Train accident ??????????????

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    හවස 5න් පස්සේ කොටුවෙන් කෝස්ටල් ලයින් එකේ යන ට්‍රේන් සේරම සාඩින් ටින් කරල වගේ. ලොකු සෙනගක් බහිනවා මොරටුව පානදුර වාද්දුව කළුතර ස්ටේෂන්ස් වලදී. ඉතින් බලපන් ප්‍රශ්නෙට උත්තරේ හවස 5 - 7 අතර අලුතෙන් දුම්රිය ගමන් වාර අඩුම ගානේ 5ක් වත් කළුතර වෙනකම් යොදවන්න පුලුවන්නම් ශේප්. කෙනෙක් කියන්න පුළුවන් ඇයි හැම එකටම ආණ්ඩුවට බැණ බැණ ඉන්නෙයි අමාරුවෙන් කෝච්චි වල එල්ලිලා යන්නෙයි කියල. හිතපන් උදේ ඉදල පැය 8 හෝ 9 ක් වැඩ කරපු මිනිහ බලන්නේ පුළුවන් ඉක්මනට ගෙදර දුවන්න. කොටුවේ ඉදල මොරටුවට බස් එකේ ගියොත් අනිවරෙන් පැය එකහමාරක් පාරේ චාටර් වෙනවා, ට්‍රැෆික් සෙට් උනොත් තවත් ටොපිය සෙට් වෙනවා, හැබැයි express ට්‍රෙන් එකට පැය බාගයක් යන්නෙ නැහැ මොරටුවට යන්න. ස්ලෝ එක උපරිම විනාඩි 40 යි. හැමෝම කලින් ගෙදර යන්නේ පුකේ අමාරුවකට නෙමෙයි නේ. බැදපු එකා කැමති එක වැඩිපුර විනාඩියක් හරි උගේ ගෑනි/ළමයි එක්ක ඉන්න, ගෙදර කෙනෙක්ට බෙහෙත් ගන්න යන්න, පහුවදාට උයන්න දේවල් හොයාගන්න, විබාගයක් ලියන එකෙක්ට පාඩම් කරගන්න. රේල්ලුව තාම ආණ්ඩුවේ, ඒ කියන්නේ මේකේ 100% වගකීම රට කරන සක්කිලි හැත්තගේ. ඇහුවම කියන්නේ සල්ලි නැහැලු, හැබැයි මන්ත්‍රී ලට සැප වාහන වලට කෝටි ගණන්. ආණ්ඩුවට කරන්න බැරිනම් ප්‍රයිවටයිස් කරන්න ඕන. දීල නිකම් ඉන්නේ නැතුව උන්ව මොනිටර් කරන්න ඕන නැත්තම් වෙන්නේ උන් අපිට අරින්න පටන් ගන්න එක. ලෝකේ ඕන තරම් තියනව ප්‍රයිවට් සෙක්ටර් එකෙන් කොච්චි දාල දුවන. පොදු ප්‍රශ්න වලට දේශපාලන කන්නාඩි දාල බලනකම් වෙන්නේ අපි අපිටම කෙලවගන්න එක බන්. මේ කෝච්චියෙන් වැටිලා නැති උන අන්තිම බිල්ලත් නෙමෙයි, ටික දවසක් සෝෂල් මීඩියා වල කතා කරයි ඊට පස්සේ මතකත් නැහැ
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ට්‍රේන් ඇස්සිඩන්ට් එකක් නෙමේ බන්, ට්‍රේන් එකේ ෆුඩ් බෝඩ් ගිය සෙට් එකක්, නවත්තලා තිබ්බ ලොරියක වැදිලා.හතර දෙනෙක් මැරිලා.දැනට එච්චරයි දන්නෙ...... :dull::dull:

    Ammatasiri wenwa... Ane paw :(

    Mama nam dan yannema na bn foot bord... Marana baya danila thoynwa
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,947
    20,481
    113
    හස්තිශෛලපුර
    හවස 5න් පස්සේ කොටුවෙන් කෝස්ටල් ලයින් එකේ යන ට්‍රේන් සේරම සාඩින් ටින් කරල වගේ. ලොකු සෙනගක් බහිනවා මොරටුව පානදුර වාද්දුව කළුතර ස්ටේෂන්ස් වලදී. ඉතින් බලපන් ප්‍රශ්නෙට උත්තරේ හවස 5 - 7 අතර අලුතෙන් දුම්රිය ගමන් වාර අඩුම ගානේ 5ක් වත් කළුතර වෙනකම් යොදවන්න පුලුවන්නම් ශේප්. කෙනෙක් කියන්න පුළුවන් ඇයි හැම එකටම ආණ්ඩුවට බැණ බැණ ඉන්නෙයි අමාරුවෙන් කෝච්චි වල එල්ලිලා යන්නෙයි කියල. හිතපන් උදේ ඉදල පැය 8 හෝ 9 ක් වැඩ කරපු මිනිහ බලන්නේ පුළුවන් ඉක්මනට ගෙදර දුවන්න. කොටුවේ ඉදල මොරටුවට බස් එකේ ගියොත් අනිවරෙන් පැය එකහමාරක් පාරේ චාටර් වෙනවා, ට්‍රැෆික් සෙට් උනොත් තවත් ටොපිය සෙට් වෙනවා, හැබැයි express ට්‍රෙන් එකට පැය බාගයක් යන්නෙ නැහැ මොරටුවට යන්න. ස්ලෝ එක උපරිම විනාඩි 40 යි. හැමෝම කලින් ගෙදර යන්නේ පුකේ අමාරුවකට නෙමෙයි නේ. බැදපු එකා කැමති එක වැඩිපුර විනාඩියක් හරි උගේ ගෑනි/ළමයි එක්ක ඉන්න, ගෙදර කෙනෙක්ට බෙහෙත් ගන්න යන්න, පහුවදාට උයන්න දේවල් හොයාගන්න, විබාගයක් ලියන එකෙක්ට පාඩම් කරගන්න. රේල්ලුව තාම ආණ්ඩුවේ, ඒ කියන්නේ මේකේ 100% වගකීම රට කරන සක්කිලි හැත්තගේ. ඇහුවම කියන්නේ සල්ලි නැහැලු, හැබැයි මන්ත්‍රී ලට සැප වාහන වලට කෝටි ගණන්. ආණ්ඩුවට කරන්න බැරිනම් ප්‍රයිවටයිස් කරන්න ඕන. දීල නිකම් ඉන්නේ නැතුව උන්ව මොනිටර් කරන්න ඕන නැත්තම් වෙන්නේ උන් අපිට අරින්න පටන් ගන්න එක. ලෝකේ ඕන තරම් තියනව ප්‍රයිවට් සෙක්ටර් එකෙන් කොච්චි දාල දුවන. පොදු ප්‍රශ්න වලට දේශපාලන කන්නාඩි දාල බලනකම් වෙන්නේ අපි අපිටම කෙලවගන්න එක බන්. මේ කෝච්චියෙන් වැටිලා නැති උන අන්තිම බිල්ලත් නෙමෙයි, ටික දවසක් සෝෂල් මීඩියා වල කතා කරයි ඊට පස්සේ මතකත් නැහැ

    ආණ්ඩුවට කරන්න බැරිනම් ප්‍රයිවටයිස් කරන්න ඕන

    ඕක එපා කියලා කෑගහන්නෙත් කෝච්චියේ එල්ලිලා යන එකාම තමයි බං...
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ටික ටික අපි එලියට එනවා.
    ටික ටික අපි පාපුවරුවේ යනවා..
    ටික ටික අපි වහලෙත් යනවා.
    ටික ටික අපිත් බංගලි වෙනවා.

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113

    මෙහේ එහෙම උන් නෑනේ.. ඉන්න උන් යන්නෙත් නෑනේ.. :no:
    මම දැක්කා අප්‍රිකාණු රටවල් වලත් මේ වෙද්දී මෙට්‍රෝ සර්විස් දාලා තියෙනවා කියලා ත්‍රෙඩ් එකක්..:dull: ඉන්දියාවෙත් වැඩේට අත ගහලා ඉවරයි.. ඒත් අපි..:(
    ඔය වගේ ඇක්සිඩන්ට් කීයක් වෙනවා ඇතිද බං අප්‍රසිද්දියේ..:oo:

    Indiayawe danatama tiye... Dilli metro
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    හවස 5න් පස්සේ කොටුවෙන් කෝස්ටල් ලයින් එකේ යන ට්‍රේන් සේරම සාඩින් ටින් කරල වගේ. ලොකු සෙනගක් බහිනවා මොරටුව පානදුර වාද්දුව කළුතර ස්ටේෂන්ස් වලදී. ඉතින් බලපන් ප්‍රශ්නෙට උත්තරේ හවස 5 - 7 අතර අලුතෙන් දුම්රිය ගමන් වාර අඩුම ගානේ 5ක් වත් කළුතර වෙනකම් යොදවන්න පුලුවන්නම් ශේප්. කෙනෙක් කියන්න පුළුවන් ඇයි හැම එකටම ආණ්ඩුවට බැණ බැණ ඉන්නෙයි අමාරුවෙන් කෝච්චි වල එල්ලිලා යන්නෙයි කියල. හිතපන් උදේ ඉදල පැය 8 හෝ 9 ක් වැඩ කරපු මිනිහ බලන්නේ පුළුවන් ඉක්මනට ගෙදර දුවන්න. කොටුවේ ඉදල මොරටුවට බස් එකේ ගියොත් අනිවරෙන් පැය එකහමාරක් පාරේ චාටර් වෙනවා, ට්‍රැෆික් සෙට් උනොත් තවත් ටොපිය සෙට් වෙනවා, හැබැයි express ට්‍රෙන් එකට පැය බාගයක් යන්නෙ නැහැ මොරටුවට යන්න. ස්ලෝ එක උපරිම විනාඩි 40 යි. හැමෝම කලින් ගෙදර යන්නේ පුකේ අමාරුවකට නෙමෙයි නේ. බැදපු එකා කැමති එක වැඩිපුර විනාඩියක් හරි උගේ ගෑනි/ළමයි එක්ක ඉන්න, ගෙදර කෙනෙක්ට බෙහෙත් ගන්න යන්න, පහුවදාට උයන්න දේවල් හොයාගන්න, විබාගයක් ලියන එකෙක්ට පාඩම් කරගන්න. රේල්ලුව තාම ආණ්ඩුවේ, ඒ කියන්නේ මේකේ 100% වගකීම රට කරන සක්කිලි හැත්තගේ. ඇහුවම කියන්නේ සල්ලි නැහැලු, හැබැයි මන්ත්‍රී ලට සැප වාහන වලට කෝටි ගණන්. ආණ්ඩුවට කරන්න බැරිනම් ප්‍රයිවටයිස් කරන්න ඕන. දීල නිකම් ඉන්නේ නැතුව උන්ව මොනිටර් කරන්න ඕන නැත්තම් වෙන්නේ උන් අපිට අරින්න පටන් ගන්න එක. ලෝකේ ඕන තරම් තියනව ප්‍රයිවට් සෙක්ටර් එකෙන් කොච්චි දාල දුවන. පොදු ප්‍රශ්න වලට දේශපාලන කන්නාඩි දාල බලනකම් වෙන්නේ අපි අපිටම කෙලවගන්න එක බන්. මේ කෝච්චියෙන් වැටිලා නැති උන අන්තිම බිල්ලත් නෙමෙයි, ටික දවසක් සෝෂල් මීඩියා වල කතා කරයි ඊට පස්සේ මතකත් නැහැ
    :(
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ආණ්ඩුවට කරන්න බැරිනම් ප්‍රයිවටයිස් කරන්න ඕන

    ඕක එපා කියලා කෑගහන්නෙත් කෝච්චියේ එල්ලිලා යන එකාම තමයි බං...

    :dull::dull::dull:
    සිරාවටම බන්, අච්චර පොඩි වෙවී පරිප්පුව කාගෙන යන ගමනුත් කියවන්නේ සක්ක්ලි දේසපාලුවෝ ගැන

    ඉතින් කොහොමද බන් අපි රටක් හදන්නේ :angry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කමක් නෑ බන් කව්රු මැරුණත් 10 වෙනිදා උදේ පාන්දරම ගිහින් කතිරේ ගහල වරෙන්.. මන් හිතුවේ වික්කාමසිංහ මහත්තයාගේ මොනෝ රේල් එකකින් වැටිලා කියල.. මොනෝ රේල් එකේ ගියානම් ඔහොම වෙන්නේ නෑනේ..
    මොනෝ රේල් කතා වලට රැවටිලා චන්දෙ දෙන හරක් ඉන්න රටක ඔහොම මිනිස්සු මැරෙන එක අහන්න දෙයක් නෑ.. 2015 ඉදල අද වෙනකම් එක කෝච්චියක් වැඩි කරලා නෑ ( කොහේ කොච්චි ගන්නද වික්කාමසිංහ මහත්තය බැංකු සුද්ද කරනවනේ) තියෙන ඒවා සුද්දගේ කාලේ ඒවා, හැම තැනම දිරල, කක්කුස්සි උතුරනවා, සීට් කැඩිලා, ෆෑන් කැඩිලා, සෙනග කට කපලා ඒ මදිවට හැමදාම පරක්කුයි.. ස්ටේෂන් වල පුටවක් තියා බන්කුවක්වත් නෑ වහල නෑ, අඩු ගානේ කොච්චි එන්නේ කීයටද බලාගන්න බෝඩ් එකක් නෑ හරියට. කමක් නෑ වික්කමසින්හට ගම හදන්න චන්දෙ දීපල්ලකෝ එතකොට මොනෝ රේල් කෙසේ වෙතත් ඇමතිලට බෙන්ස් ටිකක් ලැබෙයි.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    train ekata thwa petti tikak daana epai bn.mewa mara ratawal bn.anunawayen mn oya train eke yanne nathuwa berune.thawa podden math oke yanne footboard eke
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    train ekata thwa petti tikak daana epai bn.mewa mara ratawal bn.anunawayen mn oya train eke yanne nathuwa berune.thawa podden math oke yanne footboard eke
    තොට ඕනා ඕනා හැටියට පෙට්ටි එක්කහු කරන්න මේවා දේවාල මංගල්ල පොලෙන් ගත්තු කොච්චි කියලා හිතුවද?
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    මොරටුව පැත්තට යන ට්‍රේන්වල තමයි පට්ටම් රිස්කි විදියට යන්නේ.ට්‍රින් එක අදිද්දීත් ෆුට් බෝර්ඩ් එකේ 3වන ලේයර් එකේ විතර ඉන්න සමහර එවුන් අල්ලගන්න තැනක් හොයනවා වෙව්ලමින්. අරුට අල්ලගන්න තැනක් හම්බෙනකල් ඇතුලේ එවුන් උන්ව අල්ලන් ඉන්නවා . පොල්ගහවෙල සයිඩ් එකට යන ඒවගේ ඔචොම ත්‍රාස්යජනක කේස් නෑ ෆුට් බොර්ඩ් ගියාට.

    ප්‍රවාහන ඇමතියෙක් ඉන්නවා, ඌව හොදයි ඉතින් මොනවටද
    කාලකන්නි නිකමට මේමිනිස්සු විදින දුක හොයලා බලන්නෑ. හැබැයි ටීවී වල කියවනවා ඇවිත් අගනුවර තදබදයට විසදුම් ගගා මහාප්ප්‍රාන.මේ ආන්ඩුවේ ඉන්න හැතිකරේට වාහන දෙන්න අගමැතියට තියන උනනදුව , ඒ බල්ලන්ව නඩත්තුකරන මිනිස්සුන්ට කෝච්චියක් ගෙනත්දාන්න නෑ.දැන් ඉන්න අපේ පිනට උපන් ප්‍රවාහන ඇමති සිරිසේන ජානාධිපතිගේ එකෙක්. දැන් මේ මෑන් පත්වෙලා කොච්චර කල්ද එක කෝච්චිඅයක් ගෙනාවද.අඩුම තදබදය තියන දුම්‍රිය මාර්ග එකක් පුලුල් කලාද. එක්කෝ දුම්රියට අලුත් ටිකටින් සිස්ටම් එකක්වත් ගෙනාවද පරන්ගියාගේ සිස්ටම් එක නවත්තලා.කෝච්චිය යනකල් මිනිස්සු කවුන්ටරේ පෝලිමේ. ඇත්තටම මේ වාහේ මොනාද මෙච්චරකල් කලේ. ප්‍රවාහන කියන්නේ කී මිනිස්ට්‍රියක්. මේ ගොයියා දුම්රිය ගැන කතාකරනවා මතකඇති දවසක ඇහිලා නෑ. කවුදෝ කියනවා හිතමතා මේවා නොසලකාහැරලද කියලා. උබලට එහෙම දෙයක් පේන්නැද්ද.
     
    Last edited: