Place to buy Google Pixel 2

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Boru kiyanna ona na Blue Shift eka nam thiyenawa,eath mama videos wala dakka wage godak nam na,mage phone eka parana lot eka newei,anika kawda ban angle ekata phone eka thiyan inne,e arenna uba dunna link eke wena eka issue ekak wath mata nam na,colors dull thamai Natural,eath Boosted or Saturated dammama ok,Camera ekath supiri
    https://i.imgur.com/xezMX7e.jpg

    මම හොදට බලලා තියෙනවා ඕකා මේකේ කවුරුහරි ෆෝන් එකක් ගැන අහලා දාන හැම ත්‍රෙඩ් එකකටම පැන පැන ඒ ෆෝන් එකේ මොනා හරි ඇදයක් හොයලා දානවා.ඊට පස්සේ කියනවා ඒ දාපු එකාට අයිෆෝන් එකක් ගන්නලු.අයිෆෝන් වල කිසිම ලෙඩක් නැහැලු.:lol::lol::lol:ටිම් කුක් කාරයා මූට ගානක් දෙනවා ඇති මම හිතන්නේ.:rofl:.හරිම ළදරු මනසක් තියෙන්නේ ඕකට.:rofl::rofl:
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    මම හොදට බලලා තියෙනවා ඕකා මේකේ කවුරුහරි ෆෝන් එකක් ගැන අහලා දාන හැම ත්‍රෙඩ් එකකටම පැන පැන මොනා හරි ඇදයක් හොයලා දානවා.ඊට පස්සේ කියනවා ඒ දාපු එකාට අයිෆෝන් එකක් ගන්නලු.අයිෆෝන් වල කිසිම ලෙඩක් නැහැලු.:lol::lol::lol:ටිම් කුක් කාරයා මූට ගානක් දෙනවා ඇති මම හිතන්නේ.:rofl:.හරිම ළදරු මනසක් තියෙන්නේ ඕකට.:rofl::rofl:

    okage manasa dakka api muge gedara giyama,mole athe thiyan eliyata awe:rofl: hoda ponnaya oka mona unath.mu SE ekak thiyan ohoma nam X ekak gatthoth pare manussayekta wath yanna bari wenawa:rofl:
     
    Sep 21, 2017
    58
    5
    0
    Boru kiyanna ona na Blue Shift eka nam thiyenawa,eath mama videos wala dakka wage godak nam na,mage phone eka parana lot eka newei,anika kawda ban angle ekata phone eka thiyan inne,e arenna uba dunna link eke wena eka issue ekak wath mata nam na,colors dull thamai Natural,eath Boosted or Saturated dammama ok,Camera ekath supiri
    https://i.imgur.com/xezMX7e.jpg

    මචං මට pixel 2 එක ගැන විස්තර ටිකක් කියපන්කො..
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    google pixel 2 eka ganin ban marques brownlee, linus, Lewis Hilsenteger un 3 gama tiyenne pixel 2 eka. mun thami youtube eke gadget reviews karanne.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    okage manasa dakka api muge gedara giyama,mole athe thiyan eliyata awe:rofl: hoda ponnaya oka mona unath.mu SE ekak thiyan ohoma nam X ekak gatthoth pare manussayekta wath yanna bari wenawa:rofl:

    :rofl:අඩෝ උබේ යාලුවෙක්ද මූ.මූ දාන ඒවට තද වෙනවා බන්.ඇයි බන් 100%ක් හොද ෆෝන් එකක් තාම හදලා නැහැ මේ ලෝකේ.මූ කියන්නෙම අයිෆෝන් වල හොද විතරයි..හොද බුවෙක් නම් කමක් නැහැ.මම දන්නේ නැහැ බන් මූ ගැන වැඩිය.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :rofl:අඩෝ උබේ යාලුවෙක්ද මූ.මූ දාන ඒවට තද වෙනවා බන්.ඇයි බන් 100%ක් හොද ෆෝන් එකක් තාම හදලා නැහැ මේ ලෝකේ.මූ කියන්නෙම අයිෆෝන් වල හොද විතරයි..හොද බුවෙක් නම් කමක් නැහැ.මම දන්නේ නැහැ බන් මූ ගැන වැඩිය.

    පුකේ ඉදල පිස්සු බං ඕකට

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    :rofl:අඩෝ උබේ යාලුවෙක්ද මූ.මූ දාන ඒවට තද වෙනවා බන්.ඇයි බන් 100%ක් හොද ෆෝන් එකක් තාම හදලා නැහැ මේ ලෝකේ.මූ කියන්නෙම අයිෆෝන් වල හොද විතරයි..හොද බුවෙක් නම් කමක් නැහැ.මම දන්නේ නැහැ බන් මූ ගැන වැඩිය.

    pissu thamai ban kariyata,yalu kamak na eath api eka parak muwa balanna giya,ethakota muge oya meke dana mongal seen na,kunu godak asse idan awe:rofl:
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Ahala tiyena widihata Pixel 2 eka hondayi. Mata kiwwe USA wala paawichchi karana kenek. Mama use karanne iPhone ekak. iPhone eka nan gewana gaanata watinawada kiyala prashnayak tiyenawa. Hema reddama itunes eka through pc ekata daana giyama epa wenawa.