ලන්ඩනයේ LTTE ඩයස්පෝරා සිදුවීම

Jun 23, 2016
1,044
136
0
Maharagama
ලන්ඩනයේ LTTE ඩයස්පෝරා සිදුවීම

sri-lankan-army-officier-death-threat-to-tamils-in-london-1-1517912485.jpg


20180204%20Army%20official%20motions%20death%20threat%20to%20Tamils%20protesting%20in%20London%20.jpg


AU0A0039.jpg


26864746_1786028701429276_2653408255480430592_n.jpg


Brigadier-Priyanka-Fernando-saga.jpg
 
Jun 23, 2016
1,044
136
0
Maharagama
යුද්ධයේදී ජයග්රහණය හිමිවන්නේ බාහු බලයට වඩා උපායශීලිත්වයටය.යුද්දයේදී ආවේගශීලීවීමෙන් සිදුවන්නේ විනාශයකි. යුද්දයේදී අප ඉදිරි ක්රියාමාර්ගය තේරිය යුතුවන්නේ සතුරාගේ උපායමාර්ගික අරමුණ කුමක්දැයි නිවැරදිව වටහා ගැනීමෙන් පසුවය
ඉතින් පෙබරවාරි 04 දා ලන්ඩනයේ ශ්රී ලoකා තානාපති කාර්යාලය ඉදිරිපිටට දෙමල ඩයස්පෝරාව රැස්වූයේ ඒ ප්රස්ථාවෙන්ද දෙමල බෙදුම්වාදයට කිසියම් ප්රචාරක වාසියක් ලබාගැනීමටය.ඔවුන් ලෝකයට දෙන්නට හදන පණිවිඩය වන්නේ ලoකාවෙ දෙමල ජනයා මහජාතියේ නිරන්තර පීඩාවට පත්වන බවය. එහිදී ඔවුන් අපේ ආරක්ශක හමුදාවන් වෙත කෙලින්ම ඇඟිල්ල දිගු කරනවා මානව අයිතිවාසිකම් උල්ලඝනය කරන බවට.

එවන් පසුබිම් සoදර්භයක අප කටයුතු කලයුතුව ඇත්තේ අතිශයින් ප්රවේශමෙන් සහ උපායශීලීවය. එසේ නොකලහොත් එහි ප්රචාරක වාසිය නිතැතින්ම සතුරා විසින් උපරිමයෙන් ඒ අයගේ වාසියට යොදාගනු ඇත. මන්ද ඔවුන් මේ ස්ථානයේ මේ විරෝධතාවය සවිධානය කිරීමේ මූලිකම අභිලාශය වන්නේද එයයි.විෂේශයෙන්ම රාජ්යතාන්ත්රික මට්ටමේ අය සාමාන්ය සිවිල් පුරවැසියන්ට වඩා උපායශීලීවියයුතුය.

මේක මටනම් පෙනෙන්නේම පිටත ඉන්නට සෑහෙන දුරින් යන පන්දුවකට නිදැල්ලේ යන්නට නොදී එල්ලකල අනවශ්ය ප්රහාරයක් කඩුළු රකින්නා හෝ ස්ලිප් ක්රීඩකයකු අතට පත් කිරීමක් වගේය.
-ලුතිනන් කර්නල් චන්න කරුණාරත්න-
 

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    උන්ට ඔය තද වෙලා තියෙන්නේ අර රෝයල් සැට් එක ලංකාවට ආපු හින්දා.මෝඩ රනිලා කරොත් කරන්නේ ගොන් වැඩක්.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කවුද කියන්නෙ
    ඔය මනුස්සයා දිප්ලෝමටික් කෘ එකේ නෙමේ නම් කිසිම අරක්ෂාවක් නැ.. සිවිල් මිනිහෙක් එංගලන්තේදී තව සිවිල් මිනිහෙක් මරනවා කිව්වා සින් එකක්නේ.
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    කවුද කියන්නෙ

    "තමන්ගේ සේවාස්ථානයෙන් පිටතට පැමිණි පසු තමන්ට රාජ්ය තාන්ත්රික විනිර්මුක්තිය කියා දෙයක් නැති බවවත් ඔහු නොදනී. නිල ඇඳුමේ හයිය පෙන්නා මෙසේ මාරු වී ගියද, මරණ තර්ජනය සිදුකිරීම සම්බන්ධයෙන් ඔහු ව අත්අඩංගුවට ගැනීමට පවා ලන්ඩන් පොලිසියට හැකියාව තිබේ."
    http://sinhala.lankanewsweb.net/news/special-news/item/13225-2018-02-05-15-19-54
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    "තමන්ගේ සේවාස්ථානයෙන් පිටතට පැමිණි පසු තමන්ට රාජ්ය තාන්ත්රික විනිර්මුක්තිය කියා දෙයක් නැති බවවත් ඔහු නොදනී. නිල ඇඳුමේ හයිය පෙන්නා මෙසේ මාරු වී ගියද, මරණ තර්ජනය සිදුකිරීම සම්බන්ධයෙන් ඔහු ව අත්අඩංගුවට ගැනීමට පවා ලන්ඩන් පොලිසියට හැකියාව තිබේ."
    http://sinhala.lankanewsweb.net/news/special-news/item/13225-2018-02-05-15-19-54
    එක බොරු බන්. මෙයාට තියෙන්නේ ඩිප්ලෝමටික් පාස්පෝට් එකක් නම් එංගලන්තේ කොහේ හිටියත් ඉමියුනිටි තියෙනවා. එංගලන්තේ පොලිසියට තියා මොකටවත් ඇත අඩංගුවට ගන්න බැ. කරන්න පුළුවන් එකම දේ, ලංකාවේ ජනදිපතිට ප්‍රෙෂර් කරලා කෝල් ඔෆ් කරන්න පුළුවන් ලංකාවට. හරියට් උදයන්තට කළා වගේ.