JVP ekata chande denna inna un poddak hithapn

NJack

Active member
  • Jun 4, 2017
    471
    144
    43
    JVP ekata chande denna inna un poddak hithapn, koi wage manasika rogiyo tikakaktada chande denne kiyala

    :angry::angry::angry:

    27751976_432127313872127_6362434636300012943_n.png

    27654693_432127330538792_1652518358963277713_n.jpg

    27752334_432127327205459_5391166615600788060_n.jpg

    27459846_432127407205451_8311930440390102217_n.png

    27545675_432127523872106_5978445253176745620_n.png

    27750016_432127397205452_3134647560067816310_n.png

    27540668_432127430538782_2285370073725358712_n.png

    27657129_432127477205444_1570464564189019915_n.png

    27540267_432127503872108_2210950436963852305_n.png

    27657467_432127453872113_5308151309481859462_n.png
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මානසික රෝගියො නම් ඔය ඉන්නෙ වන්දිභට්ටකම් කරන හැම පක්ෂෙම:baffled:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මානසික රෝගියො නම් ඔය ඉන්නෙ වන්දිභට්ටකම් කරන හැම පක්ෂෙම:baffled:

    බහුතරය jvp..
    අමුතු රැඩිකල් කමක් ඔලුවට දාගෙන පොරවල් වෙන්න හදන්නෙ..

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    කාටද බන් දෙන්න හොද මේ සැරේ. කියපන් බලන්න:rolleyes:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    පොහොට්ටුවට ඡන්දය නොදිය යුත්තේ පරණ හොරු සෙට් එක නිසා
    එජාපයට ඡන්දය නොදිය යුත්තේ මහ බැංකුව කොල්ල කෑම/රට පාවාදීම නිසා
    ජවිපෙ ට නොදිය යුත්තේ ජෙපි fans ලා දමන Facebook posts නිසා :lol:

    නිදහස් පක්ෂය?
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    පොහොට්ටුවට ඡන්දය නොදිය යුත්තේ පරණ හොරු සෙට් එක නිසා
    එජාපයට ඡන්දය නොදිය යුත්තේ මහ බැංකුව කොල්ල කෑම/රට පාවාදීම නිසා
    ජවිපෙ ට නොදිය යුත්තේ ජෙපි fans ලා දමන Facebook posts නිසා :lol:

    නිදහස් පක්ෂය?

    :rofl:
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    බහුතරය jvp..
    අමුතු රැඩිකල් කමක් ඔලුවට දාගෙන පොරවල් වෙන්න හදන්නෙ..

    උන් හිතන් ඉන්නේ උන් radical කියල. Bata සේරෙප්පුකුට්ටමයි, shirt යටකරල කලිසම පපුවට ඇදල, ගමේදීත් පීචන් වෙච්චි දත් බෝල්ලකාරයෝ campus වලට අවහම හිතන් ඉන්නේ උන් හරි Radical කියල.

    .
     
    Last edited:

    NJack

    Active member
  • Jun 4, 2017
    471
    144
    43
    පොහොට්ටුවට ඡන්දය නොදිය යුත්තේ පරණ හොරු සෙට් එක නිසා
    එජාපයට ඡන්දය නොදිය යුත්තේ මහ බැංකුව කොල්ල කෑම/රට පාවාදීම නිසා
    ජවිපෙ ට නොදිය යුත්තේ ජෙපි fans ලා දමන Facebook posts නිසා :lol:

    නිදහස් පක්ෂය?

    loku eun JVP eke, dan ee scene eli pita karanne na, mokada unta kela wena nisa, balahanko un babala wage kalmune ehema muslim chanda higa kaagena yana hati.... unta mokuth kiyanne na, muwa hamatama thama thadi banna one :lol:

    oya bim mattame inna kukko godakma oya wage thama, FB post walin penneth ekama thama :rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    උන් හිතන් ඉන්නේ උන් radical කියල. Bata සේරෙප්පුකුට්ටමයි, shirt යටකරල කලිසම පපුවට ඇදල, ගමේදීත් පීචන් වෙච්චි දත් බෝල්ලකාරයෝ campus වලට අවහම හිතන් ඉන්නේ උන් හරි Radical කියල.

    අප්පිරියයි බන්.. කලින් හොදට හිටපු උන්.. කාලකන්නි ටික අල්ලාගෙන බ්‍රේන් වොෂ් කරල දානවනෙ.. ඊට පස්සෙ ආගමක් නෑ ජාතියක් නෑ..
    අමු සත්තු.. හැමදාම කියනව වගේ කොටින්ට හපන් ඔය සක්කිලි
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    JVP ekata chande denna... 02-07-2018 11:51 PM pohottuwata deepn machn, wena karanna deyak na : + NJack

    කම්බ හොරාට දෙනවද බැංකු හොරා‍ට දෙනවද.. කම්බ හොරාට දෙනවද බැංකු හොරා‍ට දෙනවද.. කම්බ හොරාට දෙනවද බැංකු හොරා‍ට දෙනවද.. කම්බ හොරාට දෙනවද බැංකු හොරා‍ට දෙනවද.. :rolleyes:
     
    Last edited:
    Oct 13, 2016
    2,675
    276
    0
    අප්පිරියයි බන්.. කලින් හොදට හිටපු උන්.. කාලකන්නි ටික අල්ලාගෙන බ්‍රේන් වොෂ් කරල දානවනෙ.. ඊට පස්සෙ ආගමක් නෑ ජාතියක් නෑ..
    අමු සත්තු.. හැමදාම කියනව වගේ කොටින්ට හපන් ඔය සක්කිලි

    ජවිපෙ නියෝජනය වටිනවා බන් මම නම් කියන්නේ. අනිත් පක්ෂ දෙකේ තුනේ ඉන්න එවුන්ට වඩා නම් උන් හොඳයි බන්. ජවිපෙ ඉන්නවද එකෙක්වත් හරක් හොරු, ස්ත්‍රී දූෂකයෝ, මිනී මරුවෝ? ඔක්කොම හෙන උගත් සෙට් එකක් ඉන්නේ.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,190
    18,794
    113
    අදාල නෑනේ
    ඔබ පොහොට්ටුවට ඡන්දය දිය යුත්තේ ඇයි ?

    - රාජ්‍ය සේවකයො ගස් බඳින නිසා
    - ගුරුවරු දන ගස්සල ආතල් ගන්න පුළුවන්
    - ලංකාවෙ සංචාරය කරන්න මොකෙක් හරි ආවොත් උන්ව මරල ජාතිය බේරගන්න නිසා
    - ලැම්බොගිනි වලට බදු සහන දීල පුත්තු රේස් පදිනව බලන් ඉඳල ආතල් ගන්න පුළුවන්
    - මහ එකාගෙ පුත්තු රෂියන් කෑලි වල පු$ ඇඟිල්ල ගහනව බලන් ඉඳල ස්වයං වින්දනයෙ යෙදෙන්න
    - හෙජින් ගණුදෙනුවක් දාගෙන පෙට්‍රල් ඩීසල් වැඩි කරගන්න
    - මිග් ගණුදෙනු ටිකක් කරල ලොක්කගෙ කල්ල මරේ කරවන්න
    - දළදා මාළිගාව ඉදිරිපිට රේස් පද්දන්න බේබිලව
    - මත්තල වගේ ගුවන් තොටුපොළවල් හදල ඒකෙ වැඩ කරන උන්ට ගේම් ගස්සන්නයි ෆිල්ම් බලන්නයි ජොබ්ස් ටිකක් අරන් දෙන්න
    - හම්බන්තොට වරාය වගෙ නැව් එන්නැති තව වරාය දෙක තුනක් හදන්න
    - විදේශ සංචාර යනකොට ප්ලේන් එකක් පිරෙන්න කට්ටිය අරන් යන නිසා, කවද හරි මටත් ඒ වගේ චාන්ස් එකක් එයි කියල හිතෙන නිසා
    - හැම අමාත්‍යංශයකටම, රාජ්‍ය ආයතනයකම ඉහළ පුටු වලට තමන්ගෙ නෑදෑයො පුරවද්දි අපිටත් පොඩි වාසියක් වෙයි කියල හිතෙන නිසා
    - මොකක් හරි සංවර්ධන ව්‍යාපෘතියක් කරද්දි බැසිල්ට 10% කොමිස් දෙන නිසා සුවර් එකටම අපිටත් ප්‍රොජෙක්ට් එකක් කරගන්න පුළුවන් වෙයි කියල හිතෙන නිසා
    - උමා ඔය වගෙ ව්‍යාපෘති කරල ගොන් ටොයියන්ට කෙළවන්න
    - නෙළුම් කුළුණු වගෙ උස කුළුණු ගහල ඒව උඩ නැඟල සෙල්ෆි ගන්න තියෙන ආසාවට
    - ආතල් එකට සැටලයිට් යානා යවන්න
    - මාධ්‍ය වේදීන්ගෙ අත පය කඩල පදිරි කරල තියන් ඉන්න ආසයි
    - රජ කතා බලන්න තියෙන ආසාවට
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,929
    12,267
    113
    Behind u :p
    ජවිපෙ නියෝජනය වටිනවා බන් මම නම් කියන්නේ. අනිත් පක්ෂ දෙකේ තුනේ ඉන්න එවුන්ට වඩා නම් උන් හොඳයි බන්. ජවිපෙ ඉන්නවද එකෙක්වත් හරක් හොරු, ස්ත්‍රී දූෂකයෝ, මිනී මරුවෝ? ඔක්කොම හෙන උගත් සෙට් එකක් ඉන්නේ.

    Wahallunta kiyala wadak naa
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ජවිපෙ නියෝජනය වටිනවා බන් මම නම් කියන්නේ. අනිත් පක්ෂ දෙකේ තුනේ ඉන්න එවුන්ට වඩා නම් උන් හොඳයි බන්. ජවිපෙ ඉන්නවද එකෙක්වත් හරක් හොරු, ස්ත්‍රී දූෂකයෝ, මිනී මරුවෝ? ඔක්කොම හෙන උගත් සෙට් එකක් ඉන්නේ.

    ප්‍රශ්නයක් නෑ.. උබේ චොයිස් එක නෙ..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    jvp එකේ තරම් වහල්ලු ඉන්නවද ඕයි මේ රටේ..
    උපරිමට බ්‍රේන් වොෂ් කරගෙන අදහන කාලකන්නි..
    මතයක් කියන්න බෑ වහලෙක් කරල ඉවරයි..

    :rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Jiwitheta balaya hambechcha nathi ponnayo anik paksha deke balaya tgibba kale kala waradi 2 karala kiyanawa habai adala paksha 2 karapu hoda wada jiwitheta kiyanne na. Mahinda yudde iwara kalada ahuwoth ekko mathaka na kiyai nattan wijeweerage amma awilla thama mahindata yudde iwara karanna upades dunne kiyai ranil la megapolis hadanawa kiwwama eka danapathi panthiye hutte kathawak kiyai. Nodakin ponna rala