UNP Will Win Easily

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    දැන් හොරචන්ද කේස් නෑ. ඒ ඉස්සර .එහෙම හොරචන්ද දාන්න පුලුවන් නම් මහින්ද එදා දාගන්නව .:yes::yes:

    අනිවා දැන් හොර ඡන්ද දාන්න බෑ. දැන් අපේ රට ටිකක් ඉස්සරහට ගිහින් තියෙන්නෙ. නොමිනේශන් ගැනීමට පෙර ඔළුගෙඩි මාරු, නොමිනේශන් ගැනීමෙන් පසු ඔළුගෙඩි මාරු, ඡන්ද ප්‍රතිඵල වලින් පසු ඔළුගෙඩි මාරු, පක්ෂ කැඩීම්, පක්ෂ තුල අභ්‍යන්තර බල අරගල ඇති කිරීම් වගේ දේවල් තමයි නූතන ක්‍රම.
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    matath hithenne eka peththak wath dinana ekk ne.. hemotama wage bedila yai.. eeta passe slpf unp ho pohottuwai ekathu wei.. slpf ekata pohottuwath ekk ekathu wennam wenw. nethnm kiynne unp ekata support krnw kiyala
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    අනිවා දැන් හොර ඡන්ද දාන්න බෑ. දැන් අපේ රට ටිකක් ඉස්සරහට ගිහින් තියෙන්නෙ. නොමිනේශන් ගැනීමට පෙර ඔළුගෙඩි මාරු, නොමිනේශන් ගැනීමෙන් පසු ඔළුගෙඩි මාරු, ඡන්ද ප්‍රතිඵල වලින් පසු ඔළුගෙඩි මාරු, පක්ෂ කැඩීම්, පක්ෂ තුල අභ්‍යන්තර බල අරගල ඇති කිරීම් වගේ දේවල් තමයි නූතන ක්‍රම.

    :yes::yes: ඇත්ත කතාව මචන් :)
    එත් ඉතින් හොර චන්ද ලාවට වගේ ගහයි.... හොර NIC තියෙන අය වගේ scene යයි... :)
     
    • Like
    Reactions: ruchira55

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    matath hithenne eka peththak wath dinana ekk ne.. hemotama wage bedila yai.. eeta passe slpf unp ho pohottuwai ekathu wei.. slpf ekata pohottuwath ekk ekathu wennam wenw. nethnm kiynne unp ekata support krnw kiyala

    :yes: owu Machan, eka pakshayata loku bahutharayak ganna bari wenawa godaak aasana wala :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    :yes::yes: ඇත්ත කතාව මචන් :)
    එත් ඉතින් හොර චන්ද ලාවට වගේ ගහයි.... හොර NIC තියෙන අය වගේ scene යයි... :)

    0% වෙයි කියලා මම කියන්නෙ නෑ. ඒත් ප්‍රතිඵල උඩු යටිකුරු කරන්න තරම් හැකියාවක් නෑ. ඉස්සර එහෙම නෙවේනෙ. පෙට්ටි පිටින්නෙ මාරු කරන්නෙ.
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    0% වෙයි කියලා මම කියන්නෙ නෑ. ඒත් ප්‍රතිඵල උඩු යටිකුරු කරන්න තරම් හැකියාවක් නෑ. ඉස්සර එහෙම නෙවේනෙ. පෙට්ටි පිටින්නෙ මාරු කරන්නෙ.

    :) හ්ම්ම්.... ඔව් එකත් ඇත්ත :yes:
    අනිවාරයෙන්ම ප්‍රතිපල වලට දැනෙන දෙයක් වෙන්නේ නැහැ හොර චන්ද වැටුනත්..:yes::)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    0% වෙයි කියලා මම කියන්නෙ නෑ. ඒත් ප්‍රතිඵල උඩු යටිකුරු කරන්න තරම් හැකියාවක් නෑ. ඉස්සර එහෙම නෙවේනෙ. පෙට්ටි පිටින්නෙ මාරු කරන්නෙ.

    චන්දෙට NIC අනිවාර්ය කරෙත් මහින්ද තමයි..ආන්න සුපිරි මිනිස්සු..
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    දැන් හොරචන්ද කේස් නෑ. ඒ ඉස්සර .එහෙම හොරචන්ද දාන්න පුලුවන් නම් මහින්ද එදා දාගන්නව .:yes::yes:

    august election eka hora karalu
    rosi ge manapa ranilta dammalu
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113

    :) හ්ම්ම්.... ඔව් එකත් ඇත්ත :yes:
    අනිවාරයෙන්ම ප්‍රතිපල වලට දැනෙන දෙයක් වෙන්නේ නැහැ හොර චන්ද වැටුනත්..:yes::)

    :yes::yes:

    චන්දෙට NIC අනිවාර්ය කරෙත් මහින්ද තමයි..ආන්න සුපිරි මිනිස්සු..

    මහින්ද දේශප්‍රියද

    august election eka hora karalu
    rosi ge manapa ranilta dammalu

    රෝසිගෙ ඡන්ද හිරුනිකාට ගියා. රෝසි පැරදුනේ ඒකයි. පැරදුන කෙනා හෙළුව වහගන්න මොනාම හරි කියන්න දෙයක් හොයාගන්නවනෙ.
    ඕවා පරාජයේ වේදනාවට කියන කතානෙ බන්. 2010 ෆොන්සේකත් කිව්වෙ. කවුද ඕවා ගනන් ගන්නෙ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,619
    33,797
    113
    නවතම සමීක්ෂණ වලින් කියවෙන විදිහට යු න් පි චන්දෙන් උඩින්ම දිනනවා

    යු එන් පි කොට්ටාශ වලින් 65% දිනනවා

    උන් කොට්ටාශ ක්‍රමය ගෙනාවෙත් ඔකටම තමයි

    එක චන්දයක් වැඩියෙන් හරි ගන්න එකා නේ දිනුම්

    චන්දෙන් පස්සේ මහින්දගේ සෙට් එක යු ඇන පි යට යාවිද

    බම්බුව තමයි!
     
    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    unp ta chande dena napunsakayo thama innawada ban

    ubala me parath unp yata chande denawa kiyanne wun me awrudu 3ne karapu waeda tika anumatha karanawa kiyana ekayi e kiyanne 2020 wenakn thathwe meeta wada darunu wenawa mokada apiwa back karanne paramparika napunsaka set ekak innawa kiyala wun dhannawaa

    me para me sakkilinta warnning ekak dunnoth wun dhannawa me widiyata giyoth 2020 kohomath gedara yanna wena waga aniwaryen me ithiri awrudu deke rata waeda karanna wenwa wunta 2020 dinnna nam

    uabalage kamaththak habayi mama kiyanwa %36 ta wada unp set eka ganne naha
     
    • Like
    Reactions: KOTA NIHAL