දැන් හොරචන්ද කේස් නෑ. ඒ ඉස්සර .එහෙම හොරචන්ද දාන්න පුලුවන් නම් මහින්ද එදා දාගන්නව .![]()
අනිවා දැන් හොර ඡන්ද දාන්න බෑ. දැන් අපේ රට ටිකක් ඉස්සරහට ගිහින් තියෙන්නෙ. නොමිනේශන් ගැනීමට පෙර ඔළුගෙඩි මාරු, නොමිනේශන් ගැනීමෙන් පසු ඔළුගෙඩි මාරු, ඡන්ද ප්‍රතිඵල වලින් පසු ඔළුගෙඩි මාරු, පක්ෂ කැඩීම්, පක්ෂ තුල අභ්‍යන්තර බල අරගල ඇති කිරීම් වගේ දේවල් තමයි නූතන ක්‍රම.


SLPP and UPFA/SLFP eke members la ekathu wenna ida kada wadi 
