UNP Will Win Easily

danzka

Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    යාපනය අර්ධද්වීපයේ වගා කෙරෙන අර්තාපල් අස්වැන්න දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙනවිත් කිලෝව රුපියල් 50 කට හෝ අලෙවි නොවීම නිසා අසීරුතාවකට පත්ව සිටින බව යාපනයේ ගොවීන් පවසයි.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විශාල වශයෙන් විදේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 36 සිට 40 දක්වා වූ මිල ගණන් යටතේ අලෙවි වීම නිසා යාපනයේ ගොවීන්ගේ දේශීය අර්තාපල් අල කිලෝවක් රුපියල් 50 වැනි මුදලකටවත් අලෙවි කර ගැනීමට නොහැකිව විශාල වශයෙන් තොග ආර්ථික මධ්‍යස්ථානයේ ගොඩ ගසා ඇති බව ගොවීහු කියා සිටිති.

    මේ දිනවල යාපනය අර්ධද්වීපයේ විශාල වශයෙන් අර්තාපල් අස්වැන්න ලැබෙමින් පවතින බවත් එම අස්වනු සියටයට අසූවක් පමණ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන විත් අලෙවි කිරීම සිදු කරන බව ඔවුහු පෙන්වා දෙති.

    යාපනය අර්ධද්වීපයේ අලුයම් කාලයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන අර්තාපල් ගොවීන් තම නිෂ්පාදන ආර්ථික මධ්‍යස්ථානයේ දමාගෙන ඒ උඩ වාඩිවී සිටින අයුරු දැක ගැනීමට හැකියාව ලැබුණු බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

    යාපනයේ සිට දඹුල්ලට පැමිණි අර්තාපල් ගොවීන් කියා සිටින්නේ අර්තාපල් කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් සියයකට ආසන්න මුදලක් වියදම් වන බවත් විශාල මුදලක් ප්‍රවාහනය සඳහාද වියදම් වන බවත් එහෙත් කිලෝවක් රු.50 ට හෝ අලෙවි නොවීම නිසා දින කිහිපයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ගොවීන්ට රැඳී සිටීමට සිදුවන බවයි.

    තමන්ගෙන් රුපියල් 50 කටත් අඩුවෙන් ලබා ගන්නා අර්තාපල් තමන් ඉදිරියේ ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පිටින් සිල්ලර එළවළු වෙළෙඳ සැල්වල කිලෝව රුපියල් සියයකට අලෙවි වන බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල ඉන්දියාවෙන් පාකිස්තානයෙන් සහ තවත් රටවල් කිහිපයකින්ම විශාල වශයෙන් අර්තාපල් ව්‍යාපාරිකයින් විසින් ගෙන්වා ඉතාඅඩු මුදලට අලෙවි කිරීම සිදුකරන බව වාර්තා වේ.

    අල සදහා වූ ආනයනික බද්ද ඉවත් කිරීමත් සමඟ වීශාල වශයෙන් ව්‍යාපාරිකයෝ විදේශ රටවලින් අර්තාපල් මෙරටට ගෙන්වීම සිදු කරයි.

    http://sinhala.adaderana.lk/
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩුවට කන්ඩ බලාගෙන වෙනස උදාකරගත් ටොයියන් අද කිරිබත් කන විදිහ...:rofl::rofl:


    කිරිබතට අවශ්ය ද්‍රවය...කඩෙන් ම්ලදී ගන්නා ආකාරය....
    Erozan උඹට ඕන කිරිබත් වලට යන වියදම ? හරි මෙන්න තිතටම තියෙනවා බලාගනින්

    සුදු හාල් 250g = 18.25
    SERA 180ML පොල් කිරි පැකට් 1 = රු.85
    ළුෑණු ග්‍රෑම් 50 රු.7.00
    K CHOICE TABLE SALT 5g = රු.0.52
    උම්බලකඩ ග්‍රෑම් 10 රු.25.00 (K CHOICE MALDIVE FISH )
    කෑලි මිරිස් ග්‍රෑම් 10 රු.7.00 (K CHOICE CHILLIE PIECES )
    සියලු මිලගණන් අද දින keellssuper වෙබ් අඩවියෙන් ලබාගන්නා ලදී .සාමාන්‍ය කඩයකින් මෙම බඩු ලබාගත්තේ නම් මීට වඩා වියදම අඩු බව මගේ දැනීමයි

    කිරිබත් සෑදීමට ස්වභාවික පොල් ගෙඩියක්වත් බාවිතා කරනු නොලබන අතර පොල් කෑමෙන් පොල් අපතේ යන බන ටොයියන් සොයාගෙන ඇත...


    පොල් පර්යේෂණ ආයතනය එවුන්ම කියනවා ස්වභාවික පොල් වෙනුවට පිටිකල පොල්කිරි පාවිච්චි කරන්න කියලා නාස්තිය අවම කරන්න.



    සුදු හාල් 250 g වලින් සෑදු කිරිබත් වලින් බඩ පිරෙනා ආකාරය....වරග පලය අනුව බඩ පිරෙන බව වෙනස උදාකරගත් ටොයියන් සොයාගෙන ඇත...


    3" X 3" X 2" කිරිබත් කැබලි 4ක් සඳහා යන වියදම මෙන්න තිතටම..

    Ps : මට නම් 3" X 3" X 2" කිරිබත් කැබලි 2-3ක් තමයි කන්න පුළුවන් , උඹට නම් කොහොමද මම දන්නේ නෑ


    *** මීට අමතරව කොස් කොල සහ ක්‍රෝටන් කොල යොදා කිරිබත් උයන විට රසය ගුනය සහ මුදල් ඉතිරි වන බව අගමැති වද රනිල් විසින් සොයාගෙන ප්‍රසිද්ධ කර ඇත....දුකට කරුන වන්නේ තවමත් ටොයියන් කොස්කොල හා ක්‍රෝටන් අනුබව කරන බව පිලි ගැනිමට මැලිකමක් දැක්වීමයි...:baffled::baffled:


    යහපාලෙනේ යටතේ බඩු ගන්නෙ මෙහෙම.... :rofl::rofl::rofl:

    SERA 180ML පොල් කිරි පැකට් 1
    ළුෑණු ග්‍රෑම් 50
    K CHOICE TABLE SALT 5g
    උම්බලකඩ ග්‍රෑම් 10
    කෑලි මිරිස් ග්‍රෑම් 10

    කඩේකට ගිහින් මේව ඉල්ලන්නෙ කොහොමද බන් රෙද්දක් ඇදගෙන..:baffled::baffled:..පොල් ගෙඩියක් එහෙම ගන්නෙම නැ නේද බන් උබල...මොන ජීවිතද දෙයියනේ යහපලනෙන් උදා කරේ??? :lol::lol::lol::lol::lol:

    හොදම කෑල්ල තමයි, සුදු හාල් 250g අරන් උයනව කියන එක..:lol::lol::lol::lol:..තු නොදකින් යකෝ.... අපි පැවත එන්නෙ ගොවියන්ගෙන් නේද...අර මසුරු සිටානොවත් ඔහොම උයන්ඩ නැතුව ඇති...:lol::lol::lol::lol: වෙනස උදා කරගත් ටොයියන්ගෙ ගෙවල්වල වේලකට උයන්නෙ 250 g හාල්ද .... :shocked::shocked::shocked:
     

    Cool12345

    Active member
  • May 23, 2010
    632
    71
    28
    galle
    dinana aasana vala lokuwata dinna kiyala eva anith asana walata balapanne na. podiwata hari vadima asana ganak dinanna one. me asana krame janadipathiwarane thibbanam mahinda thamai giya parath dinanne.americawe trump dinna vage

    kohomath pohottuwa parada wei
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    QF462vl.jpg
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113

    මහා බැංකු කෙස් එක එච්චර ලොකුවට යන්නේ නැ
    එකෙන් කඩෙන චන්ද ටික යන්නේ jvp එකට මොකද මහා මුලින්ම හොර කෑවේ මහින්දයා නිසා .
    සීනුව තියෙන්නේ අලියාගේ බෙල්ලේ

    විදග්ධ පුක් ශෝධකගෙන් තවත් පුක් සේදිල්ලක්...

    පුක සේදීම කලාවක්නම් එහි පිකාසෝව වූ
    විදග්ධ පුක් ශෝධක සහ පුත්‍රයෝ
    147 වසරක අඛංඩ ජනතා සේවය

     
    • Like
    Reactions: dmk695

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දිනයි දිනයි වික්කාමසිංහ හාමු උඩින්ම දිනයි :lol: