UNP Will Win Easily

dmk695

Member
Dec 4, 2015
550
44
0
hopdatama ridila rep kapanne :rofl::rofl:
sukala sukala pukata dekak dila dhotta dapu wesa ganu wage hullanne naethiwa waradi nam kiyapanko awajathaka haththa

kattiyata wenasa godak saepayi wage volkswagen job labila rodha 4n gedara enakota
:lol::lol::lol:
 

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,554
    4,117
    113
    unp ta chande dena napunsakayo thama innawada ban

    ubala me parath unp yata chande denawa kiyanne wun me awrudu 3ne karapu waeda tika anumatha karanawa kiyana ekayi e kiyanne 2020 wenakn thathwe meeta wada darunu wenawa mokada apiwa back karanne paramparika napunsaka set ekak innawa kiyala wun dhannawaa

    me para me sakkilinta warnning ekak dunnoth wun dhannawa me widiyata giyoth 2020 kohomath gedara yanna wena waga aniwaryen me ithiri awrudu deke rata waeda karanna wenwa wunta 2020 dinnna nam

    uabalage kamaththak habayi mama kiyanwa %36 ta wada unp set eka ganne naha

    mamath kiyanne mekayi ban
     

    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    නවතම සමීක්ෂණ වලින් කියවෙන විදිහට යු න් පි චන්දෙන් උඩින්ම දිනනවා

    යු එන් පි කොට්ටාශ වලින් 65% දිනනවා

    උන් කොට්ටාශ ක්‍රමය ගෙනාවෙත් ඔකටම තමයි

    එක චන්දයක් වැඩියෙන් හරි ගන්න එකා නේ දිනුම්

    චන්දෙන් පස්සේ මහින්දගේ සෙට් එක යු ඇන පි යට යාවිද

    Mata+Pena+Heena-Ajith+Muthukumarana.jpg
     

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    495
    63
    40% ක් තම යූ එන් පී.ජේවීපියත් ගොඩ වැඩි කර ගනී.. පොදුජන පෙරමුන දෙක .මයිත්‍රී පිල තුන වෙයි

    aniwa. meka thama wenne.
    dan pohottuwata one UNP eka paraddanna neme, aththa seen eka.
    Un target karanne 2020. meke MY3 peredduwa kiyanne. MY3 chorama wenawa. oya deka ekathu wenawa anthimata. 2020 eka pakshayak widiyata gemata enne. UNP eka ewarai. Meka dinnath wedak thiyena chandayak neme ne.
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    UNP දිනයි තමා මොනා කාලකන්නිය ආවත් රටට කරන සෙතක් නෙ, අපිව චුන් කරයි ඔවුන් ආතල් ගනී
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කොලබෝක්කටම ඇරියත් අපි යුඑන්පි :rofl:

    අනිත් උන් බයියෝ වහල්ලු :rofl:

    මහබැංකුවෙන් පස්සේ මුළු රටටම තිත තියන්න අලියාටම කතිරේ ගහන්න :love:

    මතුසම්බන්දයි :rofl:

    සුබ අනාගතයක් සමනල් පරපුරක් :love::love:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,558
    13,169
    113
    ගොඩක් පැතිවල සන්ධානේ meeting එකට පස්සේ තමයි පොහොට්ටුවේ meeting එක තියෙන්නේ. සන්ධානේ meeting එකේ තියෙන මුණු ටිකම තමයි පොහොටුවේ meeting එකට යන්නෙත් . උන් කාට චන්දෙ දායිද කියල දන්නේ උඩ ඉන්න දෙයියෝ තමයි . UNP එකට ලංකාවේ ලක්ෂ 35 ක චන්ද base එකක් අමාරුම කාල වලත් තිබුණා . දැන් එක වැඩි මිසක් අඩු නැ . උන් UNP එකේ නායකයට පොල්පිත්තක් තිබ්බත් ඒ ලක්ෂ 35 චන්දෙ දෙනවා
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ගොඩක් පැතිවල සන්ධානේ meeting එකට පස්සේ තමයි පොහොට්ටුවේ meeting එක තියෙන්නේ. සන්ධානේ meeting එකේ තියෙන මුණු ටිකම තමයි පොහොටුවේ meeting එකට යන්නෙත් . උන් කාට චන්දෙ දායිද කියල දන්නේ උඩ ඉන්න දෙයියෝ තමයි . UNP එකට ලංකාවේ ලක්ෂ 35 ක චන්ද base එකක් අමාරුම කාල වලත් තිබුණා . දැන් එක වැඩි මිසක් අඩු නැ . උන් UNP එකේ නායකයට පොල්පිත්තක් තිබ්බත් ඒ ලක්ෂ 35 චන්දෙ දෙනවා

    ඔව් මෙතන එහා මෙහා යන්නේ පොහොට්ටුව සහ නිදහස් පක්ෂ ජන්ද ටික අලුත් ජන්ද ගොඩක් jvp කියලා හිතනවා කොහොම උනත් බහුතරය unp යට එයි කියලා තමා හිතෙන්නේ unp එකෙන් මහබැංකු එක හින්දා කැඩුණු ජන්දත් jvp එකට වැටෙයි වගේ
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,558
    13,169
    113
    ඔව් මෙතන එහා මෙහා යන්නේ පොහොට්ටුව සහ නිදහස් පක්ෂ ජන්ද ටික අලුත් ජන්ද ගොඩක් jvp කියලා හිතනවා කොහොම උනත් බහුතරය unp යට එයි කියලා තමා හිතෙන්නේ unp එකෙන් මහබැංකු එක හින්දා කැඩුණු ජන්දත් jvp එකට වැටෙයි වගේ

    මහා බැංකු කෙස් එක එච්චර ලොකුවට යන්නේ නැ
    එකෙන් කඩෙන චන්ද ටික යන්නේ jvp එකට මොකද මහා මුලින්ම හොර කෑවේ මහින්දයා නිසා .
    සීනුව තියෙන්නේ අලියාගේ බෙල්ලේ