වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    :yes::yes: ඒක ඇත්ත උයන්ඩ තව ගෑස් එක්කො රයිස් කුකර් එකට කරන්ට් එක .... :shocked::shocked::shocked::shocked: ඒවත් එකතු උනාම එක වේලකට කිරිබත් හදන්ඩ රුපියල් 1000ක්වත් යනව... අම්මෝ යහපාලනේ... :shocked::shocked::shocked:
    ඔව් එක උයන්නහ් හිටගෙනහ් ඉදලා කොන්දේ අමාරුවහ් හැදුනමහ් එකට බෙහෙත් ගන්නත් එපැයි .. අම්මො යහපාලනේ ..
    අහ් බෙහෙත් ගන්නහ් බස් එකේ යන්නහ් සල්ලි තියෙන්නත් එපැයි ... අම්මොහ් යහපාලනේහ්
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කිරිබත් කන්නෙ අපි අනාදිමත් කාලෙක ඉදන් බන්....උබ මේ අපිට කිරිබත් හදන හැටි නම් උගන්නන්ඩ එන්ඩ එපා...:no::no:.උබට ඔනෙ නම් උබේ විදිහට කිරිබත් හදාගෙන තව මදි නම් කොස්කොල ක්‍රෝටන් කොල එහෙමත් දාගෙන කාපන්...:yes::yes:

    උබයි මායි දන්න කිරිබත්.
    මොට්ටයා කලු ජූලිය ඇති වෙච්ච මාසේ දන්නේ නෑ ඒත් කිරිබත් හදන්න කතාව.
    අනේ නිකන් පලයන් බන් දැන් කිච වෙලා කියවන්නේ නැතුව.
    ගෑස් ගැනද කතා කරන්නේ ?
    උබේ අප්පච්චි අයින් වෙද්දි ගෑස් රු.2600 , දැන් රු.1650
    ගනන් වැරදි නම් ඔප්පු කරපන් ඕන ත්‍රේඩ් එකක.
    පබ්ලික් සමාව ගන්නවා උබෙන් මම.

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඔව් එක උයන්නහ් හිටගෙනහ් ඉදලා කොන්දේ අමාරුවහ් හැදුනමහ් එකට බෙහෙත් ගන්නත් එපැයි .. අම්මො යහපාලනේ ..
    අහ් බෙහෙත් ගන්නහ් බස් එකේ යන්නහ් සල්ලි තියෙන්නත් එපැයි ... අම්මොහ් යහපාලනේහ්

    :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් එක උයන්නහ් හිටගෙනහ් ඉදලා කොන්දේ අමාරුවහ් හැදුනමහ් එකට බෙහෙත් ගන්නත් එපැයි .. අම්මො යහපාලනේ ..
    අහ් බෙහෙත් ගන්නහ් බස් එකේ යන්නහ් සල්ලි තියෙන්නත් එපැයි ... අම්මොහ් යහපාලනේහ්

    :yes::yes::yes: ඔව් ඔව් දැන් නොමිලේ බෙහෙත් දෙන්නෙ නැ ඒ කාලෙ වගේ ඔක්කොම ෆාමසියෙන්....ඒහෙම බෙහෙත් ගන්ඩත් තව 400-500ක් යනව...ඇයි බස් එකේ යන්ඩ බස් ගාස්තු.... අම්මෝ මිනිස්සු කොහොම ජීවත් වෙනව ඇත්ත පව් අප්ප....:(:(:(
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :yes::yes::yes: ඔව් ඔව් දැන් නොමිලේ බෙහෙත් දෙන්නෙ නැ ඒ කාලෙ වගේ ඔක්කොම ෆාමසියෙන්....ඒහෙම බෙහෙත් ගන්ඩත් තව 400-500ක් යනව...ඇයි බස් එකේ යන්ඩ බස් ගාස්තු.... අම්මෝ මිනිස්සු කොහොම ජීවත් වෙනව ඇත්ත පව් අප්ප....:(:(:(

    තෝ නම් අමු ගොනෙක් ඕයි.
    සාකෑසම් දන්නේ නැද්ද ?
    :lol::lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    :yes::yes::yes: ඔව් ඔව් දැන් නොමිලේ බෙහෙත් දෙන්නෙ නැ ඒ කාලෙ වගේ ඔක්කොම ෆාමසියෙන්....ඒහෙම බෙහෙත් ගන්ඩත් තව 400-500ක් යනව...ඇයි බස් එකේ යන්ඩ බස් ගාස්තු.... අම්මෝ මිනිස්සු කොහොම ජීවත් වෙනව ඇත්ත පව් අප්ප....:(:(:(
    කියලාහ් වැඩක් නැහ් අම්මොහ් යහපාලනෙහ් ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෝ නම් අමු ගොනෙක් ඕයි.
    සාකෑසම් දන්නේ නැද්ද ?
    :lol::lol:

    උබ කියන්නෙ ලෙඩ උනාම බෙහෙත් ගන්ඩත් එපා කියලද???? ඒවට කොල් කොල ක්‍රෝටන් කොල මලෝල පත්තු බදින්ඩද කියන්නෙ????
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබ කියන්නෙ ලෙඩ උනාම බෙහෙත් ගන්ඩත් එපා කියලද???? ඒවට කොල් කොල ක්‍රෝටන් කොල මලෝල පත්තු බදින්ඩද කියන්නෙ????

    සාකෑසම් දන්නවද ඇහුවාම ක්‍රෝටන් මගුලක් කියනවා.
    මොන ජීවිතද බන් මේ ?

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සාකෑසම් දන්නවද ඇහුවාම ක්‍රෝටන් මගුලක් කියනවා.
    මොන ජීවිතද බන් මේ ?

    ඇත්තට කාට හරි හිතුන ලබු කිරිබත් කන්ඩ...දැන් ලබු ගෙඩියක් කියද බන් රුපියල් 200-300 ක්...අපි 200 කියල ගත්තත්...ලබු කිරිබත් උයන්ඩ එක වේලකට 581+200=781 යනව....අම්මෝ....ලබු කිරිබත් උයලත් ඉවරයි... :shocked::shocked::shocked::shocked:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇත්තට කාට හරි හිතුන ලබු කිරිබත් කන්ඩ...දැන් ලබු ගෙඩියක් කියද බන් රුපියල් 200-300 ක්...අපි 200 කියල ගත්තත්...ලබු කිරිබත් උයන්ඩ එක වේලකට 581+200=781 යනව....අම්මෝ....ලබු කිරිබත් උයලත් ඉවරයි... :shocked::shocked::shocked::shocked:

    තෝ හිතන්නේ ලබු කිරිබත් හදන්නේ නෝමල් කිරිබත් එකට ලබු ගෙඩියක් දාලා කියලද ?
    :lol::lol::lol::lol:
    උබ අනාදිමත් කාලේ ඉදන් කිරිබත් නෙවෙයි , කැරි බත් කාලා තියෙන්නේ.
    විහිලුවට හිතමු කිරිබත් එකට ලබු දාලා ලබු කිරිබත් හැදුවා කියලා.
    තොගේ ගාන අනුව 800 + 200 = 1000
    මගේ මෙතඩ් එකෙන් රු.219 ප්‍රොෆිට් හුත්තො.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෝ හිතන්නේ ලබු කිරිබත් හදන්නේ නෝමල් කිරිබත් එකට ලබු ගෙඩියක් දාලා කියලද ?
    :lol::lol::lol::lol:
    උබ අනාදිමත් කාලේ ඉදන් කිරිබත් නෙවෙයි , කැරි බත් කාලා තියෙන්නේ.
    විහිලුවට හිතමු කිරිබත් එකට ලබු දාලා ලබු කිරිබත් හැදුවා කියලා.
    තොගේ ගාන අනුව 800 + 200 = 1000
    මගේ මෙතඩ් එකෙන් රු.219 ප්‍රොෆිට් හුත්තො.

    හරි බන් 581+200=781 යනව කියන්නෙත් ලේසි පසු ගානක්ද...අනික ලබු කිරිබත් කන්ඩ එක වේලකට රුපියල් 781-1000 .. :shocked::shocked::shocked::shocked:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මුන් දෙපැත්ත බෙදිලා කිරිබත් උයනවා.
    මුන්ට ඉතින් ඒ ඒ පක්ෂ වලින් ගෙවනවනේ. දවසට 2000 ක් ගෙවනව නම් ඉරොසාන්ට වේල් දෙකක් කෑවැකි. අකිලර්ට වේල් තුනක් කාලා බල්ලටත් පොඩ්ඩක් දැම්මැකි.

    දැන් කිරිබත් ඉව්වා ඇති වගේ. හදපල්ලා නූඩ්ලස්.
    ගිණිපෙට්ටියේ ගානේ ඉදන් කැල්කියුලේට් කරලා
     
    • Like
    Reactions: akilar25

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මුන් දෙපැත්ත බෙදිලා කිරිබත් උයනවා.
    මුන්ට ඉතින් ඒ ඒ පක්ෂ වලින් ගෙවනවනේ. දවසට 2000 ක් ගෙවනව නම් ඉරොසාන්ට වේල් දෙකක් කෑවැකි. අකිලර්ට වේල් තුනක් කාලා බල්ලටත් පොඩ්ඩක් දැම්මැකි.

    දැන් කිරිබත් ඉව්වා ඇති වගේ. හදපල්ලා නූඩ්ලස්.
    ගිණිපෙට්ටියේ ගානේ ඉදන් කැල්කියුලේට් කරලා
    ම0 මෙහ් පොල් සම්බල් හදනහ් හැටි එකෙක් දානකම් බලාගෙනහ් හිටියේ
    පොල් වලින් වැඩ කොටියයි :cool:
     
    • Like
    Reactions: akilar25

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ම0 මෙහ් පොල් සම්බල් හදනහ් හැටි එකෙක් දානකම් බලාගෙනහ් හිටියේ
    පොල් වලින් වැඩ කොටියයි :cool:

    පොල් සම්බොලෙට, පරිප්පු කරියට යන වියදම ගැන එක්දාස් නවසිය හැත්තෑ ගණන් වල ඉදන් අද දක්වා මහ බැන්කු වාර්තා ගෙනල්ලා ඇනලයිස් කරයි අපෙ අයියලා:D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හරි බන් 581+200=781 යනව කියන්නෙත් ලේසි පසු ගානක්ද...අනික ලබු කිරිබත් කන්ඩ එක වේලකට රුපියල් 781-1000 .. :shocked::shocked::shocked::shocked:

    781 එක 1000 වඩා ලේසි ගානක්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මුන් දෙපැත්ත බෙදිලා කිරිබත් උයනවා.
    මුන්ට ඉතින් ඒ ඒ පක්ෂ වලින් ගෙවනවනේ. දවසට 2000 ක් ගෙවනව නම් ඉරොසාන්ට වේල් දෙකක් කෑවැකි. අකිලර්ට වේල් තුනක් කාලා බල්ලටත් පොඩ්ඩක් දැම්මැකි.

    දැන් කිරිබත් ඉව්වා ඇති වගේ. හදපල්ලා නූඩ්ලස්.
    ගිණිපෙට්ටියේ ගානේ ඉදන් කැල්කියුලේට් කරලා

    අනේ නෑ බන්.
    බල්ලන්ට කෑම දාලා ඉතුරු වෙන දෙයක් මම කෑවොත් මිසක් , මම කාලා ඉතුරු උනොත් බල්ලන්ට දාන්නේ නෑ බන්.
    මම බඩගින්නේ හිටියත් මගේ බල්ලන්ව බඩගින්නේ තියෙන්නේ නෑ මම.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ම0 මෙහ් පොල් සම්බල් හදනහ් හැටි එකෙක් දානකම් බලාගෙනහ් හිටියේ
    පොල් වලින් වැඩ කොටියයි :cool:

    පොල් සම්බොලෙට, පරිප්පු කරියට යන වියදම ගැන එක්දාස් නවසිය හැත්තෑ ගණන් වල ඉදන් අද දක්වා මහ බැන්කු වාර්තා ගෙනල්ලා ඇනලයිස් කරයි අපෙ අයියලා:D

    :rofl::rofl::rofl::rofl::rofl:
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    :yes::yes::yes: ඔව් ඔව් දැන් නොමිලේ බෙහෙත් දෙන්නෙ නැ ඒ කාලෙ වගේ ඔක්කොම ෆාමසියෙන්....ඒහෙම බෙහෙත් ගන්ඩත් තව 400-500ක් යනව...ඇයි බස් එකේ යන්ඩ බස් ගාස්තු.... අම්මෝ මිනිස්සු කොහොම ජීවත් වෙනව ඇත්ත පව් අප්ප....:(:(:(

    කිරිබත් හදන්න කලින් අර ඇමසින් කාරයට Account එක දීලා ඉදපන් :angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩුවට කන්ඩ බලාගෙන වෙනස උදාකරගත් ටොයියන් අද කිරිබත් කන විදිහ...:rofl::rofl:

    කිරිබතට අවශ්ය ද්‍රවය...කඩෙන් ම්ලදී ගන්නා ආකාරය....
    Erozan උඹට ඕන කිරිබත් වලට යන වියදම ? හරි මෙන්න තිතටම තියෙනවා බලාගනින්

    සුදු හාල් 250g = 18.25
    SERA 180ML පොල් කිරි පැකට් 1 = රු.85
    ළුෑණු ග්‍රෑම් 50 රු.7.00
    K CHOICE TABLE SALT 5g = රු.0.52
    උම්බලකඩ ග්‍රෑම් 10 රු.25.00 (K CHOICE MALDIVE FISH )
    කෑලි මිරිස් ග්‍රෑම් 10 රු.7.00 (K CHOICE CHILLIE PIECES )
    සියලු මිලගණන් අද දින keellssuper වෙබ් අඩවියෙන් ලබාගන්නා ලදී .සාමාන්‍ය කඩයකින් මෙම බඩු ලබාගත්තේ නම් මීට වඩා වියදම අඩු බව මගේ දැනීමයි

    කිරිබත් සෑදීමට ස්වභාවික පොල් ගෙඩියක්වත් බාවිතා කරනු නොලබන අතර පොල් කෑමෙන් පොල් අපතේ යන බන ටොයියන් සොයාගෙන ඇත...

    පොල් පර්යේෂණ ආයතනය එවුන්ම කියනවා ස්වභාවික පොල් වෙනුවට පිටිකල පොල්කිරි පාවිච්චි කරන්න කියලා නාස්තිය අවම කරන්න.

    සුදු හාල් 250 g වලින් සෑදු කිරිබත් වලින් බඩ පිරෙනා ආකාරය....වරග පලය අනුව බඩ පිරෙන බව වෙනස උදාකරගත් ටොයියන් සොයාගෙන ඇත...

    3" X 3" X 2" කිරිබත් කැබලි 4ක් සඳහා යන වියදම මෙන්න තිතටම..

    Ps : මට නම් 3" X 3" X 2" කිරිබත් කැබලි 2-3ක් තමයි කන්න පුළුවන් , උඹට නම් කොහොමද මම දන්නේ නෑ

    මීට අමතරව කොස් කොල සහ ක්‍රෝටන් කොල යොදා කිරිබත් උයන විට රසය ගුනය සහ මුදල් ඉතිරි වන බව අගමැති වද රනිල් විසින් සොයාගෙන ප්‍රසිද්ධ කර ඇත....දුකට කරුන වන්නේ තවමත් ටොයියන් කොස්කොල හා ක්‍රෝටන් අනුබව කරන බව පිලි ගැනිමට මැලිකමක් දැක්වීමයි...:baffled::baffled:

    Last edited: