වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mewa hama deyakma pitaratin gena eke munta barida danne na bath pakat pitaratin gennanna.aparadene wena wenama gennanakota amatara wiyadam adu karaganna tibba.

    :yes::yes:ගොයියගෙ පුතා රජ උනා හාල් පොල් එලවලු පිටරටින් ගේන්නෙ කිසිම විලි ලැජ්ජාවක් නැතුව...ඕන්න ආර්තික ඔස්තාර්ගෙ මොලේ...ඔය හැම බබ්බම පිටින් ගෙන්නන්ඩ ගිහින් ඩොලර් එක 200ට විතර ගියාම වෙනස තදේටම දැනෙයි...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    25395452_10208436616631825_730895695_n.png
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    කමක් නැහැ නෙලුම් කුලුනෙ පෙති කොළපාට කෙරුවනෙ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කමක් නැහැ නෙලුම් කුලුනෙ පෙති කොළපාට කෙරුවනෙ.

    :rofl::rofl: මහින්ද හදපු කුලුනේ බල්බ් වල පාට වෙනස් කිරිමේ මහා සවර්ධනය..
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    !ගෝනියෙන් රට gihin, !62 සැප ද දැන්, !erozan රටලු ඉන්නෙ, !unp වේසාවෝ රට කෑවා, කිබි ගොබ්බයා, දැන් සැපද toiyonta?, පු* දෙන erozan ඉජු ඉජු, බොරු පච thread, රනිල් කිම්බා, රනිල් හොර යෝදයා, හරක් හොරු නම් unp!™, < monson tag >, erozan අදත් ගූ වලේ, erozan pol hukanna, erozange ammata hukamu, mahinda=ranil, mahindage පුක ලොවමු, my3ගෙ අම්මට හුකමු, okkoma andu ekai, ponil hora rata kewa, sandun buwage amma wesi, unp හරක්
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,868
    1
    58,124
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මහින්ද හොරා රට කාලා කාලා රොඩ්ඩ ඉතුරු කරලා කලින්ම ගෙදර ගියා
    දැන් අනිත් උන් රට කාගෙන කාගෙන යනවා
    නොද්දකින් මේ දේශපාලනය කරන වේසිගේ පුතාලා නම් මැරෙන්නෙ හෙණ ගහලා

    :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2015 වසරේ බලයට පත්ව මේ දක්වා රට පාලනය කරන යහපාලන ආණ්ඩුව විසින් ලබා ගත් ලද ණය හා 2018 වසර වෙනුවෙන් ගැනීමට ඇස්තමේන්තු කර ඇති ණයද ඇතුළුව වසර හතරක කාලය තුලදී පමණක් ඒකපුද්ගල ණය ප‍්‍රමණය රුපියල් 327,972 කින් ඉහල ගොස් ඇත.

    පසුගිය රාජපක්ෂ පාලනය ආරම්භ වූ 2005 වසරේදී මෙරට ඒක පුද්ගල ණය වූයේ රුපියල් 112,239 ක් ලෙස වන අතර දස වසරකින් පසු එම පාලනය අවසන් වෙද්දී එය රුපියල් 348,627ක් තෙක් ඉහල ගොස් තිබින.

    ඒ අනුව රාජපක්ෂ පාලනය පැවැති වසර දහයක කාලය සදහාම ඉහල ගිය ඒකපුද්ගල ණය ප‍්‍රමාණය රුපියල් 236,388කි.

    කෙසේ වෙතත් යහපාලන ආණ්ඩුව විසින් සිය සිවුවසරක පාලන කාලය 2018 වසරේදී සම්පූර්ණ කරද්දී ඇස්තමේන්තු ගත ණයද ගතහොත් ඒකපුද්ගල ණය බර 676,599ක් වීමට ඉඩ තිබේ.
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ane mnda rata kochchara guu kalath oya paksha deka maruwen maruwata dinawanawane,sinhalaya modaya kawmkanna suuraya
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ වන විට සහල්, පොල් හා එළවලු පිටරටින් ආනයනය කරන්නට රජය තීරණය කර ඇති බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ප‍්‍රකාශ කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නියක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

    මේ ආකාරයෙන් ගියහොත් ඉදිරි දිනකදී පිටරටින් බත් පාර්සල් ගෙන්වීමටද ආණ්ඩුව කටයුතු කරනු ඇති බවද මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

    මන්ත‍්‍රීවරයා මෙසේ කියා සිටියේ එම පක්‍ෂය විසින් සංවිධානය කර තිබූ ජන හමුවක් අමතමිනි.

    රුසියාව විසින් ශ‍්‍රී ලංකාවේ තේ සදහා පනවනු ලැබූ තහනම සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු කියා සිටියේ හම්බන්තොට වරාය චීනයට විකුණා පළමු වාරිකය ලෙස ලබා ගත් මුදල සමාන වන්නේ රුසියාවට මාස දෙකහමාරකට යවන තේ වටිනාකමට බවයි.

    හොරු අල්ලන බව කියමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව බලයට පැමිණ දින 20ක් යද්දී ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් දැවැන්තම හොරකම සිදු කල බවද ඔහු කියා සිටියේය.

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ඉතින් තේ පැල ගලෝල ලිපේ දාන්ඩයි වෙන්නෙ...


     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරිසේන පුටින්ට පුද්ගලිකවම ලියු ලිපිය..:yes:

    25399096_744968155701505_4213928967615971141_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රුසියාව විසින් ශ‍්‍රී ලංකාවේ තේ තහනම් කිරීමත් සමග එම වෙලදපල අත්පත් කර ගැනීම සදහා කෙන්යාව සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    මේ සම්බන්ධයෙන් සාකච්චා කිරීම සදහා කෙන්යා රජයේ විශේෂ කණ්ඩාටමක් ඉතා ඉක්මනින් රුසියාව බලා පිටත්වීමට නියමිතය.

    ඇතිව තිබෙන තත්වය මත රුසියායට තේ කිලෝ මිලියන 44ක් අපනයනය කිරීමට කෙන්යාව බලාපොරොත්තු වෙයි.

    කෙන්යාව ලෝකයේ ප‍්‍රධාන තේ සැපයුම්කරුවෙක් වන අතර ශ‍්‍රි ලංකාවේ ප‍්‍රබලතම තරගකරුවෙක්ද වෙයි.

    **** දැන් නම් වෙනස උදා වෙන්ඩ යන්නෙ තේ කර්මන්තයටත්...පුදුම ආතල් වෙනසක් දැනෙයි වගේ..ලක්ශ 62කේ මීහරක් රැලට මාරම සැපක් දැනෙයි දැන්..
     

    Darshanajyy

    Junior member
  • Mar 26, 2011
    179
    14
    18
    මොනා උනත් ඇත්ත කතාව, ගිය ආණ්ඩුවෙන් අඩුකරගෙන අඩුකරගෙන ගිය බඩු මිල මේ ආණ්ඩුවෙන් වැඩි කරගෙන වැඩි කරගෙන යනවා.

    මට මතකයි ගිය ආණ්ඩුව කාලේ කඩේකට එහෙම ගියාම පොල් එහෙම නිකන් දුන්නේ. හාල් එහෙම කිලෝ 1ට වැඩියෙන් ගන්නවා නම් තමා සල්ලි දෙන්න ඕනේ.

    ඒ දවස් වල මට 2500ක් ගියෙත් නැති තරම් මාසෙට.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙළද පලේ මේ වන විට ඇතිව තිබෙන පොල් හිගය උග‍්‍ර තත්වයට පත්ව ඇත.

    පොල් ගෙඩියක් සදහා රජය විසින් රුපියල් 75ක් ලෙස උපරිම සිල්ලර මිලක් පැණවුවද එය මේ වන විට සාමාන්‍ය වෙළදපලේ අවම සිල්ලර මිල බවට පත්ව තිබේ.

    මන්ද වෙලදුන් රුපියල් 75ට විකුණන්නේ පොඩිම පොල් ගෙඩි නිසාය.

    ඇතැම් සුපරි වෙළධ සැල්වල රුපියල් 75ට විකුණන පොල් ගෙඩියක බෑයක් හිරමණ තලයට හෝ දමන්නට බැරිය.

    රුපියල් 75න් ඇරඹෙන පොල් මිල ක‍්‍රමයෙන් ලොකු ගෙඩි 80, 100, 120, 150 ආදී වශයෙන් ප‍්‍රසිද්ධියේ විකුණනු ලබති.

    තරමක් විශාල පොල් ගෙඩි වෙළදපලේ රුපියල් 150 මිලට අලවි කරන අවස්ථා බොහෝය.

    මේ වන විට ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල පවතින්නේ රුපියල් 151 සීමාවේය.​