දැක්කෙ_නෑ_වගේ_ඉන්න_එපා

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හිටං ගේ කකුල් දෙක..අයියෝ සල්ලි බං :lol: ලගින් ගියත් වෙව්ලන සීන් එකක් තියෙන්නේ :lol:

    මොකෝ උඹට ගල් කපන්නද :lol::lol::lol::lol:
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    මේ පිංතූරෙ දැක්කම ජීවිතේ ගැන කලින් තේරුම් අරගෙන හිටපු ඇත්තක් ආයිත් මතක් උනා බන්. ධනය බලය පට්ටම් තියෙනකම් තමයි බන් කවුරු කවුරුත් අපි වටේ ඉන්නෙ. ඒවා නැති වෙච්ච දවසට අපි වටේ හිටපු, අපි සදාකාලිකයි කියලා හිතෙන් හිතාගෙන රැවටුන ඒ තාවකාලික මිනිස්සු අපෙන් ඈත් වෙනවා නේද බන්. ලාභ සත්කාර විශේෂ සැලකිලි උස් ආසන මුකුත් නෑ. තිබ්බත් එන්න එන්න අඩුවේගෙන ගිහින් නැති වෙලා පොළව යට අඩි හයක් විතරයි අන්තිමට ඉතිරි වෙන්නෙ.

    මේ පිංතූරේ මගේ මූඩ් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරා බන්.

    Sira kathawa...rep+++
     
    • Like
    Reactions: ruchira55

    AKI-SL

    Well-known member
  • Sep 4, 2014
    724
    314
    63
    lankawe

    :yes::yes::yes::)
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    හිටං ගේ කකුල් දෙක..අයියෝ සල්ලි බං :lol: ලගින් ගියත් වෙව්ලන සීන් එකක් තියෙන්නේ :lol:

    :lol:
    මහින්දගෙ මූණ බලපන්කො නිකන් පුක මූට්ටු වෙලා වගේ :rofl:
     
    blue_in_rio

    Well-known member
  • මේ පිංතූරෙ දැක්කම ජීවිතේ ගැන කලින් තේරුම් අරගෙන හිටපු ඇත්තක් ආයිත් මතක් උනා බන්. ධනය බලය පට්ටම් තියෙනකම් තමයි බන් කවුරු කවුරුත් අපි වටේ ඉන්නෙ. ඒවා නැති වෙච්ච දවසට අපි වටේ හිටපු, අපි සදාකාලිකයි කියලා හිතෙන් හිතාගෙන රැවටුන ඒ තාවකාලික මිනිස්සු අපෙන් ඈත් වෙනවා නේද බන්. ලාභ සත්කාර විශේෂ සැලකිලි උස් ආසන මුකුත් නෑ. තිබ්බත් එන්න එන්න අඩුවේගෙන ගිහින් නැති වෙලා පොළව යට අඩි හයක් විතරයි අන්තිමට ඉතිරි වෙන්නෙ.

    මේ පිංතූරේ මගේ මූඩ් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරා බන්.

    පූජාසනයේ ඔබ හිඳුවා
    ඔබට පුදන මේ ලෝකයමයි හෙට
    ඔබට එරෙහි වී නැගිටින්නේ
    පූජාසනයේ ඔබ හිඳුවා

    ඉසුරින් කිත් යසසින් බබළන දා
    ඔබගේ බැණුමත් ගීයක් වේ
    ඉසුරින් කිත් යසසින් පිරිහුණු දා
    සිනාසුණත් එය වරදක් වේ

    පූජාසනයේ...

    කිරියෙන් පැණියෙන් උතුරා යන කළ
    ලොව ඔබ පාමුල හඬා වැටේ
    අත මිට හිඟ වී බෙල සුන් වන කළ
    ලොව ඔබ හිස මත කඩා වැටේ

    පූජාසනයේ...

    ගායනය - නන්දා මාලිනී
    ගී පද - සුනිල් ආරියරත්න
    සංගිතය - එච්.එම්. ජයවර්ධන
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    Sira kathawa...rep+++

    :):)

    kattiyama shokap praptha wela :dull: pau

    :baffled::baffled:

    පූජාසනයේ ඔබ හිඳුවා
    ඔබට පුදන මේ ලෝකයමයි හෙට
    ඔබට එරෙහි වී නැගිටින්නේ
    පූජාසනයේ ඔබ හිඳුවා

    ඉසුරින් කිත් යසසින් බබළන දා
    ඔබගේ බැණුමත් ගීයක් වේ
    ඉසුරින් කිත් යසසින් පිරිහුණු දා
    සිනාසුණත් එය වරදක් වේ

    පූජාසනයේ...

    කිරියෙන් පැණියෙන් උතුරා යන කළ
    ලොව ඔබ පාමුල හඬා වැටේ
    අත මිට හිඟ වී බෙල සුන් වන කළ
    ලොව ඔබ හිස මත කඩා වැටේ

    පූජාසනයේ...

    ගායනය - නන්දා මාලිනී
    ගී පද - සුනිල් ආරියරත්න
    සංගිතය - එච්.එම්. ජයවර්ධන

    තමන්ට ධනයෙන් බලයෙන් තනතුරු වලින් උපරිමයට යන කාලයෙදි මේ වගේ සිංදු ඇහෙනවටත් කමති නෑ බන්. එතකොට උන් අහන්නෙ "සඳ හිරු තරු පවතිනතුරු අපි මැරෙන්නේ නෑ" වගේ සිංදුනෙ බන්. තමන්ගෙ බලයෙන් උන්මාද නොවී පූජාසනයෙ සිංදුව තේරුම් අරන් කටයුතු කරා නම්. ධනය බලය තනතුරු නැතිදා ලොකු ඩැමේජ් එකක් වෙන්නෙ නෑ.
     
    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    පොඩ්ඩක් බලපන්කෝ මූනවල් වල හැටි ...ඉතින් කොහොමද බන් රටකට වගතුවක් වෙන්නේ...:sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:..

    යකෝ මේක අවමන්ගල අවස්තාවක්. නැතුව මේක මගුල් ගෙයක් නෙවෙයි.
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    රටේ ජනපති බල්ලට ගිය අවස්තාවක්

    මයිත්‍රී හිතන් හිටියේ මුල්ම කතාව ඌට දෙයි කියලා පව් වැඩේ එතනත් ඌව බල්ලට දාලා මහින්දට කතාව දුන්නා.... රනිලා හිතන් හිටියේ නමවත් කියඉ කියල උගේ මුලින්... එකත් අන්තිමට කනවට වගේ කිව්වේ... මොනා උනත් පව්
    :lol::lol::lol::lol:
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,875
    2,900
    113
    රජරට
    RPH3.jpg

    මේක තනිකරම මැතිවරණ ප‍්‍රචාරණයක්.
    ජනාධිපතිතුමා අතින් බුලත් කොලේ පෙන්නනව.
    අගමැතිතුමා අතින් හොඬේ පෙනනනව.
    මහින්ද මහත්තයත් අතින් පොහොට්ටුව පෙන්නන්න හදනව.

    මෙතන එදත් අදත් කවදත් වෙනස් නොවෙච්ච එකම චරිතෙ නිමල් සිරිපාල ඇමතිතුමා විතරයි.

    එතුමා එදත් බුදි අදත් බුදි.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    මේක තනිකරම මැතිවරණ ප‍්‍රචාරණයක්.
    ජනාධිපතිතුමා අතින් බුලත් කොලේ පෙන්නනව.
    අගමැතිතුමා අතින් හොඬේ පෙනනනව.
    මහින්ද මහත්තයත් අතින් පොහොට්ටුව පෙන්නන්න හදනව.

    මෙතන එදත් අදත් කවදත් වෙනස් නොවෙච්ච එකම චරිතෙ නිමල් සිරිපාල ඇමතිතුමා විතරයි.

    එතුමා එදත් බුදි අදත් බුදි.

    rep 15+ :lol:
     
    gcthegamer

    Junior member
  • May 10, 2015
    218
    11
    18

    මේක තනිකරම මැතිවරණ ප‍්‍රචාරණයක්.
    ජනාධිපතිතුමා අතින් බුලත් කොලේ පෙන්නනව.
    අගමැතිතුමා අතින් හොඬේ පෙනනනව.
    මහින්ද මහත්තයත් අතින් පොහොට්ටුව පෙන්නන්න හදනව.

    මෙතන එදත් අදත් කවදත් වෙනස් නොවෙච්ච එකම චරිතෙ නිමල් සිරිපාල ඇමතිතුමා විතරයි.

    එතුමා එදත් බුදි අදත් බුදි.

    :lol::lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    මේක තනිකරම මැතිවරණ ප‍්‍රචාරණයක්.
    ජනාධිපතිතුමා අතින් බුලත් කොලේ පෙන්නනව.
    අගමැතිතුමා අතින් හොඬේ පෙනනනව.
    මහින්ද මහත්තයත් අතින් පොහොට්ටුව පෙන්නන්න හදනව.

    මෙතන එදත් අදත් කවදත් වෙනස් නොවෙච්ච එකම චරිතෙ නිමල් සිරිපාල ඇමතිතුමා විතරයි.

    එතුමා එදත් බුදි අදත් බුදි.

    :lol::lol::lol::lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රටේ ජනපති බල්ලට ගිය අවස්තාවක්

    මයිත්‍රී හිතන් හිටියේ මුල්ම කතාව ඌට දෙයි කියලා පව් වැඩේ එතනත් ඌව බල්ලට දාලා මහින්දට කතාව දුන්නා.... රනිලා හිතන් හිටියේ නමවත් කියඉ කියල උගේ මුලින්... එකත් අන්තිමට කනවට වගේ කිව්වේ... මොනා උනත් පව්
    :lol::lol::lol::lol:

    පෙරහරේ මුලින්ම යන්නේ කස කාරයෝ නිලමෙලා යන්නේ අන්තිමට කියලා මයිත්රිට කඩේ යන එකෙක් හරි එළකිරියේ හොයාගන්න හිටියනම් කියයි
     
    pathum90sri

    Active member
  • Jul 12, 2010
    552
    155
    43
    Sri Lanka

    මේක තනිකරම මැතිවරණ ප‍්‍රචාරණයක්.
    ජනාධිපතිතුමා අතින් බුලත් කොලේ පෙන්නනව.
    අගමැතිතුමා අතින් හොඬේ පෙනනනව.
    මහින්ද මහත්තයත් අතින් පොහොට්ටුව පෙන්නන්න හදනව.

    මෙතන එදත් අදත් කවදත් වෙනස් නොවෙච්ච එකම චරිතෙ නිමල් සිරිපාල ඇමතිතුමා විතරයි.

    එතුමා එදත් බුදි අදත් බුදි.
    haiyuuu heminenawa