මේවා උස්සලා තොපි ෆේස් බුක් පේජ් වල දානවනම් ...එළකිරි සාමාජිකයාගේ නමත් එක්ක දාපියවූ ....අඩු කුලේ පොස්ට් හැත්ත

චන්ද්‍රිකාත් හිටියනං තමා මරු![]()

මේ පිංතූරෙ දැක්කම ජීවිතේ ගැන කලින් තේරුම් අරගෙන හිටපු ඇත්තක් ආයිත් මතක් උනා බන්. ධනය බලය පට්ටම් තියෙනකම් තමයි බන් කවුරු කවුරුත් අපි වටේ ඉන්නෙ. ඒවා නැති වෙච්ච දවසට අපි වටේ හිටපු, අපි සදාකාලිකයි කියලා හිතෙන් හිතාගෙන රැවටුන ඒ තාවකාලික මිනිස්සු අපෙන් ඈත් වෙනවා නේද බන්. ලාභ සත්කාර විශේෂ සැලකිලි උස් ආසන මුකුත් නෑ. තිබ්බත් එන්න එන්න අඩුවේගෙන ගිහින් නැති වෙලා පොළව යට අඩි හයක් විතරයි අන්තිමට ඉතිරි වෙන්නෙ.
මේ පිංතූරේ මගේ මූඩ් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරා බන්.

මේක තනිකරම මැතිවරණ ප‍්‍රචාරණයක්.
ජනාධිපතිතුමා අතින් බුලත් කොලේ පෙන්නනව.
අගමැතිතුමා අතින් හොඬේ පෙනනනව.
මහින්ද මහත්තයත් අතින් පොහොට්ටුව පෙන්නන්න හදනව.
මෙතන එදත් අදත් කවදත් වෙනස් නොවෙච්ච එකම චරිතෙ නිමල් සිරිපාල ඇමතිතුමා විතරයි.
එතුමා එදත් බුදි අදත් බුදි.

අච්චි නෙවේ කොච්චි උනත් උන්දැගේ පවුරුසේ තියෙනව මෙතන ඉන්න අනික් අයට වඩාඋඹට දැන් අච්චියෙක් උනත් කමක් නැහැ නේද බන්
නරක කටුස්ස
පෙරහරේ මුලින්ම යන්නේ කස කාරයෝ නිලමෙලා යන්නේ අන්තිමට කියලා මයිත්රිට කඩේ යන එකෙක් හරි එළකිරියේ හොයාගන්න හිටියනම් කියයි

නිමල් සිරිපාලගෙ නින්දට මුකුත් කියන්න එපා මචන්. එයාට නින්ද යන්නෙ ලෙඩක් නිසාලු. මොකක්ද මන්දා බෝම්බ සීන් එහෙක කෑලී ඇගේ තියෙන නිසා කතාවක් තියෙනවා.

අච්චි නෙවේ කොච්චි උනත් උන්දැගේ පවුරුසේ තියෙනව මෙතන ඉන්න අනික් අයට වඩා![]()
ආ... හරි හරි, මෛත්‍රීට කඩේ යන එකෙක් එලකිරියෙන් හොයා ගත්තා.![]()

අඩේ සිරාවටද, මගෙත් ඇඟේ බෝම්බ කෑලි තියෙනවද දන්නේ නෑ. මටත් කොයි වෙලෙත් නිදා ගන්නමයි හිත.![]()

පොඩ්ඩක් බලපන්කෝ මූනවල් වල හැටි ...ඉතින් කොහොමද බන් රටකට වගතුවක් වෙන්නේ.....
මේ පිංතූරෙ දැක්කම ජීවිතේ ගැන කලින් තේරුම් අරගෙන හිටපු ඇත්තක් ආයිත් මතක් උනා බන්. ධනය බලය පට්ටම් තියෙනකම් තමයි බන් කවුරු කවුරුත් අපි වටේ ඉන්නෙ. ඒවා නැති වෙච්ච දවසට අපි වටේ හිටපු, අපි සදාකාලිකයි කියලා හිතෙන් හිතාගෙන රැවටුන ඒ තාවකාලික මිනිස්සු අපෙන් ඈත් වෙනවා නේද බන්. ලාභ සත්කාර විශේෂ සැලකිලි උස් ආසන මුකුත් නෑ. තිබ්බත් එන්න එන්න අඩුවේගෙන ගිහින් නැති වෙලා පොළව යට අඩි හයක් විතරයි අන්තිමට ඉතිරි වෙන්නෙ.
මේ පිංතූරේ මගේ මූඩ් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරා බන්.
කාට කාටත් ඔය ටික තමයි නේ ........ කොහොම හිටිය මනුස්සයෙක්ද ?