නිමල් සිරිපාලගෙ නින්දට මුකුත් කියන්න එපා මචන්. එයාට නින්ද යන්නෙ ලෙඩක් නිසාලු. මොකක්ද මන්දා බෝම්බ සීන් එහෙක කෑලී ඇගේ තියෙන නිසා කතාවක් තියෙනවා.


පවුලේ අයවත් නෑනේ තනිවෙලා ඉන්නකොට ඔහොම තමාපිස්සු හැදිලා හැබැයි දැන් ....බලයේ ඉදලා බලය නැති උනහම ඔහොම වෙනවා කාට කටත් ...DB විජේතුංග වගේ මිනිහෙක්ට ඇරෙන්න මොනවා උනත්
අපරාදේ ළමයි දෙන්නත් මෙහෙ හැදිලා විජයයි අනුරයිත් හිටියනං රාජපස්සල කැලේ
කාට කාටත් ඔය ටික තමයි නේ ........ කොහොම හිටිය මනුස්සයෙක්ද ?
අපිත් වයසට යද්දී ඔහොම ඉඳිබලපල්ල මෛත්‍රී තේජාන්විත විදියට ඉන්නව
මහින්ද නිකං කොල්ලෙක් දිහා හොරෙන් බලන් ඉන්න කෙල්ලෙක් වගේ
අනිත් එවුන් දෙන්නටනං ඩවුන් සින්ඩ්‍රොම්
උඹලට කියන්ඩ මටත් ඩවුන් සින්ඩ්‍රොම්
ඉඳගන්න ඉඳගන්න තැන නින්ද යාවි, කට ඇදවෙලා ලොඹු වේවි
ඇවිදින හොල්මන් වගේ වේවි අපිටම කන්නාඩියෙන් බලන්න බැරි තරමට
පවුලේ අයවත් නෑනේ තනිවෙලා ඉන්නකොට ඔහොම තමාඅපරාදේ ළමයි දෙන්නත් මෙහෙ හැදිලා විජයයි අනුරයිත් හිටියනං රාජපස්සල කැලේ
සනත් ගුණතිලකගේ ගේමක්ද දන්නේ නෑමෙය විජය මරුන හැටි කියන වීඩියෝ එකක් දැක්කා ....මට තප්පරෙකට හිතුනා මෙයත් සම්බන්දයි කියලා
https://youtu.be/vejbjdeAmdE?t=466