හිටං ගේ කකුල් දෙක..අයියෝ සල්ලි බංලගින් ගියත් වෙව්ලන සීන් එකක් තියෙන්නේ
![]()
මොකෝ උඹට ගල් කපන්නද

හිටං ගේ කකුල් දෙක..අයියෝ සල්ලි බංලගින් ගියත් වෙව්ලන සීන් එකක් තියෙන්නේ
![]()

මේ පිංතූරෙ දැක්කම ජීවිතේ ගැන කලින් තේරුම් අරගෙන හිටපු ඇත්තක් ආයිත් මතක් උනා බන්. ධනය බලය පට්ටම් තියෙනකම් තමයි බන් කවුරු කවුරුත් අපි වටේ ඉන්නෙ. ඒවා නැති වෙච්ච දවසට අපි වටේ හිටපු, අපි සදාකාලිකයි කියලා හිතෙන් හිතාගෙන රැවටුන ඒ තාවකාලික මිනිස්සු අපෙන් ඈත් වෙනවා නේද බන්. ලාභ සත්කාර විශේෂ සැලකිලි උස් ආසන මුකුත් නෑ. තිබ්බත් එන්න එන්න අඩුවේගෙන ගිහින් නැති වෙලා පොළව යට අඩි හයක් විතරයි අන්තිමට ඉතිරි වෙන්නෙ.
මේ පිංතූරේ මගේ මූඩ් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරා බන්.

බෙල්ලන්විල හිමිගෙ අවසන් කටයුතු කෙරෙන වෙලාවෙ
pauමේ පිංතූරෙ දැක්කම ජීවිතේ ගැන කලින් තේරුම් අරගෙන හිටපු ඇත්තක් ආයිත් මතක් උනා බන්. ධනය බලය පට්ටම් තියෙනකම් තමයි බන් කවුරු කවුරුත් අපි වටේ ඉන්නෙ. ඒවා නැති වෙච්ච දවසට අපි වටේ හිටපු, අපි සදාකාලිකයි කියලා හිතෙන් හිතාගෙන රැවටුන ඒ තාවකාලික මිනිස්සු අපෙන් ඈත් වෙනවා නේද බන්. ලාභ සත්කාර විශේෂ සැලකිලි උස් ආසන මුකුත් නෑ. තිබ්බත් එන්න එන්න අඩුවේගෙන ගිහින් නැති වෙලා පොළව යට අඩි හයක් විතරයි අන්තිමට ඉතිරි වෙන්නෙ.
මේ පිංතූරේ මගේ මූඩ් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරා බන්.
Sira kathawa...rep+++

kattiyama shokap praptha welapau

පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැගිටින්නේ
පූජාසනයේ ඔබ හිඳුවා
ඉසුරින් කිත් යසසින් බබළන දා
ඔබගේ බැණුමත් ගීයක් වේ
ඉසුරින් කිත් යසසින් පිරිහුණු දා
සිනාසුණත් එය වරදක් වේ
පූජාසනයේ...
කිරියෙන් පැණියෙන් උතුරා යන කළ
ලොව ඔබ පාමුල හඬා වැටේ
අත මිට හිඟ වී බෙල සුන් වන කළ
ලොව ඔබ හිස මත කඩා වැටේ
පූජාසනයේ...
ගායනය - නන්දා මාලිනී
ගී පද - සුනිල් ආරියරත්න
සංගිතය - එච්.එම්. ජයවර්ධන
පොඩ්ඩක් බලපන්කෝ මූනවල් වල හැටි ...ඉතින් කොහොමද බන් රටකට වගතුවක් වෙන්නේ.....
මේක තනිකරම මැතිවරණ ප්රචාරණයක්.
ජනාධිපතිතුමා අතින් බුලත් කොලේ පෙන්නනව.
අගමැතිතුමා අතින් හොඬේ පෙනනනව.
මහින්ද මහත්තයත් අතින් පොහොට්ටුව පෙන්නන්න හදනව.
මෙතන එදත් අදත් කවදත් වෙනස් නොවෙච්ච එකම චරිතෙ නිමල් සිරිපාල ඇමතිතුමා විතරයි.
එතුමා එදත් බුදි අදත් බුදි.

රටේ ජනපති බල්ලට ගිය අවස්තාවක්
මයිත්රී හිතන් හිටියේ මුල්ම කතාව ඌට දෙයි කියලා පව් වැඩේ එතනත් ඌව බල්ලට දාලා මහින්දට කතාව දුන්නා.... රනිලා හිතන් හිටියේ නමවත් කියඉ කියල උගේ මුලින්... එකත් අන්තිමට කනවට වගේ කිව්වේ... මොනා උනත් පව්![]()
haiyuuu heminenawa