2015 January v 2018 January

2015 Jan v 2018 Jan

  • [SIZE="4"];) Jan8 මයිත්‍රී . :P මේ පාර UNP[/SIZE]

    Votes: 81 15.1%
  • [SIZE="4"];) Jan8 මයිත්‍රී . :yes: මේ පාර නිදහස් පක්ෂයට[/SIZE]

    Votes: 12 2.2%
  • [SIZE="4"];) Jan8 මයිත්‍රී . :cool: මේ පාර පොහොට්ටුවට [/SIZE]

    Votes: 118 21.9%
  • [SIZE="4"];) Jan8 මයිත්‍රී . :angry: මේ පාර JVP[/SIZE]

    Votes: 101 18.8%
  • [SIZE="4"]:cool: Jan8 මහින්ද :P මේ පාර UNP[/SIZE]

    Votes: 4 0.7%
  • [SIZE="4"]:cool: Jan8 මහින්ද :yes: මේ පාර නිදහස් පක්ෂය[/SIZE]

    Votes: 3 0.6%
  • [SIZE="4"]:cool: Jan8 මහින්ද :cool: මේ පාර පොහොට්ටුවට [/SIZE]

    Votes: 199 37.0%
  • [SIZE="4"]:cool: Jan8 මහින්ද :angry: මේ පාර JVP[/SIZE]

    Votes: 20 3.7%

  • Total voters
    538

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    kalaya maw wenasaka arume

    ELAKIRI_ජනාධිපතිවරන විමසුම 2015
    http://www.elakiri.com/forum/showthread.php?t=1653188
    ඔහොම තමා ඒ පැත්තට මේ පැත්තට වැනි වැනි තියෙනවා මඩේ හිටවපු ඉන්න වගේ :P ඒක එපා වෙද්දී මේ පැත්තට දෙනවා මේක එපාවෙද්දී ඒ පැත්තට දෙනවා
     

    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    ඔහොම තමා ඒ පැත්තට මේ පැත්තට වැනි වැනි තියෙනවා මඩේ හිටවපු ඉන්න වගේ :P ඒක එපා වෙද්දී මේ පැත්තට දෙනවා මේක එපාවෙද්දී ඒ පැත්තට දෙනවා

    tharuna chanda mehema thamyi wenna one (20-40)

    ena wun okkama danaganna one paramparawata chande daana wun wahallu nathi withthiya

    unp ekath tv ads dagena target karanne paramparika wahallu tika aluth wun dhenne naha kiyala wun dhannawaa
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    tharuna chanda mehema thamyi wenna one (20-40)

    ena wun okkama danaganna one paramparawata chande daana wun wahallu nathi withthiya

    unp ekath tv ads dagena target karanne paramparika wahallu tika aluth wun dhenne naha kiyala wun dhannawaa

    හදවත සහ මොළය අට්ගර කඹ ඇදිල්ලක් පේනවා බොහෝ විට චන්ද වැඩ වලදි
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,783
    16,880
    113
    Kottawa
    27655063_2087126964645803_1686438749868594635_n.jpg
     

    madbrucelee

    Well-known member
  • Dec 13, 2008
    1,116
    195
    63
    2015 Jan v 2018 Jan​

    අපි බලමු ජනවාරි අට වෙනසට චන්දෙ දුන්න සහ වෙනසකට විරුද්ධව චන්දෙ දුන්න අයට අවුරුදු තුනකට පස්සේ අද මොකෝ වෙලා තියෙන්නේ කියල :yes:
    නිකන්ම කාටද චන්දෙ දෙන්නේ කියල අහන Poll එකකට වඩා අපිට අදහසක් ගන්න පුළුවන් මේකෙන් :yes:

    pubchart
    bump
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මහින්ද දිනයි
    රනිල් දෙක වෙයි

    එගොඩත් නෑති මෙගොඩත් නෑති ආප්ප පබයා කුජීතයි!
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,432
    697
    113
    Sri Lanka
    මේකේ votes serious ගත්තොත් අනුර කුමාර මෙලහකට ලංකාවේ ජනාධිපති :D