↪ කෙල්ල පොල්ලක්
මගේ යාලුවෙක්ට උන ප්රශ්නයක්. මේකා කෙල්ලෙක් එක්ක යාලුවෙලා හිටිය. දවස් කීපයකට පස්සේ කෙල්ල මගේ යාලුවගෙන් account number එක ඉල්ලලා තිබ්බ සල්ලි දාන්න shopping යන්න. (යාලුවට කියල තිබ්බේ කෙල්ලගේ ගෙදරින් දානවා කියල). පස්සේ අවුලක් නැ shopping ගිහින් තිබ්බ අවුලක් නැතුව. සිද්ධියෙන් පස්සේ කෙල්ලගෙන් contact ටිකක් අඩු උනා. පස්සේ වෙනින් එකෙක් මගේ යාළුවා හොයන් ඇවිත් අර account එකට දැම්ම ගාන ඉල්ලලා තිබ්බ. බලද්දී අර ගැනී හදිස්සියකට සල්ලි ඕන වෙලා කියල වෙනින් එවුන්ගෙන් ඉල්ලන් මේකාගේ account එකට සල්ලි දාල. දැන් මේ ගෑනිව හොයාගන්න නැ. රට ගියා කියල කියන්නේ. අරුන් සල්ලි ඉල්ලනවා යාලුවගෙන්. මටත් උත්තරයක් හිතාගන්න හන්ද කිරියේ දැම්ම.
එනි අයිඩියාස් ආර් වෙල්කම්...