↪ කෙල්ල පොල්ලක්

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ↪ කෙල්ල පොල්ලක්

    මගේ යාලුවෙක්ට උන ප්‍රශ්නයක්. මේකා කෙල්ලෙක් එක්ක යාලුවෙලා හිටිය. දවස් කීපයකට පස්සේ කෙල්ල මගේ යාලුවගෙන් account number එක ඉල්ලලා තිබ්බ සල්ලි දාන්න shopping යන්න. (යාලුවට කියල තිබ්බේ කෙල්ලගේ ගෙදරින් දානවා කියල). පස්සේ අවුලක් නැ shopping ගිහින් තිබ්බ අවුලක් නැතුව. සිද්ධියෙන් පස්සේ කෙල්ලගෙන් contact ටිකක් අඩු උනා. පස්සේ වෙනින් එකෙක් මගේ යාළුවා හොයන් ඇවිත් අර account එකට දැම්ම ගාන ඉල්ලලා තිබ්බ. බලද්දී අර ගැනී හදිස්සියකට සල්ලි ඕන වෙලා කියල වෙනින් එවුන්ගෙන් ඉල්ලන් මේකාගේ account එකට සල්ලි දාල. දැන් මේ ගෑනිව හොයාගන්න නැ. රට ගියා කියල කියන්නේ. අරුන් සල්ලි ඉල්ලනවා යාලුවගෙන්. මටත් උත්තරයක් හිතාගන්න හන්ද කිරියේ දැම්ම.
    එනි අයිඩියාස් ආර් වෙල්කම්...
     
    • Like
    Reactions: charith84

    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු.
    කෙල්ල කපටියි කොල්ල ළපටියි වගේ. No ideas machan. Bump thamayi.:confused:
     
    • Like
    Reactions: Nice_guy

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,970
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අනේ මන්ද ඒ සුට්ටි හොයාගන්ඩ බැරිනම් යාළුවට තමා ගෙවන්ඩ වෙන්නෙ මට හිතෙන විදියට,1 සැකකරු නැත්නම් 2 වෙනි එකාට තමා ගෙවන්ඩ වෙන්නෙ.
     
    • Like
    Reactions: Nice_guy

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොලීසියට යන්න කියන්න. ඇත්ත සිද්ධිය කිව්වම, සල්ලි නැති උනු එකාට පාඩුව විඳ ගන්න වෙනවා. නඩුවක් ගියත් සල්ලි ණට දීපු කෙනාට පාඩුව එන විදියට විසඳෙයි
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු.
    කෙල්ල කපටියි කොල්ල ළපටියි වගේ. No ideas machan. Bump thamayi.:confused:

    හැමෝටම ඔය වගේ දේවල් ගැන දැන ගන්නත් එක්ක තමයි බන් කිරියේ දාන්න හිතුවේ. ලපටි කොල්ලන්ටමයි ඔය වගේ ගෑනු කෙලින්නේ ඉතින්
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    පොලීසියට යන්න කියන්න. ඇත්ත සිද්ධිය කිව්වම, සල්ලි නැති උනු එකාට පාඩුව විඳ ගන්න වෙනවා. නඩුවක් ගියත් සල්ලි ණට දීපු කෙනාට පාඩුව එන විදියට විසඳෙයි

    මාත් කිව්වේ ඔය ටික තමයි. තැන්ක්ස් මචන්.
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අනේ මන්ද ඒ සුට්ටි හොයාගන්ඩ බැරිනම් යාළුවට තමා ගෙවන්ඩ වෙන්නෙ මට හිතෙන විදියට,1 සැකකරු නැත්නම් 2 වෙනි එකාට තමා ගෙවන්ඩ වෙන්නෙ.

    තැන්ක්ස් මචන්.
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    සල්ලි දාපු එකාට සීන් එක කියපන් එත් ඌ තේරුම් ගත්තේ නැත්නම්
    උකාගන්න කියපන් අහපන් මම උබට සල්ලි දාන්න කිව්වද? උබට සල්ලි දාන්න කියපු එකිගෙන්ම අහගනින් කියල
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    පොලීසියට යන්න කියන්න. ඇත්ත සිද්ධිය කිව්වම, සල්ලි නැති උනු එකාට පාඩුව විඳ ගන්න වෙනවා. නඩුවක් ගියත් සල්ලි ණට දීපු කෙනාට පාඩුව එන විදියට විසඳෙයි

    20 kiyala kiwe Rs20000katanam police yana eka therumak ne, karapu modakama kiyala, athinma gewala dapan. police giyoth ubata 20000 10X wage viyadamak yanawa sure, ayawath ohoma moda wada karanna epa
     
    • Like
    Reactions: Nice_guy

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    20 kiyala kiwe Rs20000katanam police yana eka therumak ne, karapu modakama kiyala, athinma gewala dapan. police giyoth ubata 20000 10X wage viyadamak yanawa sure, ayawath ohoma moda wada karanna epa

    තැන්ක්ස් මචන් මන් උට කියල බලන්නන්. එල
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    සල්ලි දාපු එකාට සීන් එක කියපන් එත් ඌ තේරුම් ගත්තේ නැත්නම්
    උකාගන්න කියපන් අහපන් මම උබට සල්ලි දාන්න කිව්වද? උබට සල්ලි දාන්න කියපු එකිගෙන්ම අහගනින් කියල

    අන්න එකනේ. වෙනින් එකෙක් තමන්ගේ account එකෙන් සල්ලි දැම්ම නං එක තමන් ගත්ත කියන එක වංචාවක් වෙන් නැනේ. එල
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,970
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අන්න එකනේ. වෙනින් එකෙක් තමන්ගේ account එකෙන් සල්ලි දැම්ම නං එක තමන් ගත්ත කියන එක වංචාවක් වෙන් නැනේ. එල

    අනිත් උන්ට තර්ක කරන්ඩ පුලුවන් උබේ යාළුවා ඒ කෙල්ල එක්ක එකතු වෙලා වංචාවක් කරා කියල,ලක්ෂ ගානක් නොවෙන නිසා හොඳයි.
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අනිත් උන්ට තර්ක කරන්ඩ පුලුවන් උබේ යාළුවා ඒ කෙල්ල එක්ක එකතු වෙලා වංචාවක් කරා කියල,ලක්ෂ ගානක් නොවෙන නිසා හොඳයි.

    ඇත්ත...