bump
Bump
bump


uba koheda inne
bmp.. Budget eka keeyada? mokadda wage da balanne? Malkey rent a car, Casons wage balanna habei expensive but reliable
20-30 අතර වගෙ බන් බැලුවෙ, මල්කි කාසන්ස් වල හෙන ගන බන්, ඉක්මන් එකෙත් සෑහෙන ගනන්,, මට යාලුවෙක් කිව්ව බම්බ වල තැනක් තීනවලු පොරගෙ යාලුවෙක් ටීඩා එකක් අරන් තිබ්බ මාසෙටම 40ලු ගියෙ,ube budget eka kiyada? mona wage ekakda baluwe?
ඔව්, දවස් 3ට වැඩිනන් ඇල්ටො එකක් දවසට 2කට දෙන්නන් කිව්ව, ඉක්මන් එකෙ වගෙ නැතුව තමන්ගෙ වාහන රෙන්ට් කරන අය ඉන්නවනෙ බන්, ඒවගෙ එකක් හොයාගන්න කියල බැලුවෙoya paththe nam thenak danne na.marutiyak dawasata 1500k withara wenne(without driver)
bump


bump


Tiida ekak mama rent kala Kesbewa town eken. Dawasakata 2500i. Patta wahane
tiida ekak 40 ta nam ganna ba kollo. 60k wath kiyayi aduma.
ithin ban dawasata 2500 kiyaddi dawas 20 tama 50 k yanawa ne. anika 2500tath hoyanna nam mama hithanne na dan nam. 3000-3500 wage kiyayi.dan masa 3kata udadi aru aran tinawa kiwwe, porage yaluwa aye rata ghin ban, gatta thana ahaganna contact ekak na
