CAR RENT HELP!!!

dasun_mahanuwara

Active member
  • Oct 17, 2015
    273
    32
    28
    මචන්ලා මට ලබන මාසෙ සති දෙකකට කාර් එකක් රෙන්ට් එකට ගන්න ඕනෙ, අඩුවට ගන්න හොඳ තැනක් දන්න කව්රු කියහල්ලකො,,
     
    • Like
    Reactions: kinkon

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,631
    2,332
    113
    bmp.. Budget eka keeyada? mokadda wage da balanne? Malkey rent a car, Casons wage balanna habei expensive but reliable
     

    dasun_mahanuwara

    Active member
  • Oct 17, 2015
    273
    32
    28
    bmp.. Budget eka keeyada? mokadda wage da balanne? Malkey rent a car, Casons wage balanna habei expensive but reliable

    ube budget eka kiyada? mona wage ekakda baluwe?
    20-30 අතර වගෙ බන් බැලුවෙ, මල්කි කාසන්ස් වල හෙන ගන බන්, ඉක්මන් එකෙත් සෑහෙන ගනන්,, මට යාලුවෙක් කිව්ව බම්බ වල තැනක් තීනවලු පොරගෙ යාලුවෙක් ටීඩා එකක් අරන් තිබ්බ මාසෙටම 40ලු ගියෙ,

    oya paththe nam thenak danne na.marutiyak dawasata 1500k withara wenne(without driver)
    ඔව්, දවස් 3ට වැඩිනන් ඇල්ටො එකක් දවසට 2කට දෙන්නන් කිව්ව, ඉක්මන් එකෙ වගෙ නැතුව තමන්ගෙ වාහන රෙන්ට් කරන අය ඉන්නවනෙ බන්, ඒවගෙ එකක් හොයාගන්න කියල බැලුවෙ


    thanks mchn :love::love:


    thanks mchn :love::love:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,584
    3,259
    113
    dan masa 3kata udadi aru aran tinawa kiwwe, porage yaluwa aye rata ghin ban, gatta thana ahaganna contact ekak na
    ithin ban dawasata 2500 kiyaddi dawas 20 tama 50 k yanawa ne. anika 2500tath hoyanna nam mama hithanne na dan nam. 3000-3500 wage kiyayi.
    personally kawuru hari denawa nam ithin samahara wita wenna puluwan.
    eth ithin market eke eka eka dewal thiyanwa ne. wennath bari kamak na.:baffled: