EVC:22836919 said:dihatma dahan meke
pohotuwa dennoth maha mathiwaranay ey lagadima
Parliament eka wisuruwanna ba
EVC:22836919 said:dihatma dahan meke
pohotuwa dennoth maha mathiwaranay ey lagadima
හෙළයෙක්;22836924 said:හෙට උදේ පත්තරේ අච්චු ගහන එකා මත තමා ජනාදිපතිගෙ ජීවිතය රැදිල තියෙන්නෙ.

දික්වැල්ල උතුර කොට්ඨාසයේ විද්‍යාල ප්‍රතිඵලය
SLFPA:- 13
REJECTED:-14

gilena shipee kohomada bn ehema wenne...parliment wisiruwanne kohomada...
මයිබැක් එකේ ෆිනෑන්ස් වාරිකෙත් ඇරියස් වෙන තත්වයක් තියෙන්නේ.දැන් ඉතිං උඹට වෙන්නේ රනිල් හරි මහින්ද හරි කියන දෙයක් අහගෙන මේ අවුරුදු 2ක බල්ලා වගේ ඉන්න![]()
මේක නම් Impossible![]()
gilena ship
wala inne naha ban ekko unp ewun haday anduwa
ado mewa atthada ban mara fast ne banවලපනේ ගල්කැටිවෙල මධ්‍යස්ථානය පොහොටිටුවට 134
යුඑන්පිය 106
බුලත් කොළය94
ඔරලෝසුව 77
EVC:22836980 said:ado mewa atthada ban mara fast ne banවලපනේ ගල්කැටිවෙල මධ්‍යස්ථානය පොහොටිටුවට 134
යුඑන්පිය 106
බුලත් කොළය94
ඔරලෝසුව 77
අපේ ඒජන්ට්ස්ලාගේ වැඩතමයි
ඒක තමයි. කොට්ටාශයේ අපේක්ෂකයයි පවුලෙ අයයි ගෙවල් ලග අයයි විහරක් දැම්මත් ඕකට වඩා එනවනේ
මයිබැක් එකේ ෆිනෑන්ස් වාරිකෙත් ඇරියස් වෙන තත්වයක් තියෙන්නේ.
,දැන් ඉතිං මේ අවුරුදු දෙකෙන් හොඳට හම්බු කර ගනින්,පස්සෙ වෙන රටකට පලයන්ඇයි සක්කිලි කුරුසයෝ... උනුත් සූස් ගාල ඒවී....යූඇන්පී එකට තනියෙන් ආණ්ඩුවක් දැන් හදන්න බෑ බන්.. සිරා බොහෝවිට මහින්දයාට සෙට් වෙලා ආණ්ඩුවක් හදයි.. සුපුරැදු පරිදි තම්බියි, වතු දෙමළුයි ආණ්ඩුවට එයි...
අත්තනගල්ලේ පළමු කොට්ටාශ ප්‍රථිපලය
පොදුජන පෙරමුණ 679
සිරිසේන 04
යුන්පි 203
ජේවීපී 34
