මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
දැන් ඉතිං උඹට වෙන්නේ රනිල් හරි මහින්ද හරි කියන දෙයක් අහගෙන මේ අවුරුදු 2ක බල්ලා වගේ ඉන්න :rofl:
මයිබැක් එකේ ෆිනෑන්ස් වාරිකෙත් ඇරියස් වෙන තත්වයක් තියෙන්නේ.
 

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,656
    1
    9,251
    113
    colombo
    වලපනේ ගල්කැටිවෙල මධ්යස්ථානය පොහොටිටුවට 134
    යුඑන්පිය 106
    බුලත් කොළය94
    ඔරලෝසුව 77
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    gilena ship
    wala inne naha ban ekko unp ewun haday anduwa

    යූඇන්පී එකට තනියෙන් ආණ්ඩුවක් දැන් හදන්න බෑ බන්.. සිරා බොහෝවිට මහින්දයා‍ට සෙට් වෙලා ආණ්ඩුවක් හදයි.. සුපුරැදු පරිදි තම්බියි, වතු දෙමළුයි ආණ්ඩුවට එයි...
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,699
    20,980
    113
    වලපනේ ගල්කැටිවෙල මධ්යස්ථානය පොහොටිටුවට 134
    යුඑන්පිය 106
    බුලත් කොළය94
    ඔරලෝසුව 77
    ado mewa atthada ban mara fast ne ban
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,656
    1
    9,251
    113
    colombo
    EVC:22836980 said:
    වලපනේ ගල්කැටිවෙල මධ්යස්ථානය පොහොටිටුවට 134
    යුඑන්පිය 106
    බුලත් කොළය94
    ඔරලෝසුව 77
    ado mewa atthada ban mara fast ne ban

    අපේ ඒජන්ට්ස්ලාගේ වැඩතමයි
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,654
    1,187
    113
    Mars
    ඒක තමයි. කොට්ටාශයේ අපේක්ෂකයයි පවුලෙ අයයි ගෙවල් ලග අයයි විහරක් දැම්මත් ඕකට වඩා එනවනේ

    මචන් මු දාන්නෙ මධ්‍යස්ථාන ඒවා. කොථඨාශයෙ results නෙවෙයි.
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මයිබැක් එකේ ෆිනෑන්ස් වාරිකෙත් ඇරියස් වෙන තත්වයක් තියෙන්නේ.

    :sorry:ඔය චණ්ඩියෙක් ගෙදර යන කොට උඹට අරගෙන යන්න පුළුවන්ද :cool:,දැන් ඉතිං මේ අවුරුදු දෙකෙන් හොඳට හම්බු කර ගනින්,පස්සෙ වෙන රටකට පලයන්
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    යූඇන්පී එකට තනියෙන් ආණ්ඩුවක් දැන් හදන්න බෑ බන්.. සිරා බොහෝවිට මහින්දයා‍ට සෙට් වෙලා ආණ්ඩුවක් හදයි.. සුපුරැදු පරිදි තම්බියි, වතු දෙමළුයි ආණ්ඩුවට එයි...
    ඇයි සක්කිලි කුරුසයෝ... උනුත් සූස් ගාල ඒවී....
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,656
    1
    9,251
    113
    colombo
    අත්තනගල්ලේ පළමු කොට්ටාශ ප්රථිපලය
    පොදුජන පෙරමුණ 679
    සිරිසේන 04
    යුන්පි 203
    ජේවීපී 34
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,656
    1
    9,251
    113
    colombo
    ඉහලයාගොඩ දකුණ බැලුම්මහර
    පොහොට්ටුව 999
    අලියා 330 .
    අත 171.
    jvp 101.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,656
    1
    9,251
    113
    colombo
    මහරගම දකුණ කොට්ටාශය කලණ චන්ද මධ්යස්ථානය
    1.බයිසිකලය 484
    2.එ.ජා.ප. 260
    3. ජ.වි.පෙ 183
    4. එ.ජ.නි.ස 113