American යන්න

Ereic

Active member
  • Jan 17, 2016
    410
    183
    43
    ලංකාවේ උන් ඇයි මේච්චර ඇමරිකාවට බනින්නෙ. උන් මුන්ට මොනව කරලද ඒත් වැඩේ කියන්නෙ ඇමරිකාවට යන්න දගලන සෙනග දැක්කම පිස්සු හැදෙනව.ගිහිල්ලම බලන්න ඕන ඇමරිකන් center එකට. මමත් April 18 ඇමරිකාවට යනව. උබල දැන්වත් ඇමරිකාවට බනින එක. නවත්තල උන්ගෙන් ලංකාවට වැඩක් ගන්න බලපල්ල. කොරියාවේ න් අපේ උන් වැඩක් ගන්නව වගේ. නිකරුනේ උන්ට බැන බැන ඉන්නෙ නැතුව. උබල උන්ට බනින්න සාධාරණ හේතුවක් තියෙනවා නම් ඒක ත් කොටාගෙනහ පලයල්ල මට යන්න කලින් දැනගන්න.:cool:
     
    Ereic

    Active member
  • Jan 17, 2016
    410
    183
    43
    අහ් කියන්න බැරි උනා නෙ ඔන්න American center එක දැන් වහලලු
     
    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    ලංකාවේ උන් ඇයි මේච්චර ඇමරිකාවට බනින්නෙ. උන් මුන්ට මොනව කරලද ඒත් වැඩේ කියන්නෙ ඇමරිකාවට යන්න දගලන සෙනග දැක්කම පිස්සු හැදෙනව.ගිහිල්ලම බලන්න ඕන ඇමරිකන් center එකට. මමත් April 18 ඇමරිකාවට යනව. උබල දැන්වත් ඇමරිකාවට බනින එක. නවත්තල උන්ගෙන් ලංකාවට වැඩක් ගන්න බලපල්ල. කොරියාවේ න් අපේ උන් වැඩක් ගන්නව වගේ. නිකරුනේ උන්ට බැන බැන ඉන්නෙ නැතුව. උබල උන්ට බනින්න සාධාරණ හේතුවක් තියෙනවා නම් ඒක ත් කොටාගෙනහ පලයල්ල මට යන්න කලින් දැනගන්න.:cool:
    :yes::yes::yes:
     
    Ereic

    Active member
  • Jan 17, 2016
    410
    183
    43
    උන් කොටින්ට සපෝට් එක දුන්නු නිසා :yes:

    ඉතින් රුසියාවත් උන්ට සපෝට් කලා ඔය ගොඩක් රටවල් උදව් කලා වක්‍රව ගොඩක් රටවල් උදව් කලා. කොටින්ම ලංකාවේ මැති ඇමතිවරු ත් උදව් කලේ.:confused:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,477
    22,141
    113
    Gotland
    උන් කොටින්ට සපෝට් එක දුන්නු නිසා :yes:

    America wa kotinta support kale na mama danna widihata Norway thamai support kale.

    lankawe godak un US ta baninne ohe rallata. eka ekage conspiracy theory walata rawatila

    banina un thamai issellama gihin green card apply karanne :rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    රණ මඟ ඔස්සේ නන්දිකඩාල් වල කියනව ඇමරිකාවෙන් බලපෑම් තියෙනව අන්තිම කාලෙ ඒ නිසා පුලුවන් තරම් ඉක්මනට යුද්දෙ ඉවර කරන්න කියල උඩින් අණ ආව කියල :yes:

    ඇමරිකාවෙන් ප්‍රභාකරන්ව බේරගන්න නැවක් එවල ඒකට කට්ටියට එන්න දෙන්න කියල බලපෑම් කලේ නෑ ? :dull:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,699
    2,760
    113
    ohoma thamai ban lankawe un. ohoma banina unta green card eka denawa kiwwoth kata p*ka wahagena enne
    :D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,477
    22,141
    113
    Gotland

    රණ මඟ ඔස්සේ නන්දිකඩාල් වල කියනව ඇමරිකාවෙන් බලපෑම් තියෙනව අන්තිම කාලෙ ඒ නිසා පුලුවන් තරම් ඉක්මනට යුද්දෙ ඉවර කරන්න කියල උඩින් අණ ආව කියල :yes:

    ඇමරිකාවෙන් ප්‍රභාකරන්ව බේරගන්න නැවක් එවල ඒකට කට්ටියට එන්න දෙන්න කියල බලපෑම් කලේ නෑ ? :dull:

    පොත් වල නං තාර බර ඇරලා ගන්නහ්හ් ඕනා

    යුධ සාහිත්‍ය නේ

    ඇමරිකන් කාරයෝ එසේ මෙසේ මිනිස්සු නෙවි. උන්ට ප්‍රබා බේරගන්න ඕනා උනා නං උන් සෙට් එකක් බස්සල බේරගන්නව අපිට හිතන්නවත් බැරි විදිහට. නැව් එවන්නෙත් නෑ කියව කියව ඉන්නෙත් නෑ. ඔතන බලපෑම් නම් තියෙන්න ඇති උන් හිව්මන් රයිට්, මාෂල් ලෝ හුට්ටවල් අදිනවනේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,477
    22,141
    113
    Gotland
    ලංකාවේ උන් ඇයි මේච්චර ඇමරිකාවට බනින්නෙ. උන් මුන්ට මොනව කරලද ඒත් වැඩේ කියන්නෙ ඇමරිකාවට යන්න දගලන සෙනග දැක්කම පිස්සු හැදෙනව.ගිහිල්ලම බලන්න ඕන ඇමරිකන් center එකට. මමත් April 18 ඇමරිකාවට යනව. උබල දැන්වත් ඇමරිකාවට බනින එක. නවත්තල උන්ගෙන් ලංකාවට වැඩක් ගන්න බලපල්ල. කොරියාවේ න් අපේ උන් වැඩක් ගන්නව වගේ. නිකරුනේ උන්ට බැන බැන ඉන්නෙ නැතුව. උබල උන්ට බනින්න සාධාරණ හේතුවක් තියෙනවා නම් ඒක ත් කොටාගෙනහ පලයල්ල මට යන්න කලින් දැනගන්න.:cool:

    යන තැනක කඩ්ඩ හදාගෙන යමන් පුටෙ

    American යන්න
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පොත් වල නං තාර බර ඇරලා ගන්නහ්හ් ඕනා

    යුධ සාහිත්‍ය නේ

    ඇමරිකන් කාරයෝ එසේ මෙසේ මිනිස්සු නෙවි. උන්ට ප්‍රබා බේරගන්න ඕනා උනා නං උන් සෙට් එකක් බස්සල බේරගන්නව අපිට හිතන්නවත් බැරි විදිහට. නැව් එවන්නෙත් නෑ කියව කියව ඉන්නෙත් නෑ. ඔතන බලපෑම් නම් තියෙන්න ඇති උන් හිව්මන් රයිට්, මාෂල් ලෝ හුට්ටවල් අදිනවනේ.

    ඇමරිකාවෙ හමුදාවෙන් කොටින්ගෙ ආයුධ නැවක් එනව කියල ලංකාවෙ හමුදාවට දැනුම් දීපු එකේ තාර බාර අරින්න ඕන්නෑ ? :D

    උන් රකින්නැති හියුමන් රයිට් ඇයි අපිට අදින්නෙ :baffled: ඕනෙ එකෙක්ට තේරෙනවනෙ මිනිස්සුන්ව පලිහක් විදිහට දාගත්තාම හමුදාව වෙඩි තියන එක නවත්තපු ගමං ත්‍රස්තවාදියො ඒක මරු උපක්‍රමේ කියල තවත් සිවිල් වැසියො වට කරගන්නව කියල :baffled: උන් ඒව නොදැන නෙමේනෙ එහෙම වුනාම වෙඩි තියන එක නැවැත්තුවෙ නෑ කියල අපිට කෑගහන්නෙ :P ඇයි ඔය හියුමන් රයිට් කේස් චීනෙ රුසියාව ඇද්දෙ නැත්තෙ ? :baffled: සැකයක් ඇතිවෙන්නෑ ? :baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,477
    22,141
    113
    Gotland

    ඇමරිකාවෙ හමුදාවෙන් කොටින්ගෙ ආයුධ නැවක් එනව කියල ලංකාවෙ හමුදාවට දැනුම් දීපු එකේ තාර බාර අරින්න ඕන්නෑ ? :D

    උන් රකින්නැති හියුමන් රයිට් ඇයි අපිට අදින්නෙ :baffled: ඕනෙ එකෙක්ට තේරෙනවනෙ මිනිස්සුන්ව පලිහක් විදිහට දාගත්තාම හමුදාව වෙඩි තියන එක නවත්තපු ගමං ත්‍රස්තවාදියො ඒක මරු උපක්‍රමේ කියල තවත් සිවිල් වැසියො වට කරගන්නව කියල :baffled: උන් ඒව නොදැන නෙමේනෙ එහෙම වුනාම වෙඩි තියන එක නැවැත්තුවෙ නෑ කියල අපිට කෑගහන්නෙ :P ඇයි ඔය හියුමන් රයිට් කේස් චීනෙ රුසියාව ඇද්දෙ නැත්තෙ ? :baffled: සැකයක් ඇතිවෙන්නෑ ? :baffled:

    පොත ලියද්දි එක ලියන්නේ අපේ හමුදාවේ මොරාල් එක වැඩි වෙන්න. යුද්දේ කරන්න පට්ට ලේසි උනා කියල කිව්වොත් කෝමද?

    ඇමරිකන් කාරයෝ අමුතු ජාතියක්. උන්ගේ තින්නේ සුපිරි ප්‍රජතන්ට්‍රවදේ කියනෝ නේ. එකේදී ත්‍රස්තයෙක් උනත් උටත් අයිතිවාසිකම් තිනෝ. ඕව උන්ට අදාළ නෑ පොඩි උන්ට තමයි අදාළ
    ට්‍රැෆික් කාරයා ප්‍රාඩෝ එක නවත්තනේ නෑ ආට එක නවත්තනෝ.

    චීනා & රෂියා උන්ගේ විදේශ ප්‍රතිපත්ති වෙන රටවල් වලට ඒ තරං ඇඟිලි නොගහන විදිහට පිටිං පේන්නත් යටින් ගේම් ගහන විදිහටත් තමයි හදල තින්නේ.
     
    එහෙනං ලේසි වුන තැන් වල ලේසි වුනා කියල ලියල තියෙන්නෙ :P

    උන්ට අදාල නෑ කියන්නෙ ඒකෙන්ම තේරෙනවනෙ උන් මානව හිමිකම් පාවිච්චි කරන්නෙ උන්ට වාසිවෙන විදිහට කියල :baffled: ඒ කියන්නෙ ලංකාවට විරුද්ධව මානව හිමිකම් තර්ක දැම්ම කියන්නෙ අනිවා උන්ට ප්‍රභාකරන් දිනවන්න ඕනෙ වෙලා තිබිල තියෙනව :baffled:

    කොටි එක්ක අපි යුද්ද කරද්දි චීනෙයි රුසියාවයි අපිට යටිං ගේම දීල ප්‍රභාකරන්ට වාසි වෙන්න මොනාද කරපුව :D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,477
    22,141
    113
    Gotland

    එහෙනං ලේසි වුන තැන් වල ලේසි වුනා කියල ලියල තියෙන්නෙ :P

    උන්ට අදාල නෑ කියන්නෙ ඒකෙන්ම තේරෙනවනෙ උන් මානව හිමිකම් පාවිච්චි කරන්නෙ උන්ට වාසිවෙන විදිහට කියල :baffled: ඒ කියන්නෙ ලංකාවට විරුද්ධව මානව හිමිකම් තර්ක දැම්ම කියන්නෙ අනිවා උන්ට ප්‍රභාකරන් දිනවන්න ඕනෙ වෙලා තිබිල තියෙනව :baffled:

    කොටි එක්ක අපි යුද්ද කරද්දි චීනෙයි රුසියාවයි අපිට යටිං ගේම දීල ප්‍රභාකරන්ට වාසි වෙන්න මොනාද කරපුව :D

    උඹට මම කියන දේ තේරෙන්නේ නෑ පොතක තින දේවල් ඒ විදිහටම වෙන්න ඕනා නෑ පොඩි පොඩි එකතු කිරීම් කරනව කතාව රසවත් කරන්න.

    ලංකාවට එරෙහිව මානව හිමිකම් කේස් දැම්ම කියන එකෙන් කොටින්ට උදව් කළා වෙන්නේ කෝමද ?

    චීනා & රෂියා අපිට ගේම් දුන්නද නැද්ද කියල මම දන්නේ නෑ එත් උනුත් ඇමරිකන් කාරයෝ වගේම ගේම් ගහනවා :P මම කිව්වේ ඒකයි. සමහර විට උදයංග මේ ගැන දන්නව ඇති :P
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹට මම කියන දේ තේරෙන්නේ නෑ පොතක තින දේවල් ඒ විදිහටම වෙන්න ඕනා නෑ පොඩි පොඩි එකතු කිරීම් කරනව කතාව රසවත් කරන්න.

    ලංකාවට එරෙහිව මානව හිමිකම් කේස් දැම්ම කියන එකෙන් කොටින්ට උදව් කළා වෙන්නේ කෝමද ?

    චීනා & රෂියා අපිට ගේම් දුන්නද නැද්ද කියල මම දන්නේ නෑ එත් උනුත් ඇමරිකන් කාරයෝ වගේම ගේම් ගහනවා :P මම කිව්වේ ඒකයි. සමහර විට උදයංග මේ ගැන දන්නව ඇති :P

    ඇයි දැන් උඹම කිව්වෙ ඇමරිකාව මානව හිමිකම් කේස් දාන්නෙ පොඩි උන්ට විතරයි කියල උන්ට ඒව නෑ කියල :baffled: ඒ කියන්නෙ උන්ට මානව හිමිකම් ගැන මෙලෝ කැක්කුමක් නෑ උන්ට වාසියට දාන තර්කයක් විතරයි කියලනෙ :baffled: ඉතිං අපිට මානව හිමිකම් කේස් ඇද්ද කියන්නෙ උන්ට අපේ යුද්දෙ නවත්තන්න ඕනෙ කමක් තිබිලනෙ :P

    ගේම් දුන්නද නැද්ද කියල දන්නැතුව කොහොමද බං උනුත් ඇමරිකන් කාරයො වගේම ගේම් ගහනව කියල ? :oo: