Election Updates [10 Feb 2018]

Identity

Well-known member
  • Aug 15, 2016
    23,140
    18,719
    113
    අදාල නෑනේ
    පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී දිස්ත්‍රික්ක කිහිපයක අද (10) සවස 4.00 වන විට 75% ක් පමණ ඡන්දය ප්‍රකාශ කර ඇති බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් ප්‍රකාශ කරයි.

    ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ 75 % ක් , මාතලේ දිස්ත්‍රික්කයේ 80 % ක් , හම්බන්තොට දිස්ත්‍රික්කයේ 80% ක් , නුවර එළිය දිස්ත්‍රික්කයේ 60% ක්, පොලොන්නරුව දිස්ත්‍රික්කයේ 75% ක් වශයෙන් මේ වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් අද දෙරණ ප්‍රකාශ කළේය.

    එසේම කළුතර දිස්ත්‍රික්කයේ 80% ක් , ගාල්ල දිස්ක්කයේ 75% ක් , මාතර දිස්ත්‍රික්කයේ 70% ක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ 78% ක් , රත්නපුර දිස්ත්‍රික්කයේ 60% ක් , කෑගල්ල 70% ක් , අනුරාධපුර දිස්ත්‍රික්කයේ 85% ක් මහනුවර දිස්ත්‍රික්කයේ 52% ක් , යාපනය දිස්ත්‍රික්කයේ 47% ක් , කිලිනොච්චි දිස්ත්‍රික්කයේ 60% ක් , ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ 85% ක් හා මුලතිව් දිස්ත්‍රික්කයේ 78% ක් වශයෙන්ද ඡන්දය ප්‍රකාශ කර තිබුණි.

    මේ අතර අද පස්වරු 2.00 වන විට මොනරාගල දිස්ත්‍රික්කය 80 % ක් හා බදුල්ල දිස්ත්‍රික්කය 65 % ක් ඉක්මවා ඡන්දය ප්‍රකාශ කර ඇති අතර පුත්තලම දිස්ත්‍රික්කය 73% ක් , මන්නාරම දිස්ත්‍රික්කය 70% ක් හා අම්පාර දිස්ත්‍රික්කයේ 70% ක් අතර ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් ප්‍රකාශ කරයි.

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914

    ela
     
    Tinkiri_Ton

    Active member
  • Nov 26, 2016
    392
    243
    43
    26993253_864008570446049_6158945297073832476_n.jpg
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අද දෙරණ සයිට් එක පට්ට්ට හදල තියෙනවා ප්‍රතිපල බලන්න හොඳයි :yes:
    http://www.adaderana.lk/local-authorities-election-2018/

    :cool:උන්ගේ වැඩ නම් මාරම නීට් නේද.සිරසට කෙලවුනෙත් දෙරණ ආවට පස්සෙනේ.දෙරණ කොලටිය ගන්න තාම එක චැනල් එකකටවත් බැරි උනා.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113

    :cool:උන්ගේ වැඩ නම් මාරම නීට් නේද.සිරසට කෙලවුනෙත් දෙරණ ආවට පස්සෙනේ.දෙරණ කොලටිය ගන්න තාම එක චැනල් එකකටවත් බැරි උනා.
    :yes:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113

    :cool:උන්ගේ වැඩ නම් මාරම නීට් නේද.සිරසට කෙලවුනෙත් දෙරණ ආවට පස්සෙනේ.දෙරණ කොලටිය ගන්න තාම එක චැනල් එකකටවත් බැරි උනා.

    That's because of their TriAd heritage
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම

    :cool:උන්ගේ වැඩ නම් මාරම නීට් නේද.සිරසට කෙලවුනෙත් දෙරණ ආවට පස්සෙනේ.දෙරණ කොලටිය ගන්න තාම එක චැනල් එකකටවත් බැරි උනා.
    ඔව් වෙන කිසිම නිව්ස් දෙන සයිට් එකක් මෙච්චර මහන්සිවෙලා නෑ ප්‍රතිපල පෙන්නන්න :yes: