මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහෙ මචං පොහොට්ටුවේ සෙට් එකයි, හිටන්ගේ කීප දෙනෙකුයි එකතු වෙලා චන්දේ ඉල්ලුවේ ස්වාධීන කණ්ඩායමකින්. ඒක තමයි ඔරලෝසුව.
    ඒ කියන්නේ නිදහස් පක්ෂේ වෙනම ඉල්ලුවේ නැද්ද
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,363
    22,009
    113
    Gotland
    දැන් රාජ්ජය මාද්‍ය වලින් පොහොට්ටු දිනන කියල කියද්දී කොහොමොද අර්තල් එක
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    දැන් රාජ්ජය මාද්‍ය වලින් පොහොට්ටු දිනන කියල කියද්දී කොහොමොද අර්තල් එක
    උන් නම්, 2015 මතකද 12ට මැකෝ සිරා ජනාදිපති කිව්වම 12.05 වෙනකොට මහින්දව හලලා සිරාගේ සොන්ග්ස් දැම්මා..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    බැදුම්කර හොරු ඇල්ලුවනේ.. හෙට උදේට උදයන්තට ඩුබායි වලින්ම ආයේ රැසියා තානාපති හැටියට යන්න පුලුවන සයිස් එකක් තියෙන්නේ. :P:P:P:P

    බැදුම් කර හොරුන්ට ඊයෙ ඇප දෙන්න තිබ්බෙ..
    සිරා ඒක 16 ට
    postpone කලා චන්දෙ නිසා :rofl:
    එච්චර කැපකිරීම් කළා මිනිහා

    2.gif
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උන් නම්, 2015 මතකද 12ට මැකෝ සිරා ජනාදිපති කිව්වම 12.05 වෙනකොට මහින්දව හලලා සිරාගේ සොන්ග්ස් දැම්මා..

    උනුත් පඩියට වැඩ කරන උන් බන්... උන්ට අනුකම්පා කරපන්.. :yes::yes:=
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    බැදුම් කර හොරුන්ට ඊයෙ ඇප දෙන්න තිබ්බෙ..
    සිරා ඒක 16 ට
    postpone කලා චන්දෙ නිසා :rofl:
    එච්චර කැපකිරීම් කළා මිනිහා

    2.gif
    අර බ්‍රිගේදියර්වත් සේවයේ පිහිටෙව්වා, එත් සිංහලු ගුණමකු උනා.:sorry::sorry:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,363
    22,009
    113
    Gotland
    බැදුම් කර හොරුන්ට ඊයෙ ඇප දෙන්න තිබ්බෙ..
    සිරා ඒක 16 ට
    postpone කලා චන්දෙ නිසා :rofl:
    එච්චර කැපකිරීම් කළා මිනිහා

    2.gif

    ශින්හලයට මත තීන්නේ සති 2යි :rofl:
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    බැදුම් කර හොරුන්ට ඊයෙ ඇප දෙන්න තිබ්බෙ..
    සිරා ඒක 16 ට
    postpone කලා චන්දෙ නිසා :rofl:
    එච්චර කැපකිරීම් කළා මිනිහා

    2.gif

    දැන් ඇප දෙන්නම බැරි වෙයිද ද්නෙ නෑ හිටං
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    දැන් රාජ්ජය මාද්‍ය වලින් පොහොට්ටු දිනන කියල කියද්දී කොහොමොද අර්තල් එක

    2015දි හ0සය දින්න කිව්ව තරම් ආතල් ඒකක් නැති වෙයි...:rofl:
     
    • Like
    Reactions: Tyrion Lannister