ඒ කියන්නේ නිදහස් පක්ෂේ වෙනම ඉල්ලුවේ නැද්දමෙහෙ මචං පොහොට්ටුවේ සෙට් එකයි, හිටන්ගේ කීප දෙනෙකුයි එකතු වෙලා චන්දේ ඉල්ලුවේ ස්වාධීන කණ්ඩායමකින්. ඒක තමයි ඔරලෝසුව.
ඒ කියන්නේ නිදහස් පක්ෂේ වෙනම ඉල්ලුවේ නැද්දමෙහෙ මචං පොහොට්ටුවේ සෙට් එකයි, හිටන්ගේ කීප දෙනෙකුයි එකතු වෙලා චන්දේ ඉල්ලුවේ ස්වාධීන කණ්ඩායමකින්. ඒක තමයි ඔරලෝසුව.
උන් නම්, 2015 මතකද 12ට මැකෝ සිරා ජනාදිපති කිව්වම 12.05 වෙනකොට මහින්දව හලලා සිරාගේ සොන්ග්ස් දැම්මා..දැන් රාජ්ජය මාද්ය වලින් පොහොට්ටු දිනන කියල කියද්දී කොහොමොද අර්තල් එක
ඇයි චන්දෙ බලන්නේ නැද්ද?api yanawa kollani....
aaye heta from Rathnapura.....
api yanawa kollani....
aaye heta from Rathnapura.....
බැදුම්කර හොරු ඇල්ලුවනේ.. හෙට උදේට උදයන්තට ඩුබායි වලින්ම ආයේ රැසියා තානාපති හැටියට යන්න පුලුවන සයිස් එකක් තියෙන්නේ.![]()

උන් නම්, 2015 මතකද 12ට මැකෝ සිරා ජනාදිපති කිව්වම 12.05 වෙනකොට මහින්දව හලලා සිරාගේ සොන්ග්ස් දැම්මා..

=දැන් ඇති වගේ බන් ප්රතිඵල දැම්මා
අර බ්රිගේදියර්වත් සේවයේ පිහිටෙව්වා, එත් සිංහලු ගුණමකු උනා.බැදුම් කර හොරුන්ට ඊයෙ ඇප දෙන්න තිබ්බෙ..
සිරා ඒක 16 ට postpone කලා චන්දෙ නිසා
එච්චර කැපකිරීම් කළා මිනිහා
![]()


බැදුම් කර හොරුන්ට ඊයෙ ඇප දෙන්න තිබ්බෙ..
සිරා ඒක 16 ට postpone කලා චන්දෙ නිසා
එච්චර කැපකිරීම් කළා මිනිහා
![]()

බැදුම් කර හොරුන්ට ඊයෙ ඇප දෙන්න තිබ්බෙ..
සිරා ඒක 16 ට postpone කලා චන්දෙ නිසා
එච්චර කැපකිරීම් කළා මිනිහා
![]()
දැන් රාජ්ජය මාද්ය වලින් පොහොට්ටු දිනන කියල කියද්දී කොහොමොද අර්තල් එක
