මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    බියගම කොට්ඨාස 28න් 27 පොහොට්ටුව දිනුම්ලු. යු ඈන් පී එකක් දිනුම්, ඒ මල්වාන. එහේ වෑඩිය ඉන්නේ හම්බයෝ. මේක නිකන් සහජීවනේට ගහපු කණේ පාරක් වගේ.:rofl::rofl::rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,455
    2
    53,957
    113
    බියගම කොට්ඨාස 28න් 27 පොහොට්ටුව දිනුම්ලු. යු ඈන් පී එකක් දිනුම්, ඒ මල්වාන. එහේ වෑඩිය ඉන්නේ හම්බයෝ. මේක නිකන් සහජීවනේට ගහපු කණේ පාරක් වගේ.:rofl::rofl::rofl:

    Sinhalu United? :shocked:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,455
    2
    53,957
    113
    යස්. ආඩම්බරයි පුතේ

    සිරාවට එහෙම වෙනවා නම් නියමයි :yes: විග්නේශ්වරන් ල රජුන් තනන්නෝ වෙනව නැත්නම් :sorry:
     
    wardo

    Active member
  • Apr 9, 2012
    452
    37
    28
    my3 puluwan taram delay karai results, himita ewai heta hawas wenakamma etahakota kick eka adu wenawane ,
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    සිරාවට එහෙම වෙනවා නම් නියමයි :yes: විග්නේශ්වරන් ල රජුන් තනන්නෝ වෙනව නැත්නම් :sorry:
    මේක සැහෙන ලොකු කනේ පාරක් උන්ට.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරාවට එහෙම වෙනවා නම් නියමයි :yes: විග්නේශ්වරන් ල රජුන් තනන්නෝ වෙනව නැත්නම් :sorry:

    :yes: හැබැයි ඕව වෙන්ඩ සිහලුන්ගෙ බඩ පොත්තටම ඇලෙන්ඩ ඕනෙ....ඒක තමයි මේ චන්දෙන් පෙන්නුම් කරන්නෙ...හොදට කාල බිල ඉද්දි තෙලේට නටන්ඩ ගිහින් ඉරා ගන්නව නැත්තන් ඒකයි 2015 උනේ...
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේ සැරේ දෙමල මුස්ලිම් වෙනමනේ බන් ...අන්න උන්ව දිනාගන්න මහින්දට තවම බැරි වෙලානේ ..මහින්දගේ ස්ටට්‍ර්ජි එක සිංහල චන්ද විතරයි වගේ තවම

    පොන්නප්පච්චිට ජය වේවා!!

    පැලෙන්ඩ ඉරිසියාව:P:P..ටිපිකල් සිරිලංකන්ස් :rofl::rofl:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :yes: හැබැයි ඕව වෙන්ඩ සිහලුන්ගෙ බඩ පොත්තටම ඇලෙන්ඩ ඕනෙ....ඒක තමයි මේ චන්දෙන් පෙන්නුම් කරන්නෙ...හොදට කාල බිල ඉද්දි තෙලේට නටන්ඩ ගිහින් ඉරා ගන්නව නැත්තන් ඒකයි 2015 උනේ...
    2015ට කලින් තෙලට කාලා හිටියා මිනිස්සු. පුහ් .........