Eka chanda kottaseka jvp 2ta thiyenw dkka![]()
දෙකට වැඩක් නැහැ නේද මේ කොට්ටාස ක්රමය ඇතුලේ ....



Eka chanda kottaseka jvp 2ta thiyenw dkka![]()



Nattandiya marada pohottuwa dinalaaa
බියගම කොට්ඨාස 28න් 27 පොහොට්ටුව දිනුම්ලු. යු ඈන් පී එකක් දිනුම්, ඒ මල්වාන. එහේ වෑඩිය ඉන්නේ හම්බයෝ. මේක නිකන් සහජීවනේට ගහපු කණේ පාරක් වගේ.![]()

සිරිසේනගේ ෆේස්බුකිය අතුරු දහන් වී ඇත.

samanupathikawath prathishatheta gannawaදෙකට වැඩක් නැහැ නේද මේ කොට්ටාස ක්රමය ඇතුලේ ....![]()

යස්. ආඩම්බරයි පුතේ
විග්නේශ්වරන් ල රජුන් තනන්නෝ වෙනව නැත්නම්
මේක සැහෙන ලොකු කනේ පාරක් උන්ට.සිරාවට එහෙම වෙනවා නම් නියමයිවිග්නේශ්වරන් ල රජුන් තනන්නෝ වෙනව නැත්නම්
![]()
සිරාවට එහෙම වෙනවා නම් නියමයිවිග්නේශ්වරන් ල රජුන් තනන්නෝ වෙනව නැත්නම්
![]()
හැබැයි ඕව වෙන්ඩ සිහලුන්ගෙ බඩ පොත්තටම ඇලෙන්ඩ ඕනෙ....ඒක තමයි මේ චන්දෙන් පෙන්නුම් කරන්නෙ...හොදට කාල බිල ඉද්දි තෙලේට නටන්ඩ ගිහින් ඉරා ගන්නව නැත්තන් ඒකයි 2015 උනේ...මේ සැරේ දෙමල මුස්ලිම් වෙනමනේ බන් ...අන්න උන්ව දිනාගන්න මහින්දට තවම බැරි වෙලානේ ..මහින්දගේ ස්ටට්‍ර්ජි එක සිංහල චන්ද විතරයි වගේ තවම
පොන්නප්පච්චිට ජය වේවා!!

..ටිපිකල් සිරිලංකන්ස් 

2015ට කලින් තෙලට කාලා හිටියා මිනිස්සු. පුහ් .........හැබැයි ඕව වෙන්ඩ සිහලුන්ගෙ බඩ පොත්තටම ඇලෙන්ඩ ඕනෙ....ඒක තමයි මේ චන්දෙන් පෙන්නුම් කරන්නෙ...හොදට කාල බිල ඉද්දි තෙලේට නටන්ඩ ගිහින් ඉරා ගන්නව නැත්තන් ඒකයි 2015 උනේ...