mama yakoමට මේකේ සලකපන් කියල + rep දීල තියන එකාට නම දාන්න අමතක වෙලා. නම දාපන් සලකන්නම්![]()
mama yakoමට මේකේ සලකපන් කියල + rep දීල තියන එකාට නම දාන්න අමතක වෙලා. නම දාපන් සලකන්නම්![]()
පොහොට්ටුව දිනුම් දැනට දන්නා ප්රතිපල අනුව.
බලමුකෝ ඔක්කොම, හිතන විදියට පොහොට්ටුව 55 % වගේ දිනයි







සිත නිවන කතා නෙමෙයි බන්. මම චන්දෙ දුන්නෙත් UNP එකට. එත් දැනට එන results වල හැටියට නම් පොහොට්ටුව ගොඩක් ඉස්සරහින්.
UNP එකට චන්දෙ අඩු වෙන එකට අපි ස්තුති කරන්න ඕනේ මයිත්රීට. මේ මුළු චන්දේම මයිත්රී කලේ UNP එකට මඩ ගහල තමන්ගේ චන්ද ගොඩ වැඩි කරගන්න බලන එක. එකෙන් උනේ මහින්දගේ චන්ද වැඩි වෙච්ච එක විතරයි

ajutha une chandrika lokki nisaiSirisena suicide karagatta UNP ekath ekka
UNP n Sirisena dunnu chance eka anagatta last 3 years
Mahindaya nikan gedara indala nidagena giyath wediyen ganna scene ekak tibbe. Eth mama hithuwa SLFP mita wada wediyen labei kiyala, eth ajutha wela tiyenne



anith tika unp eka gahalada danna bnදැනට ඡන්දය ගණන් කර ඇති පළාත් පාලන ආයතන 80 කින් 7 ක් හැර අනෙක් සියළු ආයතන එනම් 73 ක ම ජය පොහොට්ටුවට ලැබී ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත ලැබුණු නිල නොවන ඡන්ද ප්රතිඵල වාර්තා පවසයි.
එම ආයතන අසූවේ පොහොට්ටුව ලබා ඇති ඡන්ද ප්රතිශතය 42% ක් වන අතර එජාපයට ලැබී ඇත්තේ 27% ක ඡන්ද ප්රතිශතයකි. සිරිසේනගේ පිලට 8% ක් ලැබී ඇති අතර ජවිපෙට ලැබී ඇත්තේ ද 8% කි.
මහරගම ආසනයේ පොහොට්ටුවේ ලැයිස්තුව ප්රතික්ෂේප වීම හේතුවෙන් බයිසිකලය ලකුණින් ඉදිරිපත් කළ කණ්ඩායම ජයගෙන ඇති අතර මහරගම මෛත්රී ජවිපෙට ද පරාජය වී ඇතැයි නිල නොවන වාර්තා පවසයි.
මාතර දිස්ත්රික්කයේ වැලිගම නගර සභාව හැර අනෙක් සියළුම ආයතන පොහොට්ටුව ජයගෙන තිබේ. මාතර එජාප නායකයා වන මංගල සමරවීර ඡන්දය දමන්නට හැඳගෙන ගියේද නිල් පාට කොටු කමිසයකි.
සම්පූර්ණ පළාත් පාලන ගණන 340 කි


Sirisena suicide karagatta UNP ekath ekka
UNP n Sirisena dunnu chance eka anagatta last 3 years
Mahindaya nikan gedara indala nidagena giyath wediyen ganna scene ekak tibbe. Eth mama hithuwa SLFP mita wada wediyen labei kiyala, eth ajutha wela tiyenne
anith tika unp eka gahalada danna bn
issellama pohottuva dinapuva ohoma yanna dila anthimata kelala arida danna![]()

hambanthota paradanan unta gahanna one bnපොහොට්ටුවේ lead එක වෙනස් වෙයි කියල නම් හිතන්න අමාරුයි මචන් . UNP එක ඊළඟ පළාත් පාලන ආයතන 260 -න් 175 වත් දිනුවොත් යන්තම් ජාමේ බේරාගෙන දිනන්න පුළුවන්
එත් එහෙම වෙන්න තියන chance එක ගොඩක් අඩුයි
කතාවක් යනවා මහින්ද හම්බන්තොට පරාදයි කියල. මේ වෙලාවේ හැටියට එකවත් ලොකු දෙයක්![]()




hambanthota paradanan unta gahanna one bn
yakoo karana tharamak kaleth ehatamaine
edited:hambanthota dinalalu bn udinma
ehen ave news eka.
hambanthota paradanan unta gahanna one bn
yakoo karana tharamak kaleth ehatamaine
edited:hambanthota dinalalu bn udinma
ehen ave news eka.