Election Resualts !!!

DAM40

Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    පොහොට්ටුව දිනුම් දැනට දන්නා ප්‍රතිපල අනුව.

    බලමුකෝ ඔක්කොම, හිතන විදියට පොහොට්ටුව 55 % වගේ දිනයි

    50:50
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,187
    3,299
    113
    Maligawatta
    Polonnaruwa ????

    Muslim Congress

    Rauff-Hakeem.jpg
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    දැනට ඡන්දය ගණන් කර ඇති පළාත් පාලන ආයතන 80 කින් 7 ක් හැර අනෙක් සියළු ආයතන එනම් 73 ක ම ජය පොහොට්ටුවට ලැබී ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත ලැබුණු නිල නොවන ඡන්ද ප්‍රතිඵල වාර්තා පවසයි.

    එම ආයතන අසූවේ පොහොට්ටුව ලබා ඇති ඡන්ද ප්‍රතිශතය 42% ක් වන අතර එජාපයට ලැබී ඇත්තේ 27% ක ඡන්ද ප්‍රතිශතයකි. සිරිසේනගේ පිලට 8% ක් ලැබී ඇති අතර ජවිපෙට ලැබී ඇත්තේ ද 8% කි.

    මහරගම ආසනයේ පොහොට්ටුවේ ලැයිස්තුව ප්‍රතික්ෂේප වීම හේතුවෙන් බයිසිකලය ලකුණින් ඉදිරිපත් කළ කණ්ඩායම ජයගෙන ඇති අතර මහරගම මෛත්‍රී ජවිපෙට ද පරාජය වී ඇතැයි නිල නොවන වාර්තා පවසයි.

    මාතර දිස්ත්‍රික්කයේ වැලිගම නගර සභාව හැර අනෙක් සියළුම ආයතන පොහොට්ටුව ජයගෙන තිබේ. මාතර එජාප නායකයා වන මංගල සමරවීර ඡන්දය දමන්නට හැඳගෙන ගියේද නිල් පාට කොටු කමිසයකි.

    සම්පූර්ණ පළාත් පාලන ගණන 340 කි
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    සිත නිවන කතා නෙමෙයි බන්. මම චන්දෙ දුන්නෙත් UNP එකට. එත් දැනට එන results වල හැටියට නම් පොහොට්ටුව ගොඩක් ඉස්සරහින්.
    UNP එකට චන්දෙ අඩු වෙන එකට අපි ස්තුති කරන්න ඕනේ මයිත්රීට. මේ මුළු චන්දේම මයිත්‍රී කලේ UNP එකට මඩ ගහල තමන්ගේ චන්ද ගොඩ වැඩි කරගන්න බලන එක. එකෙන් උනේ මහින්දගේ චන්ද වැඩි වෙච්ච එක විතරයි

    Sirisena suicide karagatta UNP ekath ekka
    UNP n Sirisena dunnu chance eka anagatta last 3 years :)
    Mahindaya nikan gedara indala nidagena giyath wediyen ganna scene ekak tibbe. Eth mama hithuwa SLFP mita wada wediyen labei kiyala, eth ajutha wela tiyenne
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    දැනට ඡන්දය ගණන් කර ඇති පළාත් පාලන ආයතන 80 කින් 7 ක් හැර අනෙක් සියළු ආයතන එනම් 73 ක ම ජය පොහොට්ටුවට ලැබී ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත ලැබුණු නිල නොවන ඡන්ද ප්‍රතිඵල වාර්තා පවසයි.

    එම ආයතන අසූවේ පොහොට්ටුව ලබා ඇති ඡන්ද ප්‍රතිශතය 42% ක් වන අතර එජාපයට ලැබී ඇත්තේ 27% ක ඡන්ද ප්‍රතිශතයකි. සිරිසේනගේ පිලට 8% ක් ලැබී ඇති අතර ජවිපෙට ලැබී ඇත්තේ ද 8% කි.

    මහරගම ආසනයේ පොහොට්ටුවේ ලැයිස්තුව ප්‍රතික්ෂේප වීම හේතුවෙන් බයිසිකලය ලකුණින් ඉදිරිපත් කළ කණ්ඩායම ජයගෙන ඇති අතර මහරගම මෛත්‍රී ජවිපෙට ද පරාජය වී ඇතැයි නිල නොවන වාර්තා පවසයි.

    මාතර දිස්ත්‍රික්කයේ වැලිගම නගර සභාව හැර අනෙක් සියළුම ආයතන පොහොට්ටුව ජයගෙන තිබේ. මාතර එජාප නායකයා වන මංගල සමරවීර ඡන්දය දමන්නට හැඳගෙන ගියේද නිල් පාට කොටු කමිසයකි.

    සම්පූර්ණ පළාත් පාලන ගණන 340 කි
    anith tika unp eka gahalada danna bn :D
    issellama pohottuva dinapuva ohoma yanna dila anthimata kelala arida danna :D
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    Sirisena suicide karagatta UNP ekath ekka
    UNP n Sirisena dunnu chance eka anagatta last 3 years :)
    Mahindaya nikan gedara indala nidagena giyath wediyen ganna scene ekak tibbe. Eth mama hithuwa SLFP mita wada wediyen labei kiyala, eth ajutha wela tiyenne

    එක ඇත්ත. අවුරදු 3 හරියට manage කරගත්තේ නැහැ ආණ්ඩුව. උන් මුලින්ම කලේ media ටික තහනම් කරගන්න එක . මයිත්‍රී slfp එක්ක උඩට ගන්න සිරස එක්ක එකතු වෙලා UNP එකට හොඳටම ගැහුවා. එක හරියට ගහකට නැගල තමන් ඉන්න අත්තම කපාගන්නවා වගේ වැඩක්
    මයිත්‍රී slfp එක අතැරලා UNP එක එක්ක හිටිය නම් චන්ද ප්‍රතිපලය මීට වඩා වෙනස් වෙන්න තිබුන. මම නම් කැමතියි SLFP එක JVP එකටත් පහලට වැටෙනවට.

    තව පාලත් පාලාන ආයතන 240 තියනවා. එත් මම හිතන්නේ නැහැ පොහොට්ටුවේ lead
    එක වෙනස් වෙයි කියල නම්
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    anith tika unp eka gahalada danna bn :D
    issellama pohottuva dinapuva ohoma yanna dila anthimata kelala arida danna :D

    පොහොට්ටුවේ lead එක වෙනස් වෙයි කියල නම් හිතන්න අමාරුයි මචන් . UNP එක ඊළඟ පළාත් පාලන ආයතන 260 -න් 175 වත් දිනුවොත් යන්තම් ජාමේ බේරාගෙන දිනන්න පුළුවන්
    එත් එහෙම වෙන්න තියන chance එක ගොඩක් අඩුයි

    කතාවක් යනවා මහින්ද හම්බන්තොට පරාදයි කියල. මේ වෙලාවේ හැටියට එකවත් ලොකු දෙයක් :yes:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    පොහොට්ටුවේ lead එක වෙනස් වෙයි කියල නම් හිතන්න අමාරුයි මචන් . UNP එක ඊළඟ පළාත් පාලන ආයතන 260 -න් 175 වත් දිනුවොත් යන්තම් ජාමේ බේරාගෙන දිනන්න පුළුවන්
    එත් එහෙම වෙන්න තියන chance එක ගොඩක් අඩුයි

    කතාවක් යනවා මහින්ද හම්බන්තොට පරාදයි කියල. මේ වෙලාවේ හැටියට එකවත් ලොකු දෙයක් :yes:
    hambanthota paradanan unta gahanna one bn
    yakoo karana tharamak kaleth ehatamaine

    edited:hambanthota dinalalu bn udinma :yes::yes::yes::yes:
    ehen ave news eka.
     
    Last edited:

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,864
    3,105
    113
    Arangala
    කටුනායක සීදූව නගර සභාව
    නැගෙනහිර මූකලන්ගමුව
    චන්ද ප්‍රථිපලය

    ශ්‍රීලංකා පොදු පෙරමුණ පොහොට්ටුව 828

    එක්සත් ජාතික පක්ෂය අලියා 429

    ශ්‍රීලංකා නිදහස් පක්ෂය අත 384

    ජනතා විමුක්ති පෙරමුණ සීනුව 176

    ස්වාධීන කණ්ඩායම ඇපල් ගෙඩිය 84

    ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය කුසලානය 07

    ප්‍රතික්ෂේපිත චන්ද 29

    වලංගු චන්ද 1908

    ප්‍රකාශිත චන්ද 1937

    මේ අනුව පොහොට්ටුව අති විශිෂ්ඪ ජයග්‍රහණයක් ලබා ඇත
     
    Last edited: