මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :rofl::rofl:

    පොහෝට්ටුවට 6

    UNP 3

    1 සිංහල අපේක්ෂකයෙක්

    නිකන් බොරු නොකියා ඉඳපන් ගසා

    පලයන් යන්න .. UNP එකයි පොහොට්ටුවෙයි , මයිත්‍රී තුන්ගොල්ලොම දාලා තිබ්බේ මුස්ලිම් එවුන් :P:P:P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    onna patan gatta official tv eke

    උන් නිකං කොලේ බලං ඉලක්කං කියෝනව ප්‍රස්ථාරයක්වත් දාන්නෑ :angry: UNP එක රට බාර අරං අවුරුදු කීයද ගියෙ අපි ආයෙ ගල් යුගේටම ගිහිල්ල :(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,451
    2
    53,949
    113
    උන් නිකං කොලේ බලං ඉලක්කං කියෝනව ප්‍රස්ථාරයක්වත් දාන්නෑ :angry: UNP එක රට බාර අරං අවුරුදු කීයද ගියෙ අපි ආයෙ ගල් යුගේටම ගිහිල්ල :(

    :angry::angry::angry::angry:

    Siraawata
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    උන් නිකං කොලේ බලං ඉලක්කං කියෝනව ප්‍රස්ථාරයක්වත් දාන්නෑ :angry: UNP එක රට බාර අරං අවුරුදු කීයද ගියෙ අපි ආයෙ ගල් යුගේටම ගිහිල්ල :(

    :yes::yes: kalabale. parakkuyi ne.
    table ekakatawath daganna welawak na.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,702
    20,981
    113
    උන් නිකං කොලේ බලං ඉලක්කං කියෝනව ප්‍රස්ථාරයක්වත් දාන්නෑ :angry: UNP එක රට බාර අරං අවුරුදු කීයද ගියෙ අපි ආයෙ ගල් යුගේටම ගිහිල්ල :(
    sirawaata ban munge technology nil ban
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,038
    1
    31,573
    113
    - උඩරට -
    සිරසේ එවුන් මරාගන්නවා

    මොලේ හොද නෑ එවුන්ගේ ! ඉන්න එවුන් විකාර කියවනවා..
    මැකෝ .. ඒ පිස්සා දෙරණට කියලා , අනිද්දා පත්තරෙන් බලන්න පුලුවන් වෙන විදිහට දෙන්නම් රිසල්ට් කියලා.. හිටං කොහොමත් පත්තරේ බලනවනේ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉලංකෙයි තමිල් අරසු පක්ෂය දිනුම් මුලතිව්.
    යු ඇන් පි දෙක

    ඉලංගෙයි තමිල් අරසකච්චු ලු දිනුවේ :rofl:දිවත් උළුක්කු උනා :P

    චන්ද පන්දාස් ගානයි තියෙන්නේ මුන්ට ඕක ගණන් කරන්න මෙච්චර වෙලා ගිහින් නෙ :baffled:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :rofl::rofl:

    පොහෝට්ටුවට 6

    UNP 3

    1 සිංහල අපේක්ෂකයෙක්

    නිකන් බොරු නොකියා ඉඳපන් ගසා

    උඹ කොහෙද ? අපේ ගෙවල් තියෙන්නේ ඉලුක්වත්තේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :yes::yes: kalabale. parakkuyi ne.
    table ekakatawath daganna welawak na.

    වෙලාවක් නැති වෙන්න ප්‍රස්ථාර ඇඳල දෙනවයැ බං පක්ශ ටිකට ඡන්ද ටික ගැහුවාම එන්න සොෆ්ට්වෙයා එක හදාගන්නනෙ තියෙන්නෙ මුන් ඒකක්වත් හදාගෙන නැද්ද කොහෙද මේ පාර :angry:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    පලයන් යන්න .. UNP එකයි පොහොට්ටුවෙයි , මයිත්‍රී තුන්ගොල්ලොම දාලා තිබ්බේ මුස්ලිම් එවුන් :P:P:P

    :rofl::rofl:දන්නා තරම තමයි
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මොලේ හොද නෑ එවුන්ගේ ! ඉන්න එවුන් විකාර කියවනවා..
    මැකෝ .. ඒ පිස්සා දෙරණට කියලා , අනිද්දා පත්තරෙන් බලන්න පුලුවන් වෙන විදිහට දෙන්නම් රිසල්ට් කියලා.. හිටං කොහොමත් පත්තරේ බලනවනේ..

    දැන්නම් පත්තරේ බලන එකක් නෑ
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මුන් රිසල්ට් පරක්කු කරන්නෙ මොකක් හරි ගේමක් ගහන්නද දන්නෙ නෑ :baffled::baffled: