මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    වෙලාවක් නැති වෙන්න ප්‍රස්ථාර ඇඳල දෙනවයැ බං පක්ශ ටිකට ඡන්ද ටික ගැහුවාම එන්න සොෆ්ට්වෙයා එක හදාගන්නනෙ තියෙන්නෙ මුන් ඒකක්වත් හදාගෙන නැද්ද කොහෙද මේ පාර :angry:

    me paara nan maka pissu kelinawada koheda.
     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    අතයි බුලත්කොලෙයි ,,දෙකක් මොකද්ද බන්..

    slpp.png
    upfa.png
    UPFA
    slfp.png
    SLFP
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,038
    1
    31,573
    113
    - උඩරට -
    ආසයි මයිත්‍රී ගේ මූණ බලන්න මේ වෙලාවේ ... ඇයි බන් ඌව අමතක කරේ මීඩියා වලින්..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගෙදර එවුන් කිවුවේ ඔක්කොම මුස්ලිම් එවුන් කියල බන් මම දන්නේ නැහැ

    තෝ ගිය පාර skype කෝල් එක අරං ගෙදර අයට දීපු ලණුවට දැන් ගෙදර අය තොට ලණු දෙනව ඇති :lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපේ මහා ගෙවල් කටුගන්නාව කිටුව තියෙන්නේ

    එළකිරි ....ඉලුක්වත්ත පැත්ත කඩුගන්නවට නෙමේද?
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යූඇන්පි උන් අනිත් සේරම චන්ද ආපහු ගනන් කරන්න කියනවලු:rofl:

    අපි වගේ පරාජය භාර අරගෙන ..ඉන්න ඕනි ....නිකන් කාලේ කන්නේ නැතුව ...මෝඩ පාක්කු
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    ගෙදර එවුන් කිවුවේ ඔක්කොම මුස්ලිම් එවුන් කියල බන් මම දන්නේ නැහැ

    මුස්ලිම් එවුන් ඉන්නවා සිංහල එවුනුත් ඉනවා army එකේ හිටපු soldier කෙනෙක් ඉල්ලුවා එයත් දිනුම් කියන්නේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අද පැවැති පළාත් පාලන මැතිවරණයේදී හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ හම්බන්තොට නගර සභාව හැර සෙසු සියළු ආසන ජය ගැනීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වී ඇති බව ඡන්ද පොල නියෝජිතයෝ කියා සිටිති.
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    හොයලා හොයලා පොහොට්ටුව පැරදුන ප්‍රතිඵලයක්
    හොයාගෙන..:D
    මාන්තෙයි නැගෙනහිර ද්‍රවිඩ සන්ධානය දිනපු එකක් දාලා සිඟිති ආතල් එකක් ගන්න මැ.කො. පළමු නිල ප්‍රතිඵලය විදියට රනිල් මෛත්‍රී වෙනුවෙන් සිය අවසන් යුතුකම ඉටුකිරීම ගැන අපේ හදපිරි මෙව්වා එක
    :rofl:
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,702
    20,981
    113
    ado maharagama bicycle eka dinalulu ban
    sirisena monawa wey da ban
    parliament eka wisiruwanam hari ban
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,702
    20,981
    113
    හොයලා හොයලා පොහොට්ටුව පැරදුන ප්‍රතිඵලයක්
    හොයාගෙන..:D
    මාන්තෙයි නැගෙනහිර ද්‍රවිඩ සන්ධානය දිනපු එකක් දාලා සිඟිති ආතල් එකක් ගන්න මැ.කො. පළමු නිල ප්‍රතිඵලය විදියට රනිල් මෛත්‍රී වෙනුවෙන් සිය අවසන් යුතුකම ඉටුකිරීම ගැන අපේ හදපිරි මෙව්වා එක
    :rofl:
    sirawata gon joke ban