මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

sandun999

Well-known member
  • Dec 20, 2008
    917
    621
    93

    TY
    ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ශය කියල එකකුත් තියෙනවනෙ බං :sorry: ඊලාම් දාල පක්ශ හදන්න ලංකාවෙ තහනම් නැද්ද බං :sorry: LTTE එකත් තහනංනෙ :oo:
    dan ne ban..
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :yes::yes: unp කාරයො බලු වේලා ඉන්නෙ...ඔක්කොම ගේ මුල්ලෙ හැගිලා..

    අපේ රෙදිත් නැහැ ඒ උනාට අපි එළියේ :rofl::rofl::rofl::rofl:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    දැන් මොකද වෙලා තියෙන්නේ පුටින් පැරදිලා TRUMP ගෙදර ගිහිල්ලා ,ඔබාමට විස්වාසබන්ගයක් ඇවිල්ලා, එමානුවෙල් මැක්රෝයි දිනලා පාර්ලමේන්තුවේ බහුතරය අරගනද ?:rolleyes::rolleyes::eek:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,450
    2
    53,949
    113

    අනේ ජෙප්පො හේදිලා ගිහිං නේ :sorry: :( ඕව හරියන්නෑ බං විප්ලවයක් කල්ල බලේ ගනිං :P

    එතකොට 88-89 කිය කියා ඉන්න වුන්ට 2018 කියල කිව්වැකි
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,450
    2
    53,949
    113
    දැන් මොකද වෙලා තියෙන්නේ පුටින් පැරදිලා TRUMP ගෙදර ගිහිල්ලා ඔබාමට විස්වාසබන්ගයක් ඇවිල්ලා එමානුවෙල් මැක්රෝයි දිනලා පාර්ලමේන්තුවේ බහුතරය අරගනද ?:rolleyes::rolleyes::eek:

    බහුතරේ ඇන්ජෙලා මර්කල්ට ගිහිං. දෙක හිලරි
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    අනේ ජෙප්පො හේදිලා ගිහිං නේ :sorry: :( ඕව හරියන්නෑ බං විප්ලවයක් කල්ල බලේ ගනිං :P

    පිස්සුද තොට :angry::angry::angry: 2% ක් තියාගෙන විප්පලව කරන්න ..අප්පයක් කලා බුදියගන්නවා ඊට හොදයි
     
    Oct 13, 2016
    2,675
    276
    0

    අනේ ජෙප්පො හේදිලා ගිහිං නේ :sorry: :( ඕව හරියන්නෑ බං විප්ලවයක් කල්ල බලේ ගනිං :P

    ඔන්න බලපන්කෝ මේ පාර දිනපු එවුන් රට ගම සංවර්දනේ කොරලා ගන්න හැටි! :D
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පිස්සුද තොට :angry::angry::angry: 2% ක් තියාගෙන විප්පලව කරන්න ..අප්පයක් කලා බුදියගන්නවා ඊට හොදයි

    ඇයි උඹල ඉස්සර විප්ලව කලේ දෙකට වඩා තිබිලද ? :lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    JVP එකට එක ආසනයක්වත් නෑ නේද බන් ආසාවටවත්? :baffled:

    උඹ මේ ආසන ගැන කතාකරනවා ..FB පැත්තේ බැහැ රෙදි ගලවනවා එකේ එවුන් ...මේ හෙළුවැල්ල අතින් වහගෙන ඉන්නේ :baffled::baffled::baffled::sorry::sorry::sorry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    :sorry:
    ඉරෝසන්ගෙන් අහමු ඌ දන්නව ඇති :baffled:

    :rolleyes:

    ඕක දන්න අටමගලක් නෑ බන්
    ලක්ශ හැටදේකේ හරක් පොනිල් , වදපො*ය ගාන්න විතටරයි ඕක දන්නෙ,?:baffled:
     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    දෙරනෙ සයිට් එක උප්ඩේට් කරන් එකා ටියුබ් ලයිට්..කලින් එක දැන් අප්ඩේට් කරේ..දැන් එක ආයෙ නැගිට්ටාම දායි..:angry::angry:
     
    Oct 13, 2016
    2,675
    276
    0

    දැන් අපේ කරුමෙට උන්ට ඡන්දෙ එන්නැත්තෙ කියලවත් කියපං :P

    මොනව වුනත් මම දාපු චන්දෙ අපේ ආසනෙන් ජවිපෙට වැටිච්ච එකම චන්දෙ. පුළුවන් නම් හොයා ගනින් මගේ චන්ද කොට්ටාශේ. :P