dan ne ban..
TY
ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ශය කියල එකකුත් තියෙනවනෙ බංඊලාම් දාල පක්ශ හදන්න ලංකාවෙ තහනම් නැද්ද බං
LTTE එකත් තහනංනෙ
![]()
unp කාරයො බලු වේලා ඉන්නෙ...ඔක්කොම ගේ මුල්ලෙ හැගිලා..




අපිට ගු ගියා සිංහලයෝ ....![]()
ඕව හරියන්නෑ බං විප්ලවයක් කල්ල බලේ ගනිං 



අනේ ජෙප්පො හේදිලා ගිහිං නේ![]()
ඕව හරියන්නෑ බං විප්ලවයක් කල්ල බලේ ගනිං
![]()
JVP එකට එක ආසනයක්වත් නෑ නේද බන් ආසාවටවත්?![]()


දැන් මොකද වෙලා තියෙන්නේ පුටින් පැරදිලා TRUMP ගෙදර ගිහිල්ලා ඔබාමට විස්වාසබන්ගයක් ඇවිල්ලා එමානුවෙල් මැක්රෝයි දිනලා පාර්ලමේන්තුවේ බහුතරය අරගනද ?![]()
අනේ ජෙප්පො හේදිලා ගිහිං නේ![]()
ඕව හරියන්නෑ බං විප්ලවයක් කල්ල බලේ ගනිං
![]()


2% ක් තියාගෙන විප්පලව කරන්න ..අප්පයක් කලා බුදියගන්නවා ඊට හොදයි
අනේ ජෙප්පො හේදිලා ගිහිං නේ![]()
ඕව හරියන්නෑ බං විප්ලවයක් කල්ල බලේ ගනිං
![]()

JVP එකට එක ආසනයක්වත් නෑ නේද බන් ආසාවටවත්?![]()

පිස්සුද තොට2% ක් තියාගෙන විප්පලව කරන්න ..අප්පයක් කලා බුදියගන්නවා ඊට හොදයි

JVP එකට එක ආසනයක්වත් නෑ නේද බන් ආසාවටවත්?![]()






ඉරෝසන්ගෙන් අහමු ඌ දන්නව ඇති![]()


දැන් අපේ කරුමෙට උන්ට ඡන්දෙ එන්නැත්තෙ කියලවත් කියපං![]()
