පාන්දර එකට පොඩි උන් ඇහැරගෙන නෑනේදෙරනෙ හෙලිකුටු ඒව පෙන්නනවා..අම්ම ඉස්සරහ දුව ගල එලියෙ දාගෙන නටනව..![]()
ලොකු අයට නිදිමත යන්න ඒවා දාන්නේ
mahinda agamathi banදැන් පොහොට්ටුව දින්න කියපන්කො
ආණ්ඩුවට මොකද වෙන්නෙ?![]()
දැන් පොහොට්ටුව දින්න කියපන්කො
ආණ්ඩුවට මොකද වෙන්නෙ?![]()
උතුනී වෙනවලු යාලු
ඊට පස්සෙ මහින්ද මාම අගමැති වෙනව![]()
උතුනී වෙනවලු යාලු
ඊට පස්සෙ මහින්ද මාම අගමැති වෙනව![]()
මයිත්රිව දාලා ආණ්ඩුවේ මයිත්රී පාර්ශවය මහින්ද එක්ක එකතු වෙයි ජනමතයට ගරු කරලා ...මයිත්රී තනි වෙයි ...කඩුවෙන් කපාගෙන කපාගෙන ගිහින් වුත් කපාගෙන විනාශ වෙයි
එතකොට සිරා?
අගමැති වෙනනෙ කොහොමද බජ එහෙම
ජෝක් නෙමේ සීරියස් කියපංකො?

මයිත්රිව දාලා ආණ්ඩුවේ මයිත්රී පාර්ශවය මහින්ද එක්ක එකතු වෙයි ජනමතයට ගරු කරලා ...මයිත්රී තනි වෙයි ...කඩුවෙන් කපාගෙන කපාගෙන ගිහින් වුත් කපාගෙන විනාශ වෙයි
අඩු මාසෙ අගමැතිල වෙන්ඩ උවමනාවක් නැ බන් ...
parliament election ekata yanna wenawa banමෑන් ඉල්ලා අස් උනා කියමු..
ජනාධිපති පත් කරගනනෙ අත උස්සලද
උඹ දන්නේ කොහොමද මහින්ද හිතන එක?

දන්නෑ බං මහලොකු දෙයක් වෙන එකක් නෑ![]()