මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දෙරනෙ හෙලිකු‍ටු ඒව පෙන්නනවා..අම්ම ඉස්සරහ දුව ගල එලියෙ දාගෙන නටනව..:P:P
    පාන්දර එකට පොඩි උන් ඇහැරගෙන නෑනේ :P ලොකු අයට නිදිමත යන්න ඒවා දාන්නේ :yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් පොහොට්ටුව දින්න කියපන්කො
    ආණ්ඩුවට මොකද වෙන්නෙ?:confused:

    මයිත්‍රිව දාලා ආණ්ඩුවේ මයිත්‍රී පාර්ශවය මහින්ද එක්ක එකතු වෙයි ජනමතයට ගරු කරලා ...මයිත්‍රී තනි වෙයි ...කඩුවෙන් කපාගෙන කපාගෙන ගිහින් වුත් කපාගෙන විනාශ වෙයි
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113

    උතුනී වෙනවලු යාලු :(
    ඊට පස්සෙ මහින්ද මාම අගමැති වෙනව :yes:

    එතකොට සිරා?

    අගමැති වෙනනෙ කොහොමද බජ එහෙම

    ජෝක් නෙමේ සීරියස් කියපංකො?
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මයිත්‍රිව දාලා ආණ්ඩුවේ මයිත්‍රී පාර්ශවය මහින්ද එක්ක එකතු වෙයි ජනමතයට ගරු කරලා ...මයිත්‍රී තනි වෙයි ...කඩුවෙන් කපාගෙන කපාගෙන ගිහින් වුත් කපාගෙන විනාශ වෙයි

    මෑන් ඉල්ලා අස් උනා කියමු..

    ජනාධිපති පත් කරගනනෙ අත උස්සලද
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මයිත්‍රිව දාලා ආණ්ඩුවේ මයිත්‍රී පාර්ශවය මහින්ද එක්ක එකතු වෙයි ජනමතයට ගරු කරලා ...මයිත්‍රී තනි වෙයි ...කඩුවෙන් කපාගෙන කපාගෙන ගිහින් වුත් කපාගෙන විනාශ වෙයි

    මේක නම් වීමේ සoබාව්තාව ඉහලයි..ශ්‍රිලනිප ඇමතිල බහුතරයක් අයින් වෙනව..
     

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    Galle District , Ambalangoda UC: SLPP-6698(Members 10), UNP-4260(Members 6), UPFA-1796(Members 3), JVP-1062(Members 2)
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,699
    20,980
    113
    මෑන් ඉල්ලා අස් උනා කියමු..

    ජනාධිපති පත් කරගනනෙ අත උස්සලද
    parliament election ekata yanna wenawa ban
    stable naha dana anduwa
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113

    දන්නෑ බං මහලොකු දෙයක් වෙන එකක් නෑ :no:

    ඒක තමා මාත් බැලුවෙ ලොකු දෙයක් කරන්න බැරිනම් ඇයි මෙහෙම දැඟලුවෙ?:confused: