මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North

අපි තව පොඩි ලමයි කර කාර බදින කාලෙ නෙමේ.... නගින් නැති එකා කොහොමද බන් ලමයි හදන්නෙ...:P:P

අප්පද බොල උඹ රනිල්ට නගිනවද නැද්ද කියලත් දන්නවනෙ :baffled:
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල් මෙලෝ වැඩක් නැති දේශපාලකයෙක් නම් තමයි. ඒ වුනාට බන් ඒක උගේ දේශපාලනේට අදාළ නෑනේ.

    අදාලයි බන්...ලමයෙක් නැති එකාට අනාගතයක් නැනෙ...ලමයට කියල කිසිම දෙයක් ඉතුරු කරගන්ඩ ඔනෙ නැ...තියෙන දෙයක් විකුනගෙන කාල ජිවත් වෙන්ඩ තියෙන්නෙ..

    රනිල අද රටට කරන්නෙත් ඒකමයි...අනාගත පරපුරේ උරුමය විකුනගෙන කනව...ලමයෙක් උන්න නම් ඕක ඔය වගේ හැසිරෙන් නැ...
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,657
    1
    9,255
    113
    colombo
    හල්දුම්මුල්ල
    Slpp 6
    Unp 2
    SLFP 2
    රිදීමාලියද්ද
    Slpp 10
    Unp 1
    සරණාතොට
    Slpp 7
    unp 1
    SLFP 1
    පස්සර
    Slpp 3
    Unp 8
    SLFP. 1
    මහියංගනය
    Raino 11. (Indipendent
    Unp 3
    මීගහකිවුල
    Slpp 8
    Unp 2
    කන්දකැටිය
    Slpp 8
    Unp 2
    වැලිමඩ
    Slpp 15
    Unp 9
    SLFP 1
    ඌව පරණගම
    Slpp 17
    Unp 4
    පස්සර
    Slpp 3
    Unp 8
    SLFP. 1
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ කොහොමද ටක්කෙටම දන්නේ ගෑනිද වඳ පොනිල්ද වඳ කියලා :eek::eek::baffled:

    රනිල්ට නගින්නේ නෑ කියලා උඹ දන්නේ කොහොමද?

    අප්පද බොල උඹ රනිල්ට නගිනවද නැද්ද කියලත් දන්නවනෙ :baffled:

    මම විතරක් නෙමේ බන් ඒක මුලු රටම දන්නව උබ දන්නෙ නැද්ද??? :shocked::shocked:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හල්දුම්මුල්ල
    Slpp 6
    Unp 2
    SLFP 2
    රිදීමාලියද්ද
    Slpp 10
    Unp 1
    සරණාතොට
    Slpp 7
    unp 1
    SLFP 1
    පස්සර
    Slpp 3
    Unp 8
    SLFP. 1
    මහියංගනය
    Raino 11. (Indipendent
    Unp 3
    මීගහකිවුල
    Slpp 8
    Unp 2
    කන්දකැටිය
    Slpp 8
    Unp 2
    වැලිමඩ
    Slpp 15
    Unp 9
    SLFP 1
    ඌව පරණගම
    Slpp 17
    Unp 4
    පස්සර
    Slpp 3
    Unp 8
    SLFP. 1

    ලස්සනට දාපංකො බං ඔහොම දැම්මට තේරෙන්නෑ :no:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම විතරක් නෙමේ බන් ඒක මුලු රටම දන්නව උබ දන්නෙ නැද්ද??? :shocked::shocked:

    නෑ රටම දන්නෑ :P උඹ දන්නව :baffled: කමක් නෑ දන්නෙ කොහොමද කියල අහන්නෑ භය වෙන්න එපා :lol:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,657
    1
    9,255
    113
    colombo
    බේරුවල ප්රාදේශීය සභාවත් නගර සභාවත් ශ්රී ලංකා පොදු ජන පෙරමුණට...
    රාජිත සේනාරත්න බලු වේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    නෑ රටම දන්නෑ :P උඹ දන්නව :baffled: කමක් නෑ දන්නෙ කොහොමද කියල අහන්නෑ භය වෙන්න එපා :lol:

    දන්නෙ නැත්තන් කරන්ඩ දෙයක් නැ..ඇහුවට වැඩකුත් නැ...මට ඔය ඕන එකකට උත්තර තියෙනව... :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බේරුවල ප්රාදේශීය සභාවත් නගර සභාවත් ශ්රී ලංකා පොදු ජන පෙරමුණට...
    රාජිත සේනාරත්න බලු වේ..

    දත් ඩොස්තරයගෙ දත ගැලව්ලා...
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මම විතරක් නෙමේ බන් ඒක මුලු රටම දන්නව උබ දන්නෙ නැද්ද??? :shocked::shocked:

    උඹ හිතුවට මුළු රටම දන්නවා කියලා උඹ විතරයි වගේ ඔය සීන් එක ඇත්තටම දන්නේ. ඒ කොහොමද කියලා මේ වගේ තැනක අහන එක සදාචාරාත්මක නෑ. ඒ නිසා අහන්නේ නෑ. :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දන්නෙ නැත්තන් කරන්ඩ දෙයක් නැ..ඇහුවට වැඩකුත් නැ...මට ඔය ඕන එකකට උත්තර තියෙනව... :yes::yes:

    කමක් නෑ දන්න විදිහ කියන්න එපා අපි අහන්නෑ අපිට ලැජ්ජයි :baffled:
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    දෙරනෙ යුටියුබ් ලයිව් චැට් එක පට්ට..දැන් තුන් පාරක් විතර ඕෆ්ලයින් උනා..චැට් එකේ ඉන්න එඋන් පට්ට කුනුහරුපෙන් බනිනව...තව ටිකකින් නම් කුනුහරුප විතරක්ම යයි වගේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ හිතුවට මුළු රටම දන්නවා කියලා උඹ විතරයි වගේ ඔය සීන් එක ඇත්තටම දන්නේ. ඒ කොහොමද කියලා මේ වගේ තැනක අහන එක සදාචාරාත්මක නෑ. ඒ නිසා අහන්නේ නෑ. :P

    කමක් නෑ දන්න විදිහ කියන්න එපා අපි අහන්නෑ අපිට ලැජ්ජයි :baffled:

    අහන් නැත්තන් නිකා ඉදපල්ල...මට කිසිම ප්‍රශ්නයක් නැ...උබලගෙ සාමන්ය දැනීම නම් 0 යි... :yes::yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අදාලයි බන්...ලමයෙක් නැති එකාට අනාගතයක් නැනෙ...ලමයට කියල කිසිම දෙයක් ඉතුරු කරගන්ඩ ඔනෙ නැ...තියෙන දෙයක් විකුනගෙන කාල ජිවත් වෙන්ඩ තියෙන්නෙ..

    රනිල අද රටට කරන්නෙත් ඒකමයි...අනාගත පරපුරේ උරුමය විකුනගෙන කනව...ලමයෙක් උන්න නම් ඕක ඔය වගේ හැසිරෙන් නැ...
    වැඩිය බොරු කියන්න එපා බං රනිල්ට විකල්පයක් නෑ...... මහින්දගේ යතියෙනවා ගෙවාගන්න බෑ..... අදක්ෂයා විකුණලා ය බේරනවා.....
    හිටන්ට උනෙත් ඔය වගේ එකක් ..... බලේ තියෙනවා ඒත් පිරිස් බලේ පොනියගේ..... විදායකෙත් තියං ඌ නිකන්ම පඹය වුණා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අදාලයි බන්...ලමයෙක් නැති එකාට අනාගතයක් නැනෙ...ලමයට කියල කිසිම දෙයක් ඉතුරු කරගන්ඩ ඔනෙ නැ...තියෙන දෙයක් විකුනගෙන කාල ජිවත් වෙන්ඩ තියෙන්නෙ..

    රනිල අද රටට කරන්නෙත් ඒකමයි...අනාගත පරපුරේ උරුමය විකුනගෙන කනව...ලමයෙක් උන්න නම් ඕක ඔය වගේ හැසිරෙන් නැ...

    gon tharka...
    lamai inna ekane lamai wenuwen horakan karanne...
     
    Oct 13, 2016
    2,675
    276
    0
    අහන් නැත්තන් නිකා ඉදපල්ල...මට කිසිම ප්‍රශ්නයක් නැ...උබලගෙ සාමන්ය දැනීම නම් 0 යි... :yes::yes:

    එක්කෝ එහෙනම් ඔන්න ඔහේ කියපන්කො අපේ සාමාන්‍ය දැනුම දියුණු වෙන්නත් එක්ක. :yes: