අපි තව පොඩි ලමයි කර කාර බදින කාලෙ නෙමේ.... නගින් නැති එකා කොහොමද බන් ලමයි හදන්නෙ...![]()
අප්පද බොල උඹ රනිල්ට නගිනවද නැද්ද කියලත් දන්නවනෙ

අපි තව පොඩි ලමයි කර කාර බදින කාලෙ නෙමේ.... නගින් නැති එකා කොහොමද බන් ලමයි හදන්නෙ...![]()

රනිල් මෙලෝ වැඩක් නැති දේශපාලකයෙක් නම් තමයි. ඒ වුනාට බන් ඒක උගේ දේශපාලනේට අදාළ නෑනේ.
උබ කොහොමද ටක්කෙටම දන්නේ ගෑනිද වඳ පොනිල්ද වඳ කියලා![]()
රනිල්ට නගින්නේ නෑ කියලා උඹ දන්නේ කොහොමද?
අප්පද බොල උඹ රනිල්ට නගිනවද නැද්ද කියලත් දන්නවනෙ![]()


හල්දුම්මුල්ල
Slpp 6
Unp 2
SLFP 2
රිදීමාලියද්ද
Slpp 10
Unp 1
සරණාතොට
Slpp 7
unp 1
SLFP 1
පස්සර
Slpp 3
Unp 8
SLFP. 1
මහියංගනය
Raino 11. (Indipendent
Unp 3
මීගහකිවුල
Slpp 8
Unp 2
කන්දකැටිය
Slpp 8
Unp 2
වැලිමඩ
Slpp 15
Unp 9
SLFP 1
ඌව පරණගම
Slpp 17
Unp 4
පස්සර
Slpp 3
Unp 8
SLFP. 1

පොහොට්ටුව පිපෙද්දී ළිඳක් කැපෙයි වගේ......රනිල්ට නගින්නේ නෑ කියලා උඹ දන්නේ කොහොමද?



මම විතරක් නෙමේ බන් ඒක මුලු රටම දන්නව උබ දන්නෙ නැද්ද???![]()
උඹ දන්නව
කමක් නෑ දන්නෙ කොහොමද කියල අහන්නෑ භය වෙන්න එපා 
නෑ රටම දන්නෑඋඹ දන්නව
කමක් නෑ දන්නෙ කොහොමද කියල අහන්නෑ භය වෙන්න එපා
![]()


බේරුවල ප්රාදේශීය සභාවත් නගර සභාවත් ශ්රී ලංකා පොදු ජන පෙරමුණට...
රාජිත සේනාරත්න බලු වේ..
මම විතරක් නෙමේ බන් ඒක මුලු රටම දන්නව උබ දන්නෙ නැද්ද???![]()

දන්නෙ නැත්තන් කරන්ඩ දෙයක් නැ..ඇහුවට වැඩකුත් නැ...මට ඔය ඕන එකකට උත්තර තියෙනව...![]()

උඹ හිතුවට මුළු රටම දන්නවා කියලා උඹ විතරයි වගේ ඔය සීන් එක ඇත්තටම දන්නේ. ඒ කොහොමද කියලා මේ වගේ තැනක අහන එක සදාචාරාත්මක නෑ. ඒ නිසා අහන්නේ නෑ.![]()
කමක් නෑ දන්න විදිහ කියන්න එපා අපි අහන්නෑ අපිට ලැජ්ජයි![]()

වැඩිය බොරු කියන්න එපා බං රනිල්ට විකල්පයක් නෑ...... මහින්දගේ ණයතියෙනවා ගෙවාගන්න බෑ..... අදක්ෂයා විකුණලා ණය බේරනවා.....අදාලයි බන්...ලමයෙක් නැති එකාට අනාගතයක් නැනෙ...ලමයට කියල කිසිම දෙයක් ඉතුරු කරගන්ඩ ඔනෙ නැ...තියෙන දෙයක් විකුනගෙන කාල ජිවත් වෙන්ඩ තියෙන්නෙ..
රනිල අද රටට කරන්නෙත් ඒකමයි...අනාගත පරපුරේ උරුමය විකුනගෙන කනව...ලමයෙක් උන්න නම් ඕක ඔය වගේ හැසිරෙන් නැ...
අදාලයි බන්...ලමයෙක් නැති එකාට අනාගතයක් නැනෙ...ලමයට කියල කිසිම දෙයක් ඉතුරු කරගන්ඩ ඔනෙ නැ...තියෙන දෙයක් විකුනගෙන කාල ජිවත් වෙන්ඩ තියෙන්නෙ..
රනිල අද රටට කරන්නෙත් ඒකමයි...අනාගත පරපුරේ උරුමය විකුනගෙන කනව...ලමයෙක් උන්න නම් ඕක ඔය වගේ හැසිරෙන් නැ...
අහන් නැත්තන් නිකා ඉදපල්ල...මට කිසිම ප්‍රශ්නයක් නැ...උබලගෙ සාමන්ය දැනීම නම් 0 යි...![]()
