Mokada Wune ? Mekai Wune

dinukap4

Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    anigif_enhanced-3439-1415931277-14.gif

    :rofl:
     
    • Like
    Reactions: somalal

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    පොඩි අලි පැටියෙක් නේද :rofl:
    හොම්බ නිල් පාට මොකෝ? චන්දෙ දාන්ඩ ගිහාම හොම්බේ ද පාට ගෑවේ?
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,730
    28,087
    113
    හුත්තෙ දේශපාලනයක් නිසා ජීවිතයක් නැති උන අහිංසක සතෙක්ට හිනා වෙනවා බන් අපි... :)

    බයිලා නෙමේ කියන්නේ..පාට කන්නාඩි දාගෙන පක් වෙච්ච ජනතාවක් විදිහට පෙලක් දේවල් තේරෙන්නෙම නෑ :)
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    හුත්තෙ දේශපාලනයක් නිසා ජීවිතයක් නැති උන අහිංසක සතෙක්ට හිනා වෙනවා බන් අපි... :)

    බයිලා නෙමේ කියන්නේ..පාට කන්නාඩි දාගෙන පක් වෙච්ච ජනතාවක් විදිහට පෙලක් දේවල් තේරෙන්නෙම නෑ :)
    peeeeees unp ekatada chande dunne :P
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,730
    28,087
    113
    අපරාදේ බන් උබ චන්දෙ දෙන්න ගියේ :P

    අසාවට කෙල්ලෙක් අතින් අල්ලන්නෙ නැති එකේ ඇඟිල්ල පාට කරන්ඩ ඉන්න කෙල්ලට අත දෙන්ඩ ගියේ... ඒකට හිටියෙත් කොල්ලෙක් :sorry:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    අසාවට කෙල්ලෙක් අතින් අල්ලන්නෙ නැති එකේ ඇඟිල්ල පාට කරන්ඩ ඉන්න කෙල්ලට අත දෙන්ඩ ගියේ... ඒකට හිටියෙත් කොල්ලෙක් :sorry:
    ඉතින් උබ උට ඇඟිල්ල නැතුව වෙන කොහේ හරි දික් කරලා නෙමෙයි නේද ආවේ :rofl:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,730
    28,087
    113
    ඉතින් උබ උට ඇඟිල්ල නැතුව වෙන කොහේ හරි දික් කරලා නෙමෙයි නේද ආවේ :rofl:

    UNP එකට නේ චන්දෙ දුන්නේ :rofl: :lol: