හොම්බ නිල් පාට මොකෝ? චන්දෙ දාන්ඩ ගිහාම හොම්බේ ද පාට ගෑවේ?පොඩි අලි පැටියෙක් නේද![]()
peeeeees unp ekatada chande dunneහුත්තෙ දේශපාලනයක් නිසා ජීවිතයක් නැති උන අහිංසක සතෙක්ට හිනා වෙනවා බන් අපි...
බයිලා නෙමේ කියන්නේ..පාට කන්නාඩි දාගෙන පක් වෙච්ච ජනතාවක් විදිහට පෙලක් දේවල් තේරෙන්නෙම නෑ

අපරාදේ බන් උබ චන්දෙ දෙන්න ගියේ![]()
ඉතින් උබ උට ඇඟිල්ල නැතුව වෙන කොහේ හරි දික් කරලා නෙමෙයි නේද ආවේඅසාවට කෙල්ලෙක් අතින් අල්ලන්නෙ නැති එකේ ඇඟිල්ල පාට කරන්ඩ ඉන්න කෙල්ලට අත දෙන්ඩ ගියේ... ඒකට හිටියෙත් කොල්ලෙක්

ඉතින් උබ උට ඇඟිල්ල නැතුව වෙන කොහේ හරි දික් කරලා නෙමෙයි නේද ආවේ![]()
අප්පට එහෙමද එහෙනම් මොකුත් කියලා වැඩක් නැUNP එකට නේ චන්දෙ දුන්නේ![]()

