මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    me sere asana bedena seen eka nam pattama awul ban. kottaa serama dinuwa unta wada vipakshe chanda wedi wena mokak hari thiyenawada , web site wala thiyena result beluwama ehema penne.

    මුලු ආසන ගාන යන්නේ සමානුපාහිකව. කොටාශ දිනනකොට ඒ පක්ෂයට මුලු ආසන ගානෙන් ලිස්ට් එකෙන්හම්බවෙනාඅසන ගාන අඩුවෙනවා
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඇයි බන් මේ හැම එකාම පොහොට්ටුව දිනුව කියල හිතන් ඉන්නෙ. මේ වෙනකන් කියල තියෙන්නෙ වැඩිපුර දකුණෙ ඒව. ඒව ඉතින් 2015 දිත් මහින්දට තිබ්බ ඒවනෙ. මේක අන්තිම වෙනකොට වෙනස් වෙනව බන්.
     
    gjey2ejey

    Active member
  • Oct 19, 2009
    788
    93
    28
    Gampaha
    ඇයි බන් මේ හැම එකාම පොහොට්ටුව දිනුව කියල හිතන් ඉන්නෙ. මේ වෙනකන් කියල තියෙන්නෙ වැඩිපුර දකුණෙ ඒව. ඒව ඉතින් 2015 දිත් මහින්දට තිබ්බ ඒවනෙ. මේක අන්තිම වෙනකොට වෙනස් වෙනව බන්.

    :rofl::rofl:
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    ඇයි බන් මේ හැම එකාම පොහොට්ටුව දිනුව කියල හිතන් ඉන්නෙ. මේ වෙනකන් කියල තියෙන්නෙ වැඩිපුර දකුණෙ ඒව. ඒව ඉතින් 2015 දිත් මහින්දට තිබ්බ ඒවනෙ. මේක අන්තිම වෙනකොට වෙනස් වෙනව බන්.

    Ehammama balagena yannna :rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,939
    113
    ඇයි බන් මේ හැම එකාම පොහොට්ටුව දිනුව කියල හිතන් ඉන්නෙ. මේ වෙනකන් කියල තියෙන්නෙ වැඩිපුර දකුණෙ ඒව. ඒව ඉතින් 2015 දිත් මහින්දට තිබ්බ ඒවනෙ. මේක අන්තිම වෙනකොට වෙනස් වෙනව බන්.

    පොළොන්නරුවත් සමස්ත ප්‍රතිඵලේ තාම SLPP නේ ලීඩ් කරන්නේ :eek:
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මහින්ද ආසන 250යි.. රනිල් ආසන 25යි.. මෛත‍්‍රි ආසන හතරයි.. සුලු ජාතික පක්ෂ විසින් 61 අවසන් ප‍්‍රතිඵලය ආසන්නයි..
     
    gjey2ejey

    Active member
  • Oct 19, 2009
    788
    93
    28
    Gampaha
    මැතිවරණයෙන් ලද ප‍්‍රතිඵලය මත ඇමතිවරුන් කිහිප දෙනෙකු සිය ධුරයෙන්ගෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

    ඔහුන් ඉතා ඉක්මනින්ම ජනාධිපතිවරයා හා අගමැතිවරයා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්චා කරනු ඇතැයිද පැවසෙයි.

    ඉල්ලා අස්වීමට නියමිත ඇමතිවරුන් අතර ශ‍්‍රිලනිප මෙන්ම එජාප ඇමතිවරුන්ද වෙතැයි සදහන්ය.
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    1Mg9lg3.jpg
     
    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    63
    28
    ඇයි බන් මේ හැම එකාම පොහොට්ටුව දිනුව කියල හිතන් ඉන්නෙ. මේ වෙනකන් කියල තියෙන්නෙ වැඩිපුර දකුණෙ ඒව. ඒව ඉතින් 2015 දිත් මහින්දට තිබ්බ ඒවනෙ. මේක අන්තිම වෙනකොට වෙනස් වෙනව බන්.

    ඔව්. කොළඹ, මහනුවර වගේ UNP බලකො‍ටු තාම කියල නෑ. ඒව එකතු උනාම මට හිතෙන්නෙ UNP දිනයි කියල. පොහොට්‍ටුව ඕනෙ නම් දෙවෙනියට ඒවි. පොලොන්නරුව එහෙම ප්‍රතිපල ආවම ඒකත් ශුවර් නෑ. ඇයි බං, මහ බැංකුව නෙවි, රටේම බැංකු කොල්ල කෑවයි කීවත් (බොරු ප්‍රචාර) මැදමූලන හොරාට චන්දෙ දෙයිද බං මිනිස්සු.
     
    Last edited:

    wardo

    Active member
  • Apr 9, 2012
    452
    37
    28
    ඔව්. කොළඹ, මහනුවර වගේ UNP බලකො‍ටු තාම කියල නෑ. ඒව එකතු උනාම මට හිතෙන්නෙ UNP දිනයි කියල. පොහොට්‍ටුව ඕනෙ නම් දෙවෙනියට ඒවි. පොලොන්නරුව එහෙම ප්‍රතිපල ආවම ඒකත් ශුවර් නෑ. ඇයි බං, මහ බැංකුව නෙවි, රටේම බැංකු කොල්ල කෑවයි කීවත් මැදමූලන හොරාට චන්දෙ දෙයිද බං මිනිස්සු.

    :lol::lol::lol: toyyo plzzz
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    ඔව්. කොළඹ, මහනුවර වගේ UNP බලකො‍ටු තාම කියල නෑ. ඒව එකතු උනාම මට හිතෙන්නෙ UNP දිනයි කියල. පොහොට්‍ටුව ඕනෙ නම් දෙවෙනියට ඒවි. පොලොන්නරුව එහෙම ප්‍රතිපල ආවම ඒකත් ශුවර් නෑ. ඇයි බං, මහ බැංකුව නෙවි, රටේම බැංකු කොල්ල කෑවයි කීවත් මැදමූලන හොරාට චන්දෙ දෙයිද බං මිනිස්සු.

    අලෝ සඳුන් බුවා.. :D මොක වුනත් ගූඑන්පී එකට මහමැතිවරනෙයි ජනාදිපති වරණෙයි පට්ට ගේමක් තියෙයි දිනන්න. සිරා SLPP එක්ක එකතු වුනොත්..:rofl:
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    mona unth oka nam siddawen na ahabai budusure :rolleyes:

    :yes::yes: අනිවාර්යෙන්. පක්ෂේ සිය පාරක් පැරදුනත් නායක කමෙන් අයින් වෙන්නේ නැති එකා අගමැති කම දාලා යයිද.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    paw yako toyyo still hopeful, results were released more than 12 hours ago, yet toyyo still counting :rofl::rofl:

    ලංකාව ඉන්දියාව වගේ විසාල රටක් උනානන් අවුරැදු ගානක් යනකන් රිසල්ට් දෙන්න වෙන එකක් නෑ..
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ඔව්. කොළඹ, මහනුවර වගේ UNP බලකො‍ටු තාම කියල නෑ. ඒව එකතු උනාම මට හිතෙන්නෙ UNP දිනයි කියල. පොහොට්‍ටුව ඕනෙ නම් දෙවෙනියට ඒවි. පොලොන්නරුව එහෙම ප්‍රතිපල ආවම ඒකත් ශුවර් නෑ. ඇයි බං, මහ බැංකුව නෙවි, රටේම බැංකු කොල්ල කෑවයි කීවත් (බොරු ප්‍රචාර) මැදමූලන හොරාට චන්දෙ දෙයිද බං මිනිස්සු.

    ලොල් බං
    මහින්ද ආසන 250යි.. රනිල් ආසන 25යි.. මෛත‍්‍රි ආසන හතරයි.. සුලු ජාතික පක්ෂ විසින් 61 අවසන් ප‍්‍රතිඵලය ආසන්නයි..

    හොරා කව්ද කියලා පහුගිය අව්රුදු 3 න් ඔප්පු උනා.
    මහින්දගේ කියපු එක හොර කමක් ඔප්පු කරාද?
    පෝට් සිටි නැවැත්තුවද?
    උමාඔය නැවැත්තුවද?
    නෙළුම් කුණුන නැවැත්තුවද?
    නෑනේ බං. කරපු එකම දේ කහ ඉරි සුදු කරා, කහ රුපියල් පහ සුදු කරා මහ බැංකුව සුද්ද කරා :lol::lol:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,370
    8,506
    113
    සමහර ප්‍රදෙශියස්භ වල සන්ධානෙයි යුන්පි එකයි එකතු උනාම පොහොට්ටුවට වඩා මන්ත්‍රීලා ඉන්නවා. අනිඅර්යෙන් උන් එකතු වෙලා තව අවුරුදු 2ක් වත් අදිනවා. අපහු ලෙසියකට බලයක් ලැබෙන්නේ නෑ කියල සිරා, රනිල් දන්නවනේ.