ඊයෙ රැ කවුද ඇහුව නේද මහින්ද අගමැතිකම බාර ගනිද කියල..මම කියුවනෙ අඩුමාසෙ අගමැතිකම් බාරගන්නෙ නැ කියල...ඊට පස්සෙ මම දන්නෙ කොහොමද ඇහුවනෙ...ආන්න මහින්දම නිවේදනයක් ගහල අගමැතිකම් ගන්නෙ නැතෙයි කියල..
![]()
whats the next step for mahinda and co? gotta be careful with sira chandrika rajitha okunge geta walata aye ahu weida danne
..ආන්න මහින්දම නිවේදනයක් ගහල අගමැතිකම් ගන්නෙ නැතෙයි කියල.. 
උන්ට රිසල්ට්ස් දාන්න බැරි හේතුව නේද කියන්නේ ඔය 

