චන්දෙන් පස්සේ ජෙප්පෝ

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    චන්දෙන් පස්සේ ජෙප්පෝ

    දැන් ඉතින් JVP එක හැදෙන්න ඕනි විමලයා කලින් තේරුම් ගත්තා දැන් උඹලා ජාතිවාදයේ දියවෙන්න ඕනි කුණුහරප වැඩ නවත්තලා වැල යන අතට මැස්ස ගහපල්ලා

    උඹලගේ කතාව ඇති වේදිකාවක චන්ද මැෂිම කරකවන්න මහින්දට එකා දෙන්න හේත්තු වෙයල්ලා

    පොඩි පොඩි ජෙප්පෝ වෙන රටකට පැනලා PR හදාගනිල්ලා පුලුවන්නම්

    එහෙනම් සැමට ජය !!!!:yes::yes::yes::yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔය මැස්ස හැම පාරම ගහනවනේ.. කෝ චන්ද. මොලේ අමාරුවක් තියෙන්න ඕනා ඔය පොන්නයන්ට චන්දෙ දෙන්න.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,281
    1
    57,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් ඉතින් JVP එක හැදෙන්න ඕනි විමලයා කලින් තේරුම් ගත්තා දැන් උඹලා ජාතිවාදයේ දියවෙන්න ඕනි කුණුහරප වැඩ නවත්තලා වැල යන අතට මැස්ස ගහපල්ලා

    උඹලගේ කතාව ඇති වේදිකාවක චන්ද මැෂිම කරකවන්න මහින්දට එකා දෙන්න හේත්තු වෙයල්ලා

    පොඩි පොඩි ජෙප්පෝ වෙන රටකට පැනලා PR හදාගනිල්ලා පුලුවන්නම්

    එහෙනම් සැමට ජය !!!!:yes::yes::yes::yes:

    වෙන රටකට කිව්වෙ රුසියාව/ කියුබාව වගෙ වෙන්න ඇති නේද?:P
    ඔන්න පොඩි ජෙප්පන්ට දෙන උපදෙස්. :D
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    ert.jpg
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    jvp චන්ද පදනම අඩු වෙලාද බන් ? මම හිතුවේ ඔය තියන ගාන කියල .
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    jvp චන්ද පදනම අඩු වෙලාද බන් ? මම හිතුවේ ඔය තියන ගාන කියල .

    වැඩක් නැහැනේ බන් උන්ගේ මතය හරියන්නේ නැහැ කියලා උන් දැගන්න ඕනි ....සරලම දේ මහා මතිවරනේදී මහින්දගේ පක්ෂෙට හේත්තුවෙලා ඇමතිකමක් අරගෙන අතල් එකේ ඉන්න එක .....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔය මැස්ස හැම පාරම ගහනවනේ.. කෝ චන්ද. මොලේ අමාරුවක් තියෙන්න ඕනා ඔය පොන්නයන්ට චන්දෙ දෙන්න.

    එක තමයි බන් ..කියන්නේ උන්ගේ ක්‍රමය වැරදි එක උන් තේරුම් ගන්න ඕනි :yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වෙන රටකට කිව්වෙ රුසියාව/ කියුබාව වගෙ වෙන්න ඇති නේද?:P
    ඔන්න පොඩි ජෙප්පන්ට දෙන උපදෙස්. :D

    ඕන රටක් බන් මාලදිවයින හරි කමක් නැහැ :P:P:P
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,281
    1
    57,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වැඩක් නැහැනේ බන් උන්ගේ මතය හරියන්නේ නැහැ කියලා උන් දැගන්න ඕනි ....සරලම දේ මහා මතිවරනේදී මහින්දගේ පක්ෂෙට හේත්තුවෙලා ඇමතිකමක් අරගෙන අතල් එකේ ඉන්න එක .....

    11-sad-drunk-336x198.jpg
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    වැඩක් නැහැනේ බන් උන්ගේ මතය හරියන්නේ නැහැ කියලා උන් දැගන්න ඕනි ....සරලම දේ මහා මතිවරනේදී මහින්දගේ පක්ෂෙට හේත්තුවෙලා ඇමතිකමක් අරගෙන අතල් එකේ ඉන්න එක .....

    එහෙම නැහැ බන් එහෙම මතයක් තියෙන්නම ඕනි ..මහ පක්ෂ දෙක හොදට නටයි නැත්තන් . දැනටමත් නටපු නැටුම් නිසා තමයි ලංකාවේ ණය ප්‍රමාණය ලංකාවේ ඔඩිටර් ටවත් කියන්න බැ කියන්නේ ... මොනවා උනත් පවුද්ගලිකරණයට අරකට මේකට කේස් අදින්න පෙරමුණ ගන්නේ jvp කාරයෝ .. ඒ වගේ සෙට් එකක් ඉන්න එක හොදයි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එහෙම නැහැ බන් එහෙම මතයක් තියෙන්නම ඕනි ..මහ පක්ෂ දෙක හොදට නටයි නැත්තන් . දැනටමත් නටපු නැටුම් නිසා තමයි ලංකාවේ ණය ප්‍රමාණය ලංකාවේ ඔඩිටර් ටවත් කියන්න බැ කියන්නේ ... මොනවා උනත් පවුද්ගලිකරණයට අරකට මේකට කේස් අදින්න පෙරමුණ ගන්නේ jvp කාරයෝ .. ඒ වගේ සෙට් එකක් ඉන්න එක හොදයි

    වැඩක් නැහැ බන් ....එකෙන් වෙන්නේ ඔහේ ඉදලා මැරිලා යනවා ....ඊට වඩා කියක් හරි හොයාගෙන පවුල ගොඩදාගන්න ක්‍රමයක් බලන්න ඕනි ....විමලේ වගේ ...බලපන්කො මිනිස්සු හරි ආදරෙයිනෙ මිනිස්සු ඉල්ලනේ එක අනික 88/89 එක්ක JVP නමින් කිසිම පිම්මක් පනින්න බැහැ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔය බණේ හැමදාම කිය්ව්නානේ බන් චන්දයක් ඉවරවෙලා පරදවුනාම
    උන් කවදාවත් නව්‍ය්කරන්ය්ක් වෙන්නේ නැ
    පුස්කොල පොත් ටික කටපාඩම් කරගෙන ඇවිත් ඒවා මිනිස්සුන්ට කියනවා දන්වාදය නරකයි ප්‍රතිපත්තිද අරකද මේකද කියල
    හැබැයි උන් එන්නෙත් දනවදෙන් බිහිවෙච්ච කැබ් එහෙක හෝ ත්‍රීවිල් එකක
    ඔන්න ඔය මොංගල් කන්සෙප්ට් හින්ද තමා ලෝකෙන්ම උන් කොන් වෙන්නේ
    ලංකාවේ විතරක් නෙමේ.
    දන්වාදය සමාජවාදය හැම එකෙන්ම හොඳ දේවල් ටික විතරක් අරන් පක්ෂෙට රටාට ගැලපෙන නියම විව් එකක් තියාගෙන ඉන්න පක්ෂ කොයි රටෙත් අනිවා චන්දෙන් එනවා
    මිනිස්සුත් චන්දෙ දෙනවා

    උබල විමල ගැන කතා කරට උ දැන් සමාජවාදී එකෙක් නේම් උ දැන් තනිඅක්ර දන්වදි පොරක්
    උ ගැන කියවල වැඩක් නැ

    මිනිස්සුන්ගේ වැරැද්ද නෙමේ
    උබලගේ පක්ෂේ එවුන්ගෙයි වරද

    නැත්තන් හොඳ අපේක්ෂකයෝ පක්ෂෙන් ඔය හැම චන්දේන්ම ඉල්ලුවේ නැද්ද
    පක්ෂේ බයිලා ගහනකොට උන් හොඳ එවුන් වුනත් උන්ටට් බයිලා ගහන්න වෙනවා
    හරියට සිරා වගේ.

    උබල ප්‍රතිපත්ති ප්‍රතිපත්හි කියා කිඉයා රට වටේ යනවා
    ප්‍රතිපත්ති කන්නද
    ප්‍රතිපත්ති apply කරන්න පුළුවන් මිනිස්සුන්ට හොඳ ජීවන තත්වයක් හදලා දීලා
    එතකොට හැමපත්තම balance

    ජේවීපී එකේ පරමාර්ථ හොඳ වුඅන්ට උන්ගේ මාර්කටින් වැඩක් නැ
    වැඩත් නැ

    ඉතින් උන්ට චන්දෙ නැ

    හොරට හෝ ඩීල් කාරයට තමා යන්නේ චන්ද ටික

    ඔය 88-89 කතාව තව ටික කාලයයි බන්
    දැන් ගොඩක් ඉන්නේ තරුණ පරම්පරාව 90 ගණන්වල එවුන්
    උන්ගේ චන්දෙ ගන්න පුළුවන් හරියට වැඩක් කරලා ඉන්නවනම්

    ආහ පිකටින්

    උබල් දන්නවද ඔය එක එක පිකටින් හුතු හින්ද උබලට කොච්චර චන්ද කැඩෙනවා ද කියල සාමාන්‍ය මිනිස්සුන්ගෙන් :D:D
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    සමජවාදෙ හරියන ලබ්බක් නෙමේයි බන්.ලොක දෙශපාලනය ගත්තොත් ඔනි තරම් උදාහරන පෙන්නන්න පුලුවන්.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,843
    9,539
    113
    Arkham City

    :D:D:D