thread ekak dapan JVP tata bye kiyala ara My3ta chanda harewwa kiwwa wageapi bump karannam
![]()



thread ekak dapan JVP tata bye kiyala ara My3ta chanda harewwa kiwwa wageapi bump karannam
![]()



Hopefully our next president
මිනිහා මද ගාගන්න එකෙක් නෙමෙයි බන්. රනිල්ලා වගේ ලොන්ත පොරක් නෙමෙයි ටයි කොට ඇන්දට..ඒත් මේ මජර දේශපාලනේට එන්නේ නැති තරමට හොදයි බන් පොර...
මිනිහා මද ගාගන්න එකෙක් නෙමෙයි බන්. රනිල්ලා වගේ ලොන්ත පොරක් නෙමෙයි ටයි කොට ඇන්දට..
කෙවිට නැතුව නම් මඩට බැහැල වැඩක් නෑ තමයි මිනිහා එනවනම් එන්නේ මහින්දට, නාමල්ටවත් හ්ම් කියන්න බැරි වෙන්න වටේ හදලා..Executive president වෙන්න ඕනකෙවිට නැතුව නම් මඩට බැහැල වැඩක් නෑ තමයි
රටේ කරුමෙට ඔයා ඇමෙරිකාවේ සිටිසන් ගත්තේ.
ඒත් මේ මජර දේශපාලනේට එන්නේ නැති තරමට හොදයි බන් පොර...


kaduwela dinum podujana peramunaකොලොන්නාව මහින්ද පරාදයි .
මිනිස්සුන නම් දුමින්ද අමහක නෑ වගේ.
හැබැයි අර මරික්කාර්කාරයා ඕකෙන් උඩ යයි
එහෙම රුල් අයින් කරන්න බැ බන් විවස්තාවෙන්. එහෙම උනොත් ගොටගෙන් පස්සේ අරාබිකාරයෙක් ඇවිත් ඉල්ලුවොත් පුක දෙන්න වෙන්නේ.eka awulak wenne ne ban oa rule eka cancel karala danna puluwanne GOTA awothnam UNP fucked big time
කොලොන්නාව මහින්ද පරාදයි .
මිනිස්සුන නම් දුමින්ද අමහක නෑ වගේ.
හැබැයි අර මරික්කාර්කාරයා ඕකෙන් උඩ යයි