මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,442
    2
    53,942
    113
    YXwlMDN.jpg

    Hopefully our next president
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඊයේ දිනයේ පැවති පළාත් පාලන මැතිවරණයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිවයිනේ පළාත් හතක ජයග‍්‍රහණය වාර්තා කර ඇති බව තහවරු නොකල ආරංචි මාර්ග කියයි.

    උතුර හා නැගෙනහිර පළාත් දෙකේ බලය පමණක් වෙනත් පක්‍ෂ විසින් දනිගෙන ඇතැයිද වාර්තා වෙයි.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඒත් මේ මජර දේශපාලනේට එන්නේ නැති තරමට හොදයි බන් පොර...
    මිනිහා මද ගාගන්න එකෙක් නෙමෙයි බන්. රනිල්ලා වගේ ලොන්ත පොරක් නෙමෙයි ටයි කොට ඇන්දට..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,442
    2
    53,942
    113
    මිනිහා මද ගාගන්න එකෙක් නෙමෙයි බන්. රනිල්ලා වගේ ලොන්ත පොරක් නෙමෙයි ටයි කොට ඇන්දට..

    Executive president වෙන්න ඕන :yes: කෙවිට නැතුව නම් මඩට බැහැල වැඩක් නෑ තමයි
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Executive president වෙන්න ඕන :yes: කෙවිට නැතුව නම් මඩට බැහැල වැඩක් නෑ තමයි
    මිනිහා එනවනම් එන්නේ මහින්දට, නාමල්ටවත් හ්ම් කියන්න බැරි වෙන්න වටේ හදලා..
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඒත් මේ මජර දේශපාලනේට එන්නේ නැති තරමට හොදයි බන් පොර...

    එනවනම් එන්න ඕනේ බන් ඔය ඉන්න හොරු එක්ක සෙට් නොවෙන්න බලාගෙන
    එත් ලංකාවේ දේශපාලනේ කරනවානම් ඒ හැත්ත එක්කම තමා කරන්න වෙන්නේ
    ආවත් ප්‍රේමදාස මහත්තය වගේ ලයින් එකෙන් යන්න පුළුවන් නම් ඔය හොරු විතරක් නෙමේ රටේ ඉන්න මහජනය්ගේ ඉදන් හදන්න පුළුවන්
    ලංකාවට දැන් ඕනේ එහෙම මනුස්සයෙක් තමා
    මහින්ද වුනත් මිනිස්සු රකිනවා වැඩියි මේ වගේ දැඩි පාලකයෙක් එනවනම් තමා හොඳ :yes::yes:

     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කොලොන්නාව මහින්ද පරාදයි .
    මිනිස්සුන නම් දුමින්ද අමහක නෑ වගේ.
    හැබැයි අර මරික්කාර්කාරයා ඕකෙන් උඩ යයි
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,698
    20,979
    113
    කොලොන්නාව මහින්ද පරාදයි .
    මිනිස්සුන නම් දුමින්ද අමහක නෑ වගේ.
    හැබැයි අර මරික්කාර්කාරයා ඕකෙන් උඩ යයි
    kaduwela dinum podujana peramuna
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    eka awulak wenne ne ban oa rule eka cancel karala danna puluwanne GOTA awothnam UNP fucked big time
    එහෙම රුල් අයින් කරන්න බැ බන් විවස්තාවෙන්. එහෙම උනොත් ගොටගෙන් පස්සේ අරාබිකාරයෙක් ඇවිත් ඉල්ලුවොත් පුක දෙන්න වෙන්නේ.
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    කොලොන්නාව මහින්ද පරාදයි .
    මිනිස්සුන නම් දුමින්ද අමහක නෑ වගේ.
    හැබැයි අර මරික්කාර්කාරයා ඕකෙන් උඩ යයි


    දුමින්දගේ පුකක් නෙවෙයි අපේ බලු හැත්තගේ කොන්ද පන නැහැ. මරික්කාර්ගේ මුලිම් හැත්ත තමයි ඔය චන්දෙ දීල තියෙන්නෙ..