ඔය බණේ හැමදාම කිය්ව්නානේ බන් චන්දයක් ඉවරවෙලා පරදවුනාම
උන් කවදාවත් නව්ය්කරන්ය්ක් වෙන්නේ නැ
පුස්කොල පොත් ටික කටපාඩම් කරගෙන ඇවිත් ඒවා මිනිස්සුන්ට කියනවා දන්වාදය නරකයි ප්රතිපත්තිද අරකද මේකද කියල
හැබැයි උන් එන්නෙත් දනවදෙන් බිහිවෙච්ච කැබ් එහෙක හෝ ත්‍රීවිල් එකක
ඔන්න ඔය මොංගල් කන්සෙප්ට් හින්ද තමා ලෝකෙන්ම උන් කොන් වෙන්නේ
ලංකාවේ විතරක් නෙමේ.
දන්වාදය සමාජවාදය හැම එකෙන්ම හොඳ දේවල් ටික විතරක් අරන් පක්ෂෙට රටාට ගැලපෙන නියම විව් එකක් තියාගෙන ඉන්න පක්ෂ කොයි රටෙත් අනිවා චන්දෙන් එනවා
මිනිස්සුත් චන්දෙ දෙනවා
උබල විමල ගැන කතා කරට උ දැන් සමාජවාදී එකෙක් නේම් උ දැන් තනිඅක්ර දන්වදි පොරක්
උ ගැන කියවල වැඩක් නැ
මිනිස්සුන්ගේ වැරැද්ද නෙමේ
උබලගේ පක්ෂේ එවුන්ගෙයි වරද
නැත්තන් හොඳ අපේක්ෂකයෝ පක්ෂෙන් ඔය හැම චන්දේන්ම ඉල්ලුවේ නැද්ද
පක්ෂේ බයිලා ගහනකොට උන් හොඳ එවුන් වුනත් උන්ටට් බයිලා ගහන්න වෙනවා
හරියට සිරා වගේ.
උබල ප්‍රතිපත්ති ප්‍රතිපත්හි කියා කිඉයා රට වටේ යනවා
ප්‍රතිපත්ති කන්නද
ප්‍රතිපත්ති apply කරන්න පුළුවන් මිනිස්සුන්ට හොඳ ජීවන තත්වයක් හදලා දීලා
එතකොට හැමපත්තම balance
ජේවීපී එකේ පරමාර්ථ හොඳ වුඅන්ට උන්ගේ මාර්කටින් වැඩක් නැ
වැඩත් නැ
ඉතින් උන්ට චන්දෙ නැ
හොරට හෝ ඩීල් කාරයට තමා යන්නේ චන්ද ටික
ඔය 88-89 කතාව තව ටික කාලයයි බන්
දැන් ගොඩක් ඉන්නේ තරුණ පරම්පරාව 90 ගණන්වල එවුන්
උන්ගේ චන්දෙ ගන්න පුළුවන් හරියට වැඩක් කරලා ඉන්නවනම්
ආහ පිකටින්
උබල් දන්නවද ඔය එක එක පිකටින් හුතු හින්ද උබලට කොච්චර චන්ද කැඩෙනවා ද කියල සාමාන්‍ය මිනිස්සුන්ගෙන්![]()
ඔය ටික තේරුම් ගන්න බෑ බන් උන්ට..
සරලම තැනට ආවොත් උන්ට තේරෙන්නෙ නෑ සිංහල කියන්නෙ මහ ජාතිය කියල පිළිගන්නේ නැතුව බුද්දහගමට මුල් තැන දෙන්නෙ නැතුව රටේ හිගන්නෙක් වත් උන්ව ගණන් ගන්නෙ නෑ කියල..
අම්මගේ ප්‍රතිපත්ති ටික රෝල් කරල ගහන්න ඕන ලපයගෙ පුකේ..
මහින්දයට මිනිස්සු ආදරේ මොකද ? පොර ජාතිය මුල් තැන දෙනව වචනෙන් හරි.. පොරත් ජාතිවාදිය..
ඉතින් ජාතියක් ජන්මයක් නැති කල්ලතෝනින්ට මිනිස්සු කැමති නෑ කියල තේරුම් ගන්න බෑ උන්ට..
ඒත් ඇග හැමතැනම මොලේ..
ජාතිකත්වය/ජාතිවාදය නැතුව ලංකාවෙ දේශපාලනේ කරන්න බෑ කියන තිත්ත ඇත්ත තේරුම් ගන්න ඕන..




