චන්දෙන් පස්සේ ජෙප්පෝ

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔය බණේ හැමදාම කිය්ව්නානේ බන් චන්දයක් ඉවරවෙලා පරදවුනාම
    උන් කවදාවත් නව්‍ය්කරන්ය්ක් වෙන්නේ නැ
    පුස්කොල පොත් ටික කටපාඩම් කරගෙන ඇවිත් ඒවා මිනිස්සුන්ට කියනවා දන්වාදය නරකයි ප්‍රතිපත්තිද අරකද මේකද කියල
    හැබැයි උන් එන්නෙත් දනවදෙන් බිහිවෙච්ච කැබ් එහෙක හෝ ත්‍රීවිල් එකක
    ඔන්න ඔය මොංගල් කන්සෙප්ට් හින්ද තමා ලෝකෙන්ම උන් කොන් වෙන්නේ
    ලංකාවේ විතරක් නෙමේ.
    දන්වාදය සමාජවාදය හැම එකෙන්ම හොඳ දේවල් ටික විතරක් අරන් පක්ෂෙට රටාට ගැලපෙන නියම විව් එකක් තියාගෙන ඉන්න පක්ෂ කොයි රටෙත් අනිවා චන්දෙන් එනවා
    මිනිස්සුත් චන්දෙ දෙනවා

    උබල විමල ගැන කතා කරට උ දැන් සමාජවාදී එකෙක් නේම් උ දැන් තනිඅක්ර දන්වදි පොරක්
    උ ගැන කියවල වැඩක් නැ

    මිනිස්සුන්ගේ වැරැද්ද නෙමේ
    උබලගේ පක්ෂේ එවුන්ගෙයි වරද

    නැත්තන් හොඳ අපේක්ෂකයෝ පක්ෂෙන් ඔය හැම චන්දේන්ම ඉල්ලුවේ නැද්ද
    පක්ෂේ බයිලා ගහනකොට උන් හොඳ එවුන් වුනත් උන්ටට් බයිලා ගහන්න වෙනවා
    හරියට සිරා වගේ.

    උබල ප්‍රතිපත්ති ප්‍රතිපත්හි කියා කිඉයා රට වටේ යනවා
    ප්‍රතිපත්ති කන්නද
    ප්‍රතිපත්ති apply කරන්න පුළුවන් මිනිස්සුන්ට හොඳ ජීවන තත්වයක් හදලා දීලා
    එතකොට හැමපත්තම balance

    ජේවීපී එකේ පරමාර්ථ හොඳ වුඅන්ට උන්ගේ මාර්කටින් වැඩක් නැ
    වැඩත් නැ

    ඉතින් උන්ට චන්දෙ නැ

    හොරට හෝ ඩීල් කාරයට තමා යන්නේ චන්ද ටික

    ඔය 88-89 කතාව තව ටික කාලයයි බන්
    දැන් ගොඩක් ඉන්නේ තරුණ පරම්පරාව 90 ගණන්වල එවුන්
    උන්ගේ චන්දෙ ගන්න පුළුවන් හරියට වැඩක් කරලා ඉන්නවනම්

    ආහ පිකටින්

    උබල් දන්නවද ඔය එක එක පිකටින් හුතු හින්ද උබලට කොච්චර චන්ද කැඩෙනවා ද කියල සාමාන්‍ය මිනිස්සුන්ගෙන් :D:D

    ඔය ටික තේරුම් ගන්න බෑ බන් උන්ට..
    සරලම තැනට ආවොත් උන්ට තේරෙන්නෙ නෑ සිංහල කියන්නෙ මහ ජාතිය කියල පිළිගන්නේ නැතුව බුද්දහගමට මුල් තැන දෙන්නෙ නැතුව රටේ හිගන්නෙක් වත් උන්ව ගණන් ගන්නෙ නෑ කියල..
    අම්මගේ ප්‍රතිපත්ති ටික රෝල් කරල ගහන්න ඕන ලපයගෙ පුකේ..
    මහින්දයට මිනිස්සු ආදරේ මොකද ? පොර ජාතිය මුල් තැන දෙනව වචනෙන් හරි.. පොරත් ජාතිවාදිය..
    ඉතින් ජාතියක් ජන්මයක් නැති කල්ලතෝනින්ට මිනිස්සු කැමති නෑ කියල තේරුම් ගන්න බෑ උන්ට..
    ඒත් ඇග හැමතැනම මොලේ..
    ජාතිකත්වය/ජාතිවාදය නැතුව ලංකාවෙ දේශපාලනේ කරන්න බෑ කියන තිත්ත ඇත්ත තේරුම් ගන්න ඕන..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ert.jpg

    :rofl::rofl:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,190
    18,794
    113
    අදාල නෑනේ
    Unta horakamak karaganna puluwanda kiyahanko?

    Mini marala thiyenneth 88/89 kale, eta passe miniyak maruwada?

    Unta jathiwadaya awussanna puluwanda?

    Unta agamak thiyenawada?

    Adugane chandekata topiyak wath bedanawada minissunta?

    Un igenagena, padi nogena janathawata sewaya karanna balan inna gon harak tikak.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දැන් ඉතින් JVP එක හැදෙන්න ඕනි විමලයා කලින් තේරුම් ගත්තා දැන් උඹලා ජාතිවාදයේ දියවෙන්න ඕනි කුණුහරප වැඩ නවත්තලා වැල යන අතට මැස්ස ගහපල්ලා

    උඹලගේ කතාව ඇති වේදිකාවක චන්ද මැෂිම කරකවන්න මහින්දට එකා දෙන්න හේත්තු වෙයල්ලා

    පොඩි පොඩි ජෙප්පෝ වෙන රටකට පැනලා PR හදාගනිල්ලා පුලුවන්නම්

    එහෙනම් සැමට ජය !!!!:yes::yes::yes::yes:

    ඔව් බන් අර ලෙමන් පෆ් විමලය වගේ වාසි පැත්තට හේත්තුවෙලා හොද ගෙයක් දොරක් එහෙම හදාගෙන ආතල් එකේ ඉන්ඩයි තියෙන්නෙ....මේ රට ගොඩ ගන්ඩ බෑ බන්...
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Unta horakamak karaganna puluwanda kiyahanko?

    Mini marala thiyenneth 88/89 kale, eta passe miniyak maruwada?

    Unta jathiwadaya awussanna puluwanda?

    Unta agamak thiyenawada?

    Adugane chandekata topiyak wath bedanawada minissunta?

    Un igenagena, padi nogena janathawata sewaya karanna balan inna gon harak tikak.

    ගොන් කියන්නෙ ආයෙ පට්ට ගොන්නෙ බන්..අන්තිමට උන්ගෙ දරුවො තමයි දුක් විහින්නෙ, අනික් උන් වගේ බාර් ලයිශන් එකක් ශෙඩ් ලය්ශන් එකක් කැලෑවක් එහෙම එලි කරන් වැලි ටිකක් ගොඩ දාන්, ආතල් එකේ ලමයින්ට කන්ඩ බොන්ඩ දීල ලොකු ගෙවල් වාහන අරන් ඉන්ඩනෙ තියෙන්නෙ....මොකෝ වැහි නැති හෙන පාත් වෙනව කියලද ඕව කරා කියල? නෑනෙ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Unta horakamak karaganna puluwanda kiyahanko?

    Mini marala thiyenneth 88/89 kale, eta passe miniyak maruwada?

    Unta jathiwadaya awussanna puluwanda?

    Unta agamak thiyenawada?

    Adugane chandekata topiyak wath bedanawada minissunta?

    Un igenagena, padi nogena janathawata sewaya karanna balan inna gon harak tikak.

    mahindath 2015n passe horakan kale na kiyahanko :rofl::rofl:

    thamange athithaya wahagana anunge athithayata agilla dik karana ponna jvp iju iju:rofl:
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    mahindath 2015n passe horakan kale na kiyahanko :rofl::rofl:

    thamange athithaya wahagana anunge athithayata agilla dik karana ponna jvp iju iju:rofl:

    :D:D:D

    Minissu MS ta chande dunne horu allanawa kiyapu nisa. Anthimata allapu horek na. Okkoma media shows witharai.

    Anika minissunta one ekadipathi palakayek strike,picketing nawaththanna puluwan

    Issarahata balaganna puluwan hoda hoda sellan
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    සමජවාදය වගෙ දේවල් දැන් හරියන්නෙ නැහැ බන්
    චීන,රුසියා උනත් අලුත් ලොකෙට ඔනේ විදියට වෙනස් වෙලා ඉද්දි
    ලංකාවෙ අය ඒවා මත්තෙම එල්ලිගෙන ඉන්නවා
    අනිත් පක්ශ එකකවත් නැති ෆුල් ටයිම් වැඩ කරන බිම් මට්ටමෙ හොඳ සමාජිකයන්
    ගොඩක් ඉන්න පක්ෂෙට මේ අත්වන ඉරණමට වගකියන්න ඕනෙ උඩ ඉදන් තීන්දු ගන්න ලොක්කො ටික තමා
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    ඔය ටික තේරුම් ගන්න බෑ බන් උන්ට..
    සරලම තැනට ආවොත් උන්ට තේරෙන්නෙ නෑ සිංහල කියන්නෙ මහ ජාතිය කියල පිළිගන්නේ නැතුව බුද්දහගමට මුල් තැන දෙන්නෙ නැතුව රටේ හිගන්නෙක් වත් උන්ව ගණන් ගන්නෙ නෑ කියල..
    අම්මගේ ප්‍රතිපත්ති ටික රෝල් කරල ගහන්න ඕන ලපයගෙ පුකේ..
    මහින්දයට මිනිස්සු ආදරේ මොකද ? පොර ජාතිය මුල් තැන දෙනව වචනෙන් හරි.. පොරත් ජාතිවාදිය..
    ඉතින් ජාතියක් ජන්මයක් නැති කල්ලතෝනින්ට මිනිස්සු කැමති නෑ කියල තේරුම් ගන්න බෑ උන්ට..
    ඒත් ඇග හැමතැනම මොලේ..
    ජාතිකත්වය/ජාතිවාදය නැතුව ලංකාවෙ දේශපාලනේ කරන්න බෑ කියන තිත්ත ඇත්ත තේරුම් ගන්න ඕන..

    ඔව් සිංහලුන්ට හැප්පෙන්න වෙලා තියෙන්නේ සල්ලිකාර ර්ට්වලින් බැක් කරන අන්තවාදී තවත් ජාතින් එක්ක
    රටේ මෙච්චර කාලයක් තිබ්බ සිංහල උරුමේ අමතක කරලා හැමෝම එකා වගේ කියල කරන්න ගියාට කෙරෙන්නේ නා එතකොට වැඩිය වාසි ගන්නේ සුළු ජාතින්
    සිංහල කමට මුල් තැන දීල වදකරආට එතන අන්තවාදයක් තියෙනව කිවුවට සිංහල මිනිස්සුන්ට ඉස්සර ඉදන් තියෙන බෙදාහදාගැනීම,බෞදකම හින්ද කාටවත් අසමාන පහත කිරීමක් වෙන්නේ නෑ.
    එක තේරෙන්නේ නෑ උන්ට
    වෙන මොකුත් ඕනේ නැ ඔය මැනුවල් එක වගේ හැම මගුලම සමජවදෙන් යන්නේ නැතුව අලුත් වෙනවනම් උන්ට ගමනක් තියෙනවා

    මේකයි සීන් එක \අලුත් වෙන්ව කිව්වහම හිටහ්න්නේ අනිත් එවුන් අක්රන් ජඩ වැඩ හොර මැරකම් උනුත් කරන්න ඕනේ කියල
    ඉතින් චන්දයක් දිනයිද හිටන් එහෙම කෙප්ප ගොන් අදහස් තියන්

    මිනිස්සුන්ට ලොකු පසුත්වීමක් තිබ්බා මහින්දව එලවල රැල්ලට දීලා උකේ අරගත්තා කියල
    එකට හරියන්න මේ පර ගොඩක් පාවෙන චන්ද සිරිගේ චන්ද මහින්ද පැත්තට වැටිලා :cool::cool:

    සමජවාදය වගෙ දේවල් දැන් හරියන්නෙ නැහැ බන්
    චීන,රුසියා උනත් අලුත් ලොකෙට ඔනේ විදියට වෙනස් වෙලා ඉද්දි
    ලංකාවෙ අය ඒවා මත්තෙම එල්ලිගෙන ඉන්නවා
    අනිත් පක්ශ එකකවත් නැති ෆුල් ටයිම් වැඩ කරන බිම් මට්ටමෙ හොඳ සමාජිකයන්
    ගොඩක් ඉන්න පක්ෂෙට මේ අත්වන ඉරණමට වගකියන්න ඕනෙ උඩ ඉදන් තීන්දු ගන්න ලොක්කො ටික තමා

    ඔව් බන් අපරාදේ හොඳ පක්ෂයක්