තිබ්බ ටැපික් එක ඩබ්ල් ට්‍රිබල් කරල දුන්නට මිනිස්සු සලකල..
අඩේ මචාහං එරෝසන් සතුට සමරන්න මොකුත් කරේ නැද්ද




බෝතලයක් වත් ගැහුවේ නැද්ද කිඹුල් අන්කල් එක්ක
තිබ්බ ටැපික් එක ඩබ්ල් ට්‍රිබල් කරල දුන්නට මිනිස්සු සලකල..




ඔය්වෙල්වට තමයි බන් ඔය එන එවුන්ට පුකට පයින් ගහල එලවන්න ඕනේ
වෙන්නේ නා ඉතින් එක![]()

සිරාවට බන්... සිරිසේන මිනිස්සුන්ට එපා වෙන්න ප්‍රදානම හේතුව මිනිස්සු පරාජය කරපු උන්ව ලිස්ට් එකෙන් තමන්ගේ ගොඩට ගත්තු එකට.. ඒ දේම ආයේ වෙනවා නම් වැඩක් නෑ ඉතින්..![]()
අපරාදෙ බොහොම අමාරුවෙන් ඡන්දෙට කලින් බාගෙට හදපු ගුවන් පාලම විවෘත කරලත් sri jayawardenepura kotte පරාදයි
ආසියාවේ හොඳම මුදල් ඇමතිගේ ආසනේ
එහෙම රුල් අයින් කරන්න බැ බන් විවස්තාවෙන්. එහෙම උනොත් ගොටගෙන් පස්සේ අරාබිකාරයෙක් ඇවිත් ඉල්ලුවොත් පුක දෙන්න වෙන්නේ.
ඔව්. එහෙම එකතු වෙන්න පුළුවන්. හැබැයි ඊට ලේසියි. මධ්‍යම ආණ්ඩුවේ උනුයි මහින්දයි එකතු වෙන එක.මේක කෙස් එකක් වෙන්නේ නැද්ද?
මහින්ද බහුතර ගත්ත පළාත් පාලන ආයතනවල සමහර ඒවා අනිත් පක්ෂ වල ආසන ගැන ඔක්කොම එකතුවුනොත් පොහොට්ටුව පරද්දන්න පුළුවන්: එහෙම අනිත් එවුන් එකතු වෙන්න පුළුවන් නේද?
ඔව්. එහෙම එකතු වෙන්න පුළුවන්. හැබැයි ඊට ලේසියි. මධ්‍යම ආණ්ඩුවේ උනුයි මහින්දයි එකතු වෙන එක.
හපොයි ජවිපෙ අන්තිම බලාපොරොත්තුවතිස්සමහාරාම ප්‍රාදේශීය සභාව
පක්ෂය ඡන්ද ප්‍රතිශතය මුළු සාමාජිකයින්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 20,935 46.76% 12
එක්සත් ජාතික පක්ෂය 14,691 32.81% 7
ජනතා විමුක්ති පෙරමුණ 6,842 15.28% 3
එක්සත් ජනතා නිදහස් සන්ධානය 2,167 4.84% 1
මම උබට කිව්වා කාරනාව කල්පනා කරපන්. විවස්තාව කියන්නේ ඕපන් බුක් එකක් නෙමෙයි. ගොටාබය එනකොට රුල් එක අයින් කරලා ගොටාබය යනකොට රුල් එක ආයේ දාන්න වගේ සින් කරන්න බැ විවස්තාවක. රටේ නායකයාගේ පුරවැසිබාවය අමෙන්ද්මන්ට් එකකින් හදන්න පුලුවන්ද විවස්තාවක. එහෙමනම් රටේ බෞද්ද වගන්තිත් අමෙන්ද්මන්ට් වලින් වෙනස් කලහැකිනේ. එහෙම කරන්න පුලුවන්ද? පුද්ගල කේන්ද්‍රියව නෙමෙයි විවස්තාව හැදෙන්නේ. ගොටට ඒ චාන්ස් එක දුන්නොත් ඊලග එකාටත් එක දෙන්න වෙනවා. නැත්තම් එක ලීගල් කෙස් එකක්. බයානක ගෝටා එන එක නෙමෙයි, ගොට අමරණිය නැනේ. මිනිහගෙන් පස්සේ පිට රටක එකෙක් ලංකාවේ ජනදිපතිකමට ඉල්ලුවොත් මොකද කරන්නේ?Amendments kyla ekak gena ahala nedda, 3rd term ekakuth illanna beruwane tibbet ekat hadagena illuwe mahinda ban
තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව
පක්ෂය ඡන්ද ප්‍රතිශතය මුළු සාමාජිකයින්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 20,935 46.76% 12
එක්සත් ජාතික පක්ෂය 14,691 32.81% 7
ජනතා විමුක්ති පෙරමුණ 6,842 15.28% 3
එක්සත් ජනතා නිදහස් සන්ධානය 2,167 4.84% 1

මම උබට කිව්වා කාරනාව කල්පනා කරපන්. විවස්තාව කියන්නේ ඕපන් බුක් එකක් නෙමෙයි. ගොටාබය එනකොට රුල් එක අයින් කරලා ගොටාබය යනකොට රුල් එක ආයේ දාන්න වගේ සින් කරන්න බැ විවස්තාවක. රටේ නායකයාගේ පුරවැසිබාවය අමෙන්ද්මන්ට් එකකින් හදන්න පුලුවන්ද විවස්තාවක. එහෙමනම් රටේ බෞද්ද වගන්තිත් අමෙන්ද්මන්ට් වලින් වෙනස් කලහැකිනේ. එහෙම කරන්න පුලුවන්ද? පුද්ගල කේන්ද්‍රියව නෙමෙයි විවස්තාව හැදෙන්නේ. ගොටට ඒ චාන්ස් එක දුන්නොත් ඊලග එකාටත් එක දෙන්න වෙනවා. නැත්තම් එක ලීගල් කෙස් එකක්. බයානක ගෝටා එන එක නෙමෙයි, ගොට අමරණිය නැනේ. මිනිහගෙන් පස්සේ පිට රටක එකෙක් ලංකාවේ ජනදිපතිකමට ඉල්ලුවොත් මොකද කරන්නේ?


බොහෝවිට විය හැක්කේ එක්කෝ යුඇන්පිය එක්ක අත හෝ අත එක්ක පොහොට්ටුව සෙට් වෙන එක තමයි ගැන අනුව. කඩුගන්නාව වගේ බලහන්. එක සිට් එකෙන් වෙනස් වෙන්නේ ඒවලට ඔය ජැක් එක ගැහුවකිඑකියන්නේ UPFA and Pohottu wa ekathu wena ekada? mokada godak welawata UNP n JVP ekathu weyi kiyala hithanna baa:
මේක කෙස් එකක් වෙන්නේ නැද්ද?
මහින්ද බහුතර ගත්ත පළාත් පාලන ආයතනවල සමහර ඒවා අනිත් පක්ෂ වල ආසන ගැන ඔක්කොම එකතුවුනොත් පොහොට්ටුව පරද්දන්න පුළුවන්: එහෙම අනිත් එවුන් එකතු වෙන්න පුළුවන් නේද?