මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
:yes::yes: තිබ්බ ටැපික් එක ඩබ්ල් ට්‍රිබල් කරල දුන්නට මිනිස්සු සලකල..

අඩේ මචාහං එරෝසන් සතුට සමරන්න මොකුත් කරේ නැද්ද :cool::cool::D:D
බෝතලයක් වත් ගැහුවේ නැද්ද කිඹුල් අන්කල් එක්ක
 
DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ

    ඔය්වෙල්වට තමයි බන් ඔය එන එවුන්ට පුකට පයින් ගහල එලවන්න ඕනේ
    වෙන්නේ නා ඉතින් එක :sorry::sorry:

    සිරාවට බන්... සිරිසේන මිනිස්සුන්ට එපා වෙන්න ප්‍රදානම හේතුව මිනිස්සු පරාජය කරපු උන්ව ලිස්ට් එකෙන් තමන්ගේ ගොඩට ගත්තු එකට.. ඒ දේම ආයේ වෙනවා නම් වැඩක් නෑ ඉතින්..:sorry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    සිරාවට බන්... සිරිසේන මිනිස්සුන්ට එපා වෙන්න ප්‍රදානම හේතුව මිනිස්සු පරාජය කරපු උන්ව ලිස්ට් එකෙන් තමන්ගේ ගොඩට ගත්තු එකට.. ඒ දේම ආයේ වෙනවා නම් වැඩක් නෑ ඉතින්..:sorry:

    ඔව් බන්
    SB,නිමල්,ඩිලාන්,වගේ පරයි

    මේ ගම්මෙන්ම ඉඳලා ඊලඟ පාර්ලිමේන්තු හරි ජනදිපතිවරණ එකෙන් හරි මිනිස්සු ටිකක් දම්මලා ගියා නම් හරි
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    අපරාදෙ බොහොම අමාරුවෙන් ඡන්දෙට කලින් බාගෙට හදපු ගුවන් පාලම විවෘත කරලත් sri jayawardenepura kotte පරාදයි

    ආසියාවේ හොඳම මුදල් ඇමතිගේ ආසනේ

    Kotte harsha bung....Raviya uthuru colomba
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,698
    20,977
    113
    244e4c0.jpg
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මේක කෙස් එකක් වෙන්නේ නැද්ද?

    මහින්ද බහුතර ගත්ත පළාත් පාලන ආයතනවල සමහර ඒවා අනිත් පක්ෂ වල ආසන ගැන ඔක්කොම එකතුවුනොත් පොහොට්ටුව පරද්දන්න පුළුවන්: එහෙම අනිත් එවුන් එකතු වෙන්න පුළුවන් නේද?

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව
    පක්ෂය ඡන්ද ප්‍රතිශතය මුළු සාමාජිකයින්
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 20,935 46.76% 12
    එක්සත් ජාතික පක්ෂය 14,691 32.81% 7
    ජනතා විමුක්ති පෙරමුණ 6,842 15.28% 3
    එක්සත් ජනතා නිදහස් සන්ධානය 2,167 4.84% 1
     
    wardo

    Active member
  • Apr 9, 2012
    452
    37
    28
    එහෙම රුල් අයින් කරන්න බැ බන් විවස්තාවෙන්. එහෙම උනොත් ගොටගෙන් පස්සේ අරාබිකාරයෙක් ඇවිත් ඉල්ලුවොත් පුක දෙන්න වෙන්නේ.

    Amendments kyla ekak gena ahala nedda, 3rd term ekakuth illanna beruwane tibbet ekat hadagena illuwe mahinda ban
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මේක කෙස් එකක් වෙන්නේ නැද්ද?

    මහින්ද බහුතර ගත්ත පළාත් පාලන ආයතනවල සමහර ඒවා අනිත් පක්ෂ වල ආසන ගැන ඔක්කොම එකතුවුනොත් පොහොට්ටුව පරද්දන්න පුළුවන්: එහෙම අනිත් එවුන් එකතු වෙන්න පුළුවන් නේද?
    ඔව්. එහෙම එකතු වෙන්න පුළුවන්. හැබැයි ඊට ලේසියි. මධ්‍යම ආණ්ඩුවේ උනුයි මහින්දයි එකතු වෙන එක.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ඔව්. එහෙම එකතු වෙන්න පුළුවන්. හැබැයි ඊට ලේසියි. මධ්‍යම ආණ්ඩුවේ උනුයි මහින්දයි එකතු වෙන එක.

    එකියන්නේ UPFA and Pohottu wa ekathu wena ekada? mokada godak welawata UNP n JVP ekathu weyi kiyala hithanna baa:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව
    පක්ෂය ඡන්ද ප්‍රතිශතය මුළු සාමාජිකයින්
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 20,935 46.76% 12
    එක්සත් ජාතික පක්ෂය 14,691 32.81% 7
    ජනතා විමුක්ති පෙරමුණ 6,842 15.28% 3
    එක්සත් ජනතා නිදහස් සන්ධානය 2,167 4.84% 1
    හපොයි ජවිපෙ අන්තිම බලාපොරොත්තුව :baffled:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Amendments kyla ekak gena ahala nedda, 3rd term ekakuth illanna beruwane tibbet ekat hadagena illuwe mahinda ban
    මම උබට කිව්වා කාරනාව කල්පනා කරපන්. විවස්තාව කියන්නේ ඕපන් බුක් එකක් නෙමෙයි. ගොටාබය එනකොට රුල් එක අයින් කරලා ගොටාබය යනකොට රුල් එක ආයේ දාන්න වගේ සින් කරන්න බැ විවස්තාවක. රටේ නායකයාගේ පුරවැසිබාවය අමෙන්ද්මන්ට් එකකින් හදන්න පුලුවන්ද විවස්තාවක. එහෙමනම් රටේ බෞද්ද වගන්තිත් අමෙන්ද්මන්ට් වලින් වෙනස් කලහැකිනේ. එහෙම කරන්න පුලුවන්ද? පුද්ගල කේන්ද්‍රියව නෙමෙයි විවස්තාව හැදෙන්නේ. ගොටට ඒ චාන්ස් එක දුන්නොත් ඊලග එකාටත් එක දෙන්න වෙනවා. නැත්තම් එක ලීගල් කෙස් එකක්. බයානක ගෝටා එන එක නෙමෙයි, ගොට අමරණිය නැනේ. මිනිහගෙන් පස්සේ පිට රටක එකෙක් ලංකාවේ ජනදිපතිකමට ඉල්ලුවොත් මොකද කරන්නේ?
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව
    පක්ෂය ඡන්ද ප්‍රතිශතය මුළු සාමාජිකයින්
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 20,935 46.76% 12
    එක්සත් ජාතික පක්ෂය 14,691 32.81% 7
    ජනතා විමුක්ති පෙරමුණ 6,842 15.28% 3
    එක්සත් ජනතා නිදහස් සන්ධානය 2,167 4.84% 1

    :love:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම උබට කිව්වා කාරනාව කල්පනා කරපන්. විවස්තාව කියන්නේ ඕපන් බුක් එකක් නෙමෙයි. ගොටාබය එනකොට රුල් එක අයින් කරලා ගොටාබය යනකොට රුල් එක ආයේ දාන්න වගේ සින් කරන්න බැ විවස්තාවක. රටේ නායකයාගේ පුරවැසිබාවය අමෙන්ද්මන්ට් එකකින් හදන්න පුලුවන්ද විවස්තාවක. එහෙමනම් රටේ බෞද්ද වගන්තිත් අමෙන්ද්මන්ට් වලින් වෙනස් කලහැකිනේ. එහෙම කරන්න පුලුවන්ද? පුද්ගල කේන්ද්‍රියව නෙමෙයි විවස්තාව හැදෙන්නේ. ගොටට ඒ චාන්ස් එක දුන්නොත් ඊලග එකාටත් එක දෙන්න වෙනවා. නැත්තම් එක ලීගල් කෙස් එකක්. බයානක ගෝටා එන එක නෙමෙයි, ගොට අමරණිය නැනේ. මිනිහගෙන් පස්සේ පිට රටක එකෙක් ලංකාවේ ජනදිපතිකමට ඉල්ලුවොත් මොකද කරන්නේ?

    ‍ගෝටා එන්නේ පුරවැසි කම අ‍හෝසි කරගෙන බන් ඇමරිකාවේ..= :rofl::rofl:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    එකියන්නේ UPFA and Pohottu wa ekathu wena ekada? mokada godak welawata UNP n JVP ekathu weyi kiyala hithanna baa:
    බොහෝවිට විය හැක්කේ එක්කෝ යුඇන්පිය එක්ක අත හෝ අත එක්ක පොහොට්ටුව සෙට් වෙන එක තමයි ගැන අනුව. කඩුගන්නාව වගේ බලහන්. එක සිට් එකෙන් වෙනස් වෙන්නේ ඒවලට ඔය ජැක් එක ගැහුවකි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක කෙස් එකක් වෙන්නේ නැද්ද?

    මහින්ද බහුතර ගත්ත පළාත් පාලන ආයතනවල සමහර ඒවා අනිත් පක්ෂ වල ආසන ගැන ඔක්කොම එකතුවුනොත් පොහොට්ටුව පරද්දන්න පුළුවන්: එහෙම අනිත් එවුන් එකතු වෙන්න පුළුවන් නේද?

    ලොල් චන්දෙන් පරාජය කරන්ඩ බැරි උන මහින්දව කොහොමද බන් ජිල්මාට් දාල පරාජය කරන්නෙ..

    එහෙම කරන්ඩ බැ..බහුතර ආසන ගානක් තියෙන පක්ශෙට සබාපතිකම යන්නෙ..අනික අයවැය පරාජය කරත් සබාපතිකම ගන්ඩත් බැ..ඒක තමයි අලුත් පලාත් පාලන නීතිය..