හපොයි ජවිපෙ අන්තිම බලාපොරොත්තුව![]()
දැන් බලාගෙන ඉඳපං පොහොට්ටුවෙන් අලියගෙන් පත් වෙන උන් උඹලව ආදරෙන් සෙනෙහසින් බලාගනියි 
හපොයි ජවිපෙ අන්තිම බලාපොරොත්තුව![]()
දැන් බලාගෙන ඉඳපං පොහොට්ටුවෙන් අලියගෙන් පත් වෙන උන් උඹලව ආදරෙන් සෙනෙහසින් බලාගනියි 
මම උබට කිව්වා කාරනාව කල්පනා කරපන්. විවස්තාව කියන්නේ ඕපන් බුක් එකක් නෙමෙයි. ගොටාබය එනකොට රුල් එක අයින් කරලා ගොටාබය යනකොට රුල් එක ආයේ දාන්න වගේ සින් කරන්න බැ විවස්තාවක. රටේ නායකයාගේ පුරවැසිබාවය අමෙන්ද්මන්ට් එකකින් හදන්න පුලුවන්ද විවස්තාවක. එහෙමනම් රටේ බෞද්ද වගන්තිත් අමෙන්ද්මන්ට් වලින් වෙනස් කලහැකිනේ. එහෙම කරන්න පුලුවන්ද? පුද්ගල කේන්ද්රියව නෙමෙයි විවස්තාව හැදෙන්නේ. ගොටට ඒ චාන්ස් එක දුන්නොත් ඊලග එකාටත් එක දෙන්න වෙනවා. නැත්තම් එක ලීගල් කෙස් එකක්. බයානක ගෝටා එන එක නෙමෙයි, ගොට අමරණිය නැනේ. මිනිහගෙන් පස්සේ පිට රටක එකෙක් ලංකාවේ ජනදිපතිකමට ඉල්ලුවොත් මොකද කරන්නේ?
පුරවසිකමක් අහෝසි කරන්න බැ කඩෙන් පාන් ගන්නවා වගේ. ඇමෙරිකාවේ පුරවැසිකම ගන්නකොට මිනිහා දීපු ඔත් එක රිවොක් කරන්න ප්රෝසිදියර් එකක් තියනවා. එකට අවුරුදු ගානක් උනත් යන්න පුළුවන්. ගෝටා ඉන්න රටේ ටැමිල් ඉන්ෆ්ලුවන්ස් එක මත මේක නොදෙන්නත් පුළුවන්.ගෝටා එන්නේ පුරවැසි කම අහෝසි කරගෙන බන් ඇමරිකාවේ..=![]()
ගෝටා එන්නේ පුරවැසි කම අහෝසි කරගෙන බන් ඇමරිකාවේ..=![]()
උන්ගේ ආදරේ සෙනෙහස මොකටද බන් අපිට
දැන් බලාගෙන ඉඳපං පොහොට්ටුවෙන් අලියගෙන් පත් වෙන උන් උඹලව ආදරෙන් සෙනෙහසින් බලාගනියි
![]()
තිස්සමහාරාමේත් මේ ජවිපෙ දුන්න ආදරේ වැඩි වෙලාද කොහෙද එහෙ උනුත් ආදරේ එපා කියල කඩුවෙලින් මේ පාර බුද්දෙව පෙට්ටියට දාල ඇණත් ගැස්සුව..දැන් කඩුවෙල විමල්ගෙ..![]()
පුරවසිකමක් අහෝසි කරන්න බැ කඩෙන් පාන් ගන්නවා වගේ. ඇමෙරිකාවේ පුරවැසිකම ගන්නකොට මිනිහා දීපු ඔත් එක රිවොක් කරන්න ප්රෝසිදියර් එකක් තියනවා. එකට අවුරුදු ගානක් උනත් යන්න පුළුවන්. ගෝටා ඉන්න රටේ ටැමිල් ඉන්ෆ්ලුවන්ස් එක මත මේක නොදෙන්නත් පුළුවන්.
උන්ගේ ආදරේ සෙනෙහස මොකටද බන් අපිටතිස්සමහාරාමේත් මේ ජවිපෙ දුන්න ආදරේ වැඩි වෙලාද කොහෙද එහෙ උනුත් ආදරේ එපා කියල

ඒ සිරසේ උන් එකම ටික ආය ආය කියන්නේ අලුත් ඒවා වගේ රැවටෙන්න එපාnaha thama enawa sirasa balahan
උබට පාන්ද? තියනවද කියහන්කෝ දුඅල් සිටිසන් තියන එකෙකුට රටේ නායකකම ( ආරක්ෂක සේනාදිනායක ) දෙන රටවල්.???yako, oa rule eka demma yahapalanen nemeda? specially to avoid gota? nettam mula idanmma tibba ekakda?
ගෝට එන්නෙ නැ කියල සතුටු වෙන්ඩ දීපන් මචන්..නැත්තන් මේ රෙවෙන්ඩ පැරදීලා ඉන්නෙ එකේ ඔකුන් වහ බොයි..ආණ්ඩු බලේ තියාගෙන ප්රාදේශීය සබාව පැරදුන එකම පාන්ඩුව මේක..
colombo kaluthara thawa denna thiyenawa ban
එල තව කොච්චර තියෙනවද ?
sirikotha paluwata gihilla ban....
![]()

ඕක ගැන වෙන ත්රෙඅඩ් එකක මම කිව්වා.එක බලහන්. ගොටට ඕනා හැටියට රිවොක් කරන්න බැ, එහෙම කලත් ලංකාවේ ජනදිපතිට පුළුවන් ගොටගේ සිටිසන්ශිප් එක කැන්සල් කරන්න.අවුරැදු ගානක් යන සීන් එකක් නෑ..2019 දි බලහන් මොකෝ වෙන්න කියල..
ඔව් බං පව් වයසක මනුස්සයා... දැන් ඉතින් නහින දෙහින කාලෙ පිනක් දහමක් කරගන්න පැත්තකට වෙන්න තියෙන්නෙ