tiranaya bn maranne ostin va,, uu poiya danne jehanayata story ekak kiyala, jehanayata kiyala arun set ekata keloola ita passe tiranayata puruvan raja wenna, ethakota uge thaththava ostin marapu eke paliyath gannava, uta king wennath puluwan,, jehanaya monava karaida danne na dan.. ada priyantha sadda vahala, mokada danne na
පොඩි අවුලක් තියෙනවාහ් ඔස්ටින්ව මරලා දාලා තිබ්බා කියලා පෙන්නුවේ උගේ ගෙයක
ඇත්තටම උට වෙඩි තියලා මැරුවේ කොටුවේ පාරක![]()

Ne ban hariyatama thana mach wenawa balapan oni nan aye epi deka aragena.පොඩි අවුලක් තියෙනවාහ් ඔස්ටින්ව මරලා දාලා තිබ්බා කියලා පෙන්නුවේ උගේ ගෙයක
ඇත්තටම උට වෙඩි තියලා මැරුවේ කොටුවේ පාරක![]()
හෙළයෙක්;22843126 said:Ne ban hariyatama thana mach wenawa balapan oni nan aye epi deka aragena.
අහ් හරි සින් එකහ් සෙම් ප්ලෙස් ...තාත්තගේ මරණෙට පළිගන්න...
දැන් ඕනේකම ඇත්තේ ජෙහාන්ගේ Plan එකකින් බැරල් සුනිල්වත් වට්ටලා, රජවෙන්න...![]()

